mi Band 3 - රැඩිකල් රිවීව්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මචන් 3$ කුපන් එකක් දෙනවා කියනවනේ නිව් මෙම්බර්ස්ලට එක කොහොමද බෑන්ඩ් එක ගන්නකොට ඇඩ් කරගන්නේ

    Coupon mrk ek thynv purchase krn thna rathu patin mthk wdhta.. eka click kran..
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මගේ එක අව මචන් දැන් ටික දවසක් වෙනවා අවල නම් සෙටෙප් කුන්ට් එක නම් වැරදි bike එකේ යනකොටත් කව්නට් වෙනවා
    අනිත් එක මට දැනගන්න ඕන මචන් ස්ලිපින් ට්‍රැක් කරන්නේ කොහොමද මේකේ
    මගේ ඩිප් ස්ලිප් එකනම් පැයක් වගේමයි වෙන්නේ බොලගේ කොහොමද
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ එක අව මචන් දැන් ටික දවසක් වෙනවා අවල නම් සෙටෙප් කුන්ට් එක නම් වැරදි bike එකේ යනකොටත් කව්නට් වෙනවා
    අනිත් එක මට දැනගන්න ඕන මචන් ස්ලිපින් ට්‍රැක් කරන්නේ කොහොමද මේකේ
    මගේ ඩිප් ස්ලිප් එකනම් පැයක් වගේමයි වෙන්නේ බොලගේ කොහොමද

    ස්ටෙප් කවුන්ට් එක නම් 100% ඇකියුරේට් නැහැ.. අවුල් තියෙනවා, ඒත් ස්ලීපිං නම් එලටම ට්‍රැක් කරනවා, මගේ ඩීප් ස්ලීප් හැමදාම පැය 1.5 - 2 අතරෙ, ඒ අතරෙ නැගිටලා ඉන්න වෙලාවත් මූ ට්‍රැක් කරනවා,
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka

    step count eka bike wala yanakota extra count wenawa
    :yes:
    mage mi band 2 eketh eka wuna
    mi3 wala nam tama bike ekaka chk karanna beri wuna
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,966
    35,902
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ස්ටෙප් කවුන්ට් එක නම් 100% ඇකියුරේට් නැහැ.. අවුල් තියෙනවා, ඒත් ස්ලීපිං නම් එලටම ට්‍රැක් කරනවා, මගේ ඩීප් ස්ලීප් හැමදාම පැය 1.5 - 2 අතරෙ, ඒ අතරෙ නැගිටලා ඉන්න වෙලාවත් මූ ට්‍රැක් කරනවා,

    ඔය සේරම ඔප්ෂන් වලට බැටරි ඉක්මනට බහිනවා අනික ඩිවය්ස් එක පිටි පස්සේ තියෙන ලේසර් ස්කෑන් එක දිගටම වැඩ එතකොට අතට පොඩි පේන් එකක් දැනෙනවා
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    mama nam daily use karanawa day time witharai
    workout track karanawa
    reta use karanne ne
    battery eka adata 40 days use karala tiyanawa
    tawa 11% tiyanawa
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ස්ටෙප් කවුන්ට් එක නම් 100% ඇකියුරේට් නැහැ.. අවුල් තියෙනවා, ඒත් ස්ලීපිං නම් එලටම ට්‍රැක් කරනවා, මගේ ඩීප් ස්ලීප් හැමදාම පැය 1.5 - 2 අතරෙ, ඒ අතරෙ නැගිටලා ඉන්න වෙලාවත් මූ ට්‍රැක් කරනවා,

    ස්ටෙප් කව්න්ට් එක ඔෆ් කරන්න පුලුවන්ද මචන් .
    ඔව් ස්ලිප් එක නම් ට්‍රක් වෙනවා හැබැයි මචන් මගේ එකේ නැගිටලා විනාඩි 10-15 වගේ හිටියොත් තමයි ට්‍රක් වෙන්නේ නැගිටලා පොඩ්ඩක් හිටගෙන ඉදලා නිදාගත්තා කියල ට්‍රැක් වෙන්නේ නැ අනික දවල්ල්ට නිදාගත්තා කියල ට්‍රැක් වෙන්නෙත් නැ
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    mama nam daily use karanawa day time witharai
    workout track karanawa
    reta use karanne ne
    battery eka adata 40 days use karala tiyanawa
    tawa 11% tiyanawa

    උබ ඔටෝ හාර්ට් රේට් එක චෙක් වෙන්න දාලද තියෙන්නේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    mage band eke strap eka dirala kaduna. eka iri thalila wage tibune. niyapotten thada karama nikanma kapagena athulata bahinawa makana kallak wage. :(
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Mi band එකයි phone එකයි කොච්චර වගේ දුරකට ඈත් වෙනකම් වැඩ කරනවද?

    එහෙම ඈත් වෙලා ආයේ ලඟට ආවම Auto connect වෙනවද? නැත්නම් app එක ON කරලා ආයේ pair කරගන්න ඔ්නද?

    phone එක ලඟ තිබුණත් ටික වෙලාවකින් band එක disconnect වෙනවද?

    mi band 4 එකේ step count එක හරිද? අත හෙලවුණත් count වෙනවද?

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    Mi band එකයි phone එකයි කොච්චර වගේ දුරකට ඈත් වෙනකම් වැඩ කරනවද?

    එහෙම ඈත් වෙලා ආයේ ලඟට ආවම Auto connect වෙනවද? නැත්නම් app එක ON කරලා ආයේ pair කරගන්න ඔ්නද?

    phone එක ලඟ තිබුණත් ටික වෙලාවකින් band එක disconnect වෙනවද?

    mi band 4 එකේ step count එක හරිද? අත හෙලවුණත් count වෙනවද?

    1. 7,8m wage
    2. auto connect wenawa
    3. ne
    4. atha helaunoth nm count wenawa samahara welawata(mi band 3;))
     
    • Like
    Reactions: jeewantha05