මම එකක් ගෙන්නන්ඩ බැලුවා.. Aliexpress, ebay, Amazon එහෙකින්වත් ලංකාවට එවන්නේ නෑ. දැන් කොහොමද දන්නේ නෑ.
try baseus power banks. though its a Chinese brand the products are good.



try baseus power banks. though its a Chinese brand the products are good.
I have few baseus products (Cables, Charger, QI Wireless Charger), They are okay but not good as MI.

Mi power bank ekak gnna haduwe...wireles charge ooni na...habai fast charge tynna ooni...10000mAh ok...mta gnna place ekak kiynko mchnla..power bank model ekath ekka



Ali express eken lankawata Power Banks Deliver karanne ne neda? Anker eketh baluwa Mi geth baluwa.ekak wath ne.![]()

ne shipping cost wedi![]()
ශිපින් කොස්ට් එක නෙමයි, එහෙනම් ඔයිට වඩා බර ලොකු දේවල් ශිප් කරනවනේ
ලිතියම් අයන් බැටරි වල ෆයර් හැසාඩ් එකක් තියනවා ඒකයි බැරි, අනිවාර්යෙන් සී කාගෝ එවන්න වෙන්නෙ ඒත් මම හිතන්නෙ ඉන්ශුවර් කරලා එවන්න ඕන ඒව නිසා ගනන් වැඩි වෙනවා. ඒකයි සීන් එක



mi Power 3 ekak ganin.