මචන් 3$ කුපන් එකක් දෙනවා කියනවනේ නිව් මෙම්බර්ස්ලට එක කොහොමද බෑන්ඩ් එක ගන්නකොට ඇඩ් කරගන්නේ
Coupon mrk ek thynv purchase krn thna rathu patin mthk wdhta.. eka click kran..

මගේ එක අව මචන් දැන් ටික දවසක් වෙනවා අවල නම් සෙටෙප් කුන්ට් එක නම් වැරදි bike එකේ යනකොටත් කව්නට් වෙනවා
අනිත් එක මට දැනගන්න ඕන මචන් ස්ලිපින් ට්රැක් කරන්නේ කොහොමද මේකේ
මගේ ඩිප් ස්ලිප් එකනම් පැයක් වගේමයි වෙන්නේ බොලගේ කොහොමද

global version eka 5990k kiyalane tiyenne hamatanama
oya ganata place ekak dapnko sure .goyo gana idea ekak nadda
ස්ටෙප් කවුන්ට් එක නම් 100% ඇකියුරේට් නැහැ.. අවුල් තියෙනවා, ඒත් ස්ලීපිං නම් එලටම ට්රැක් කරනවා, මගේ ඩීප් ස්ලීප් හැමදාම පැය 1.5 - 2 අතරෙ, ඒ අතරෙ නැගිටලා ඉන්න වෙලාවත් මූ ට්රැක් කරනවා,

mama nam daily use karanawa day time witharai
workout track karanawa
reta use karanne ne
battery eka adata 40 days use karala tiyanawa
tawa 11% tiyanawa
Mi band එකයි phone එකයි කොච්චර වගේ දුරකට ඈත් වෙනකම් වැඩ කරනවද?
එහෙම ඈත් වෙලා ආයේ ලඟට ආවම Auto connect වෙනවද? නැත්නම් app එක ON කරලා ආයේ pair කරගන්න ඔ්නද?
phone එක ලඟ තිබුණත් ටික වෙලාවකින් band එක disconnect වෙනවද?
mi band 4 එකේ step count එක හරිද? අත හෙලවුණත් count වෙනවද?
)1. 7,8m wage
2. auto connect wenawa
3. ne
4. atha helaunoth nm count wenawa samahara welawata(mi band 3)