micro කාර්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මයික්‍රෝ එකේ තියෙන මේ කාර් මොනවද බන්?
    ඇයි මෙච්චර අඩුවට දෙන්නේ? සේරම චීනේ බාල බඩුද?

    Kyron, MX-7, Rexton


    micro_mx7.jpg

    microcar--08.jpg

    Ssangyong-Rexton-%E2%80%93-Facelift.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113
    මෙහෙ උන්ට පිස්සු. :angry: චීනෙ උන් උන්ගෙ බඩු නැතුව ජපානෙ ඒවමද තියාගෙන ඉන්නෙ? :confused:
     
    • Like
    Reactions: JesonRulez

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    තොත්ත බබා;20564860 said:
    adui kiyanne oovala ganan monaada brand new gaddi ??

    බ්‍රැන්ඩ්නිව් නම් දන්නේ නෑ. . අහම්බෙන් වගේ ගනන් දැක්කේ. .
    ඉක්මන් එකේ MX-7 2012 එක 18ට තියෙනවා. .
    2008 Kyron එක 32ට තියෙනවා. .
    2009 Rexton එක 47ට තියෙනවා. . :D
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,358
    1
    32,029
    113
    - උඩරට -
    ඕවා බන් පෙනුමෙන් ලස්සනයි ! මිලෙන් අඩුයි වගේම ප්‍රමිතියෙන් බාලයි !
    ඕවා හදලා තියෙන්නේ බන්,

    පෙනුමට ආස උන්ට ගන්න.
    ගෙවන්න ගන්න අතේ ඇති මුදලට
    නඩත්තුව පහසු වෙන්න..

    දකිනකොට මටත් ගන්න හිතෙනවා බන්..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවා ලෙඩ... බ්‍රෑන්ඩ් නිව් ගත්ත ගොඩක් ඒවා ටුවරිසම් වගේ වලට දිව්වා... සමහර ඒවා ආර්මි, නේවි වලට හයර් කරා... ලෙඩ වැඩියි... වාහන ඩියුරබල් නෑ... ඉන්ටීරියර් අජූත වෙලා තියෙන්නෙ.. කයිරොන් එකත් කේස්... රෙක්ස්ටන් අලුත් එක නම් හොඳයි කියලා කියනවා... හරියට දන්නේ නෑ...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ssangyong ඒවා කොරියන්. අවුලක් නෑ කොරියන් වාහන හොඳයි. චයිනීස් ඒවා තමයි ජරාව
    හැබැයි මේ වාහන ජපන් ඒවා තරම් කොලිටි නෑ
     
    Last edited:

    tutalatin

    Member
    Aug 3, 2016
    16
    4
    3
    Kyron ehemath hari na ban..sadde loriyak wage tika kaalayak giyaama..SSanyong hari na.. HYUNDAI,KIA witharai korean ewagen honda..