MICRO BAIC X25

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    Dfsk glory 580 හෝ i auto කියන එක ටිකක් හොඳයි.
    හැබැයි මං මේ ලඟදි දැක්ක.. 2020 model එකක් rear fender එක ළඟ දිරල...
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය කාර් 200ක් විතර තමා ලංකාවට ආවේ.
    එකෙනුත් 80ක් විතර කොරෝනා වෙනකොටත් විකුණගන්න බැරිව ඉතුරු උනා
    විකුනාපු කාර් ටිකත් මාස ගණන සෙල්, ප්‍රමෝෂන් දාලත් විකුනුනේ බොහොම හෙමින්.
    අර ක්විඩ් විකුනනකොට මාස 5ක ලීස් රෙන්ටල් නිකන් කොම්පැනියෙන් ගෙව්වා වගේ මේකෙත් නිකන් ගොඩක් දේවල් නිකන් දීලත් විකිනුනේ නැති එකක්.
    තව ඔකේ ලෙඩ ආපුවාම මිනිස්සු හදාගන්න බැරිව fb එකේ කෙස් ගොඩක් ගියා මාස ගණන් කොම්පැනියේ දාලා බැනලාතිබ්බා
    අමතර කොටස් තියන කඩ දෙකක් වත් ගිහින් විසිට් කරලාම හොයලා බලන්න ගන්න කලින්.

    කොරෝනා නිසා ඕනෑම විල්බරෝක්කයක්, යකඩ ගොගක් වැඩි නොවූ පරණ මිලට විකිණුවා නම් ඉකමනට විකුනෙන හොද වාහන උනා..
    ගන්නවා නම් හොදට හොයලා බලලා ගන්න ජනපිය මොඩල් එකෙක් නෙමේ නම්