Mi-24 ප්රහාරක යානාව.
Mi-24
Mil Mi-24 හෙලිකොප්ටරය දැනට පවතින විශාල ප්රහාරක ගුවන් යානාවකි.
නමුත් මෙහි ගමන් කල හැක්කෙ 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පමණි.1969 දී
පළමු යානය නිපදවු අතර 1972 දී Mil Moscow Helicopter Plant නිෂ්පාදකවරුන් විසින්
නිෂ්පාදනය කර හදුන්වාදෙන ලදි.සොවියට් ගුවන් හමුදාව මෙහි මුල් හිමිකරුවන් වූ අතර තවත් 30ට අධික
ජාතින් විසින් භාවිතා කරන ලදි.පසුව රුසියානු ගුවන් හමුදාව මේය වැඩි දියුනු කර හදුන්වාදෙන ලදි.මෙම හෙලිකොප්ටරය
NATO ව විසින් "Hind" යන නමින්ද හදුන්වනු ලැබිය.
දැනට Mi - 24 යානා 2000ක් පමණ නිෂ්පාදනය කර ඇත. දිග මීටර් 17.5ද පළල මිටර් 6.49ද
උස මිටර් 3.97ද වේ.1700 hp එන්ජින් දෙකකින් සමන්විත අතර උපරිම වේගය 208 mph වලින්
ගමන් කල හැකිය.තවද මිනිත්තුවට මිටර 750 වෙගයෙන් ඉහලට ඉගිලිමේ හැකියාවද
මේම යානයට ඇත.හෙලික්ප්ටරය හිස්ව ඇති විට බර 8200kg පමණ වෙ.ඉහලට නග්වන
විට තිබිය යුතු උපරිම බර 12000kg කි.මේම ප්රහාරක හෙලිකොප්ටරය සතුව මැශින් තුවක්කු,
මෝටර් තුවක්කු, කාල තුවක්කු,බොම්බ වර්ග සහා උන්ඩ වර්ග විශාල ප්රමාණයගෙන් යුක්තය.සතුරු
ඉලක්ක නිවැර්දිව හදුනාගෙන නිවැරදි ඉල්ක්කයට පහර දිමට තාක්ෂණික මෙවලම් වලින්ද සමන්විත වෙ. ඒම නිසා අද වන විට
මේම ප්රහාරක හෙලිකොප්ටරය හුගක් රටවල් වල ගුවන් හමුදාව සතු වෙයි.
Mil Mi-24 හෙලිකොප්ටරය ඉදිරියෙන්, ඉහලින් සහ පැත්තෙන් බැලු විට පෙනෙන අකාරය.
ශ්රි ලංකා ගුවන් හමුදාව සහා Mi-24 හෙලිකොප්ටර් යනා.
1987 දි Mi-24 යනා ගුවන් හමුදා සේවයට එක කරන ලදි.ඇතැන් සිට මේ වනකන් Mi වරගයේ යනා ගුවන් හමුදාව භාවිතා කරයි.
ශ්රි ලංකා ගුවන් හමුදාව සතුව Mi - 24 වරගයේ හෙලිකොප්ටර් 35ක්(Mi-35P/Mi-24V/Mi-24P/Mi-24N) පමණ සමන් විත වේ.ඉන් 7ක් පමණ
යුද කටයුතුවලදි විනාශ වි ඇත.යුද කටයුතු වලදි විශාල මෙහෙවරක් කල මේම හෙලිකොපටර් යනා දැන් භාවිතා කරන්නේ පුහුණුවිම් කටයුතු,උත්සව සහා ප්රදර්ශන කටයුතු වලිදිය.
ශ්රි ලංකා ගුවන් හමුදාව සතු Mi - 24 හෙලිකොප්ටරයක් රත්මලානේ පැවති ප්රදර්ශනයෙදි ගත් පිංතුර කිපයක්.
ගුවන් හමුදා කවුතුකාගාරයේ ප්රදර්ශනය කර ඇති Mi - 24 හෙලිකොප්ටරයක්.
කොක්පිට් එකේ පිංතුරයක්.
අවසාන වශයෙන් ශ්රි ලංකා ගුවන් හමුදාවේ නැතිවුන Mi-24 හෙලිකොප්ටර් යනාත් එවායේ සේවයේ නිරත වු අයත් සිහිකරමු !!
[FONT=Arial, Helvetica]
[/FONT]

Last edited: