Micro MX-7 කාර් පාවිච්චි කරන අය කව්ද ඉන්නේ
හොදයිද වාහනේ
සෙකන්ඩ්හෑන්ඩ් යන්නේ 15-17 වගේ නේද.
මේ කාර් එකක් පාවිච්චි කරපු එකක් ගන්න ඒක හොදයිද
ගෙදර පාවිච්චියට නෙවි හයර් දුවන්න ගන්නේ මේගානට වෙන කාර් නෑ hatchbak සෙට්වෙන්නෑ
හොදයිද වාහනේ
සෙකන්ඩ්හෑන්ඩ් යන්නේ 15-17 වගේ නේද.
මේ කාර් එකක් පාවිච්චි කරපු එකක් ගන්න ඒක හොදයිද
ගෙදර පාවිච්චියට නෙවි හයර් දුවන්න ගන්නේ මේගානට වෙන කාර් නෑ hatchbak සෙට්වෙන්නෑ

.. amaruwen hamba karpu salli nethi beri ekekta deela daapan marena welawata hari mathak wei. yako laksha 17 ganin parana Japanese ladiyak oka gannawa kiyanne umbe awasaanaya thamai