Micro cars

waruna87

Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    ඔන්න තව වැඩි වෙලාවක් යන්න කලින් මහා පැන්ඩා විරෝධී රැල්ලක් මේකට කඩා පාත් වෙයි. බලපන්කො මම කියන්නේ බොරුද කියලා.

    :yes::yes::yes::yes::yes::yes:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඉන්දියන් ලඩි වලට වඩානම් 1000කින් හොදයි තමා මේවා. :cool: අවුලකට තියෙන්නේ මුන්ගේ සර්විස් වල පොඩි පොඩි අඩු පාඩු තියනවා.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mage yaluwek Pandawak padinawa. dan 2 years wage..utanam thama kisi aulak na. pora tikak dura dunawa ekek.inneth polgahawela
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    Manda ithin... Mama nam owa hadana widiha as dekatama dakka. Silencer ekai seat cover ekai, thawa podi cable 4k5k and tire ekai witharai sri lankan ban. Anik okkoma china.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    math oke cross ekak padinne dn aurudu 1 masa 9k. tamanam aulak ne ban. service karala pedda. eka service ekakdi break cylinder deka maru krla shock absobers replace kra oil gahala liyala. unmai kre. warranty yatathe.
     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    sty_two_car_01.jpg


    offer-model-korando.jpg

    oka patta ganan ne ban ochchara salli naa kollo...
    Duka tama Thankx anyway :sorry:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Munge service eka hodata thibbanam parts wala mila adu karanam,munta oida wada hoda sale ekak karanna thibba,
     

    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    Munge service eka hodata thibbanam parts wala mila adu karanam,munta oida wada hoda sale ekak karanna thibba,

    100% true..kelaniye Head Office & Service Center ekanam kata karala wedak ne...issaranam epa wenawa bn kalaniye un ekka

    but den service dealerla inna hinda aualk ne kohenhari service karaganna puluwan.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔකේ වැඩ කරන උන්ටවත් හරියට සලකන්නේ නැතුව customerලට කොහොම සලකයිද. technician ල කියල ඉන්නව මෙලෝ දෙයක් දන්නේ නැහැ. මම නම් හතුරෙක්ටවත් කියන්නේ නැහැ ඔය චීන පටස් ගන්න කියල. විශේෂයෙන්ම micro එකෙන්. දේශීය උනාට ජරාම customer care එකක් තියෙන company එකක්.