Mi-24 ප්‍රහාරක යානාව.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Mi-24 ප්‍රහාරක යානාව.



    Mi-24

    bfbc2mi24hind.png


    Mil Mi-24
    හෙලිකොප්ටරය දැනට පවතින විශාල ප්‍රහාරක ගුවන් යානාවකි.
    නමුත් මෙහි ගමන් කල හැක්කෙ 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පමණි.1969 දී
    පළමු යානය නිපදවු අතර 1972 දී Mil Moscow Helicopter Plant නිෂ්පාදකවරුන් විසින්
    නිෂ්පාදනය කර හදුන්වාදෙන ලදි.සොවියට් ගුවන් හමුදාව මෙහි මුල් හිමිකරුවන් වූ අතර තවත් 30ට අධික
    ජාතින් විසින් භාවිතා කරන ලදි.පසුව රුසියානු ගුවන් හමුදාව මේය වැඩි දියුනු කර හදුන්වාදෙන ලදි.මෙම හෙලිකොප්ටරය
    NATO ව විසින් "Hind" යන නමින්ද හදුන්වනු ලැබිය.

    දැනට Mi - 24 යානා 2000ක් පමණ නිෂ්පාදනය කර ඇත. දිග මීටර් 17.5ද පළල මිටර් 6.49ද

    උස මිටර් 3.97ද වේ.1700 hp එන්ජින් දෙකකින් සමන්විත අතර උපරිම වේගය 208 mph වලින්
    ගමන් කල හැකිය.තවද මිනිත්තුවට මිටර 750 වෙගයෙන් ඉහලට ඉගිලිමේ හැකියාවද
    මේම යානයට ඇත.හෙලික්ප්ටරය හිස්ව ඇති විට බර 8200kg පමණ වෙ.ඉහලට නග්වන
    විට තිබිය යුතු උපරිම බර 12000kg කි.මේම ප්‍රහාරක හෙලිකොප්ටරය සතුව මැශින් තුවක්කු,
    මෝටර් තුවක්කු, කාල තුවක්කු,බොම්බ වර්ග සහා උන්ඩ වර්ග විශාල ප්‍රමාණයගෙන් යුක්තය.සතුරු
    ඉලක්ක නිවැර්දිව හදුනාගෙන නිවැරදි ඉල්ක්කයට පහර දිමට තාක්ෂණික මෙවලම් වලින්ද සමන්විත වෙ. ඒම නිසා අද වන විට
    මේම ප්‍රහාරක හෙලිකොප්ටරය හුගක් රටවල් වල ගුවන් හමුදාව සතු වෙයි.


    Mi-24P_13.jpg


    Mil Mi-24 හෙලිකොප්ටරය ඉදිරියෙන්, ඉහලින් සහ පැත්තෙන් බැලු විට පෙනෙන අකාරය.


    ශ්‍රි ලංකා ගුවන් හමුදාව සහා Mi-24 හෙලිකොප්ටර් යනා.

    1987 දි Mi-24 යනා ගුවන් හමුදා සේවයට එක කරන ලදි.ඇතැන් සිට මේ වනකන් Mi වරගයේ යනා ගුවන් හමුදාව භාවිතා කරයි.
    ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතුව Mi - 24 වරගයේ හෙලිකොප්ටර් 35ක්(Mi-35P/Mi-24V/Mi-24P/Mi-24N) පමණ සමන් විත වේ.ඉන් 7ක් පමණ
    යුද කටයුතුවලදි විනාශ වි ඇත.යුද කටයුතු වලදි විශාල මෙහෙවරක් කල මේම හෙලිකොපටර් යනා දැන් භාවිතා කරන්නේ පුහුණුවිම් කටයුතු,උත්සව සහා ප්‍රදර්ශන කටයුතු වලිදිය.


    ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු Mi - 24 හෙලිකොප්ටරයක් රත්මලානේ පැවති ප්‍රදර්ශනයෙදි ගත් පිංතුර කිපයක්.

    scaled.php
    scaled.php


    scaled.php
    scaled.php



    mi-24_transport_and_attack_helicopters_thumb.jpg


    ගුවන් හමුදා කවුතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති Mi - 24 හෙලිකොප්ටරයක්.

    mi-24v-hind-cockpit_pics44-4408.jpg


    කොක්පිට් එකේ පිංතුරයක්.

    images


    අවසාන වශයෙන් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නැතිවුන Mi-24 හෙලිකොප්ටර් යනාත් එවායේ සේවයේ නිරත වු අයත් සිහිකරමු !!

    [FONT=Arial, Helvetica]
    Rollsby.gif
    [/FONT]

     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පට්ට ත්‍රෙඩ් එක ගෙඹි ශෙනාලාගේ පොල් දතා, උඹට ලගකදි ඉදන් ප්ලේන් පිස්සුව ගහල තියෙන්නෙ ගේ උඩින් ප්ලේන් යන නිසාද :P

    රෙප් +