Mi Redmi 4x බැටරි එකක් ගන්න තැනක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    Mi Redmi 4x බැටරි එකක් ගන්න තැනක්

    සිංහලු මගේ ලග Mi Redmi 4x එකක් තිබ්බ එකේ බැටරි එක ඉදිමිලා ඩිස්ප්ලේ එක ඉස්සුනා මන් බැටරිය ගැලෙව්වා. දැන් බැටරියක් දාන්න ඕන ඩයල්කොම් එකේ 4600ක් කිව්ව. එච්චර වෙන්නෙ නෑ ebay එකේ 1500යි එත් ebay දාල එනකල් බලන් ඉන්න බෑ :( දයල්කොම් නැතුව වෙන තැනක් නැද්ද ?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    බොරලැස්ගමුවෙ උන්ගෙ ශොප් එකක් තියෙනවලු ....බලපන්.....

    ඒක කරන්නෙ මේ එලකිරියෙ එකෙක්ලු. authorized dealer නෙවෙයි ඩොමේන් එක අරන් විතරයි. එත් බඩු තිබ්බොත් අව්ලක් නෑ දෙමල කඩේක හරි. රේප්+
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif