ගන්න බැලුවේ බන්.. battery කොච්චර කල් තියෙනවද full charge එකකින් පස්සේ
mage nam 22 days vage
ගන්න බැලුවේ බන්.. battery කොච්චර කල් තියෙනවද full charge එකකින් පස්සේ
mage nam 22 days vage
මගේ නම් දවස් 16
මම ඔක්කොම නෝටිෆිකේශන්, එලාම් අනම් මනං ඔක්කොම ඔන් කරලා තියෙන්නෙ,
අනික පැය 24ම බ්ලූටූත් එක්ක කනෙක්ට්..
වර්ක් අවුට් කරන කොටත් මොනිටර් වෙන්න දානවා
mi band 3 ekkak 4000-4800 athara ganak wennnemachan ara goyo fitness tracker kiyala ekak tiyenne
meka medawaswala 3750kiuwa ,one year warrnty ekak deno ,tawa insurance ekak oya tawa eka eka tagi dena seen ekak tiyenawa complete kalama.meke straps maru kranna puluwanda kiyalanam danne na.satiyak wage batry eka nam
mi band 3 eka globala version eka 6000k ne
meke nam straps maru karataki ,dekema design ekanam shape ,me deka use karapu aya nadda ,goyo eka kohomada

phone එකේ battery කොහොමද ගොඩක් ඉක්මනට බහින්න ගත්තෙ නැද්ද blutooth & mifit app එක background run වෙන නිසා..

mi band 3 ekkak 4000-4800 athara ganak wennne
uba kohenda ganan aehuwe![]()
global version eka 5990k kiyalane tiyenne hamatanama
oya ganata place ekak dapnko sure .goyo gana idea ekak nadda

global version eka 5990k kiyalane tiyenne hamatanama
oya ganata place ekak dapnko sure .goyo gana idea ekak nadda
lankawe da ?
online ganinn ali eknn ....
goyo ahalath na bn... nodanna ewa ganna epa
owaye app ehma hariyata optimize na
man balnnam 
ali nm use karla na bn ebay witraiman balnnam
![]()

මගේ නම් දවස් 16
මම ඔක්කොම නෝටිෆිකේශන්, එලාම් අනම් මනං ඔක්කොම ඔන් කරලා තියෙන්නෙ,
අනික පැය 24ම බ්ලූටූත් එක්ක කනෙක්ට්..
වර්ක් අවුට් කරන කොටත් මොනිටර් වෙන්න දානවා
mage phone eka MI A1
dawask aeda ganna aethi blutooth, wifi or data on karala MI fit eka background run weddi![]()
ආවහම pic එකක් දාන්නම්
global version eka 5990k kiyalane tiyenne hamatanama
oya ganata place ekak dapnko sure .goyo gana idea ekak nadda
aliexpress eken ganna puluwan mehen gannawa nm
xiaomi fans srilanka kiyala fb group ekkak thiyenawa eke balapan![]()
එකයි මම aliexpress store එකෙන් order කරේ..