Mic එකක් වගේ හංගලා තියෙනවනම් දැන ගන්න ක්‍රමය&#

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මීටර් 70 ක් නම් මේවා එකක් වෙන්නත් පුළුවන්.
    s-l500.jpg



    Monocular Bionic Ear 100M Spy Sound Collector Amplifier Parabolic Microphone

    http://www.ebay.com/itm/Monocular-B...634093?hash=item33bb98046d:g:2MwAAOSw091VBOqJ


    පුලුවන්නම් උබත් ඕව එකකින් ඔයවගේම උන් කියන ඒවා අහල උබත් කියපන්. :lol::lol::lol::lol:


    මේක වැඩද? උබ ගාව තියනවද?​
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සොරි මචන් එත් උඹ කියලා තියෙන දේවල් ඇත්ත නම් උඹට භින්නෝන්මාදය වගේ .වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න
    :yes:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අයියෝ සිම්පල් ගේමක්නෙ,අම්මයි උඹයි කතා වෙලා උඹ අම්මට කියහන් මම ඉස්සරහ ගෙදර අක්කත් එක්ක සම්බන්ධයක් තියෙනවා,ඔය අක්කගෙ පොඩි එකත් උඹේ කියලා.ඊට පස්සෙ අම්ම උඹත් එක්ක බොරුවට රන්ඩු වෙන්න තියෙන්නෙ.ටික වෙලාවකින් ඉස්සරහ ගෙදර පවුල ඉවරයි.එතකොට ඔය කරදරේ නවතිනවා:lol::lol::lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෙදර තියෙන උඹේ electronic බඩු ඔක්කොම අයිං කල්ල හොඳ EMP එකක් හදල ගහපං හොයන්න බැරි නං හංගල තියෙන mic පිච්චෙන්නම :dull::dull: