Micro cars

inspiron

Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    ජපන් වාහන වලට ගහන තරමක් බදු ගහන්න කියල අපේ රටේ දේවල් පාවිච්චි කරන්න පටන්ගත්තොත් අපේ රට ගොඩක් ඉදිරියට ගෙනයන්න පුලුවන්. එත් අවාසනාවකට අපේ රටේ ඉන්න මෝඩ දේශපාලනඥයන්ටයි මෝඩ මිනිසුන්ටයි එච්චර දෙයක් තේරෙන්න නෑ. අනිත් රටවල් දවසින් දවස ඉස්සරහට යන්නෙ ඒ රටවල ආන්ඩු වගේම රටේ ජනතාවත් රට ගැන හිතන හින්දයි. රට ගැන කැක්කුමක් තියන හින්දයි. හැම දෙයක්ම පිට රටින් එනකන් බලන් ඉන්නැතුව අපේ රටේ නිෂ්පාදනය කරන්න ගත්තොත් අපිට රටේ ලොකු වෙනසක් කරන්න පුලුවන්.