Mibe එකද හොඳ? Ezita එකද හොඳ?

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Ezetimibe - තෙල් කෑම හොද නැති අයට අනිත් කොලෙස්ටරෝල් බේත් අල්ලන්නෙ නැති අයට දෙනව
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    mama ganne rovista kiyana eka. uba mokakda ganne
    අපේ අම්ම ඉස්සර Atorvastatin බිව්ව. දැං ඔයා බොනව වගේ එකක්
    ඒකට අම්මගෙ SGPT ටෙස්ට් එක පොඩ්ඩක් අවුල් ගියා. ඒ නිසා ඩොක්ටර් ඒක නවත්තල Ezetimibe තමා දැං කාලෙක ඉදං දෙන්නෙ