mi Band 3 - රැඩිකල් රිවීව්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Bump... මාත් ගන්න හදන්නේ.. වැදගත් thread එක..

    +++++++
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ගන්න බැලුවේ බන්.. battery කොච්චර කල් තියෙනවද full charge එකකින් පස්සේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    mage nam 22 days vage

    අඩේ එල එල...

    phone එකේ battery කොහොමද ගොඩක් ඉක්මනට බහින්න ගත්තෙ නැද්ද blutooth & mifit app එක background run වෙන නිසා..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    machan ara goyo fitness tracker kiyala ekak tiyenne

    blue18-930x1110.jpg

    meka medawaswala 3750kiuwa ,one year warrnty ekak deno ,tawa insurance ekak oya tawa eka eka tagi dena seen ekak tiyenawa complete kalama.meke straps maru kranna puluwanda kiyalanam danne na.satiyak wage batry eka nam

    mi band 3 eka globala version eka 6000k ne 😐

    3e06ef12-a57c-4956-9fd0-6d3a16a560f7.jpg

    meke nam straps maru karataki ,dekema design ekanam shape ,me deka use karapu aya nadda ,goyo eka kohomada
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගන්න බැලුවේ බන්.. battery කොච්චර කල් තියෙනවද full charge එකකින් පස්සේ

    මගේ නම් දවස් 16
    මම ඔක්කොම නෝටිෆිකේශන්, එලාම් අනම් මනං ඔක්කොම ඔන් කරලා තියෙන්නෙ,
    අනික පැය 24ම බ්ලූටූත් එක්ක කනෙක්ට්..
    වර්ක් අවුට් කරන කොටත් මොනිටර් වෙන්න දානවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113

    මගේ නම් දවස් 16
    මම ඔක්කොම නෝටිෆිකේශන්, එලාම් අනම් මනං ඔක්කොම ඔන් කරලා තියෙන්නෙ,
    අනික පැය 24ම බ්ලූටූත් එක්ක කනෙක්ට්..
    වර්ක් අවුට් කරන කොටත් මොනිටර් වෙන්න දානවා

    phone එකේ battery කොහොමද ගොඩක් ඉක්මනට බහින්න ගත්තෙ නැද්ද blutooth & mifit app එක background run වෙන නිසා..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    machan ara goyo fitness tracker kiyala ekak tiyenne

    meka medawaswala 3750kiuwa ,one year warrnty ekak deno ,tawa insurance ekak oya tawa eka eka tagi dena seen ekak tiyenawa complete kalama.meke straps maru kranna puluwanda kiyalanam danne na.satiyak wage batry eka nam

    mi band 3 eka globala version eka 6000k ne 😐

    meke nam straps maru karataki ,dekema design ekanam shape ,me deka use karapu aya nadda ,goyo eka kohomada
    mi band 3 ekkak 4000-4800 athara ganak wennne
    uba kohenda ganan aehuwe :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene

    phone එකේ battery කොහොමද ගොඩක් ඉක්මනට බහින්න ගත්තෙ නැද්ද blutooth & mifit app එක background run වෙන නිසා..

    mage phone eka MI A1
    dawask aeda ganna aethi blutooth, wifi or data on karala MI fit eka background run weddi :rolleyes:;)
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113

    මගේ නම් දවස් 16
    මම ඔක්කොම නෝටිෆිකේශන්, එලාම් අනම් මනං ඔක්කොම ඔන් කරලා තියෙන්නෙ,
    අනික පැය 24ම බ්ලූටූත් එක්ක කනෙක්ට්..
    වර්ක් අවුට් කරන කොටත් මොනිටර් වෙන්න දානවා

    mage phone eka MI A1
    dawask aeda ganna aethi blutooth, wifi or data on karala MI fit eka background run weddi :rolleyes:;)

    ඔන්න මාත් order කරා බන්.:love: ආවහම pic එකක් දාන්නම්:yes:

    .
    .
    .
    .
    .
    .

    global version eka 5990k kiyalane tiyenne hamatanama
    oya ganata place ekak dapnko sure .goyo gana idea ekak nadda

    මම order කරේ aliexpress එකේ xiaomi online store එකෙන්.. 4500යි බන් ගාන. display protector sticker එකත් එක්ක 5000යි.(protectors 2ක් හම්බෙනවා)
    තව aliexpress මිට කලින් බඩු අරන් නැත්තම් මේ දවස්වල first order එකට $3 discount එකකුත් හම්බෙනවා.

    aliexpress eken ganna puluwan mehen gannawa nm
    xiaomi fans srilanka kiyala fb group ekkak thiyenawa eke balapan ;)

    xiaomi SL store එකේ 7000යි කියලා තිබ්බේ බන්.:eek: එකයි මම aliexpress store එකෙන් order කරේ..
     
    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් 3$ කුපන් එකක් දෙනවා කියනවනේ නිව් මෙම්බර්ස්ලට එක කොහොමද බෑන්ඩ් එක ගන්නකොට ඇඩ් කරගන්නේ