MICRO PANDA ලාවෙත් නැ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔකේ තියෙන්නේ මෙහෙම දෙයක්.......performance සහ reliability කියන්නේ අන්ත දෙකක් දෙකම එකට එන්නේ නෑ (copyright හොන්ඩා මහේෂ් :P)

    හොඳ ගානක් වියදම් කරන්න පුළුවන් නම් European වාහන සුපිරි තමයි......අඩු වියදමෙන් ගමන යාගන්න ජපන් තමයි

    අනික මර්සිඩීස් එකක් පදිනවා කියන්නේ මිනිහෙක්ගේ හුදෙක් කාර් එකක් නෙමේ.. ඒක තමන්ගේ ස්ටේටස් වල අයිකන් එකක්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,402
    113
    ඇයි එන්නද
    මූ නම් 135ls එක තියනකන් බයික් නම් බජාජ් 135ls තමයි කියාගෙන හිටියේ :rofl: දැන් ඉන්දියන් බයික් පේන්න බෑ :P

    මරු කියවයි

    පිස්සුද මම එහෙම කිව්වේ නැ, මම ජපන් එකකට යන්න තමා try කරේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    man oyaage threads godak balala thiyenawa, godak dewal igena genath thiyenawa,
    oyaage threads walama kiyala thiyenawa bmw, benz wage model walath brand new waahana wala ona tharam parts recall karanawa kiyala,,
    thawa oyaa kiyala thibba waahana wala leda walata baya wenna epaa kiyala,
    eka ehemanam oonama waahaneka leda enna puluwan neda :rofl:

    mage paan kaala mata hondai, man e tharam petrol gana hithanne na, echchara hithanawa nam man ganne Tata Nano ekak, mata ona une honda look ekak thiyena brand new waahanayak witharai

    oya parana starlet katu aran garage gaane thapinna man kamathi naa machan:cool:

    panda eka market ekata introduce karala dan 3 years wenawa,
    balanna dan koi tharam waahana thiyenawada kiyana
    50000km 1 owner duwapu waahana koi tharam thiyenawada dan
    oya waahane oya tharam leda nam minissu ganida,
    danata 6000k waiting list eke innawalu,,
    mage yaaluwek langadi waahanayak ganna giyaa,
    dan 7years panda walata leasing denawa,,
    waahane honda nathnam oya tharam kaalayak leasing deida?
    parana japan waahana wala koi tharam leda athda, leda godakata karumetawath kara gahuwoth garage wala thapinna man akamathi nisai brand new waahanayak gaththe,
    15 lakhs walata thiyena hondama option eka panda witharai,
    petrol gana wadipura hithena keneknam alto800 eka ganna, matanam alto eka carr ekak newi

    oyaa hariyata dannawada dorak 75000k kiyala,, e gana nam waradi, ona nam micro call karala ahanna puluwan, full insurance walin ganiddi gaanen wadak nane machan,

    kohomath brand new parts ganan:D

    waahanayaka thel karanna waahane weighteka, tyre size eka balapaanawa. carb waahanawala power eka kohomath adui, ethin thel tikak karanawa wada athi..

    efi thiyena waahanawala uparima city limits wala 13k 14k petrol karai,, eeta wada karanawa kiyanne sale kaarayo witharai:P

    oyaata oyaage parana car eka honda athi,, 125000 di micro waahaneka baba hambela thiyenawada kiyala poddak hoyala balanna, kota uda athi waahana man ada wenakam dakala na:cool:

    WATE GIHILLA CHATER WECHCHA MINIHEKTA THMAN GE GANI WENA MINISSU EKKA GIYAI KIYALA KISI AULAK NA MACHAN,,,:lol:

    HABAI ARA AACHCHI DANNAWA MINIHATA SALAKANNA ONA NIYAMA WIDIYA.:)

    NIYAMA SALAKILI LABILA NATHI MINIHATA ONA GAANIYEK AKAI THAMAI YAALU:lol:

    උබ නම් මාර පොරක් බන් කියලා තියෙන එවයේ ඇත්තකුත් තියෙනවා
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    උඹ ඉතිහාසය බාගෙට දන්නේ :P
    ජපන් වාහන ඉස්සෙල්ලම මාකට් වෙන්න ලොකු හේතුවක් උනේ ඒවා කැඩෙන්නේ නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එක

    LOL hari machan uba tharam danne ne. mokada man chinese ara anith hama ekakma kalayak use karala thiyenewa. ae hinda danne ne. :no: Japan witharak drive karapu kenek witharai danne. :P

    ekama de Euro wahanayakata attention eka wediyen denna one. maintain karana widiyata wahane owner ta treat karanawa.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    මචන් අපේ ගෙදර car 5 ක් තිබ්බා 1985 ඉදලා වැන් 1 ක් තිබ්බා ලොරි 2 ක් තිබ්බා ඔක්කොම ජපන්,

    මට බයික් පදින්න ඕනෑ කිව්වම තමා ඉසේල්ලම ඉන්දියන් 135ls එකක් අරන් දුන්නේ පුරුදු වෙන්න, ඕනෑ දෙයක් කරන්න කිවිවා එකට, එක අවුරුද්දක් use කරලා විකුනාලා දැන්මා

    දැන් තියෙන්නේ SUZUKI Djebel 200cc එකක් 2002 හදලා තියෙන්නේ බයික් එක තාම අලුත් එක වගේ. අනික ඉන්දියන් 200ns එක වත් එකේ ලගින් තියන්න බැ

    අපේ ගෙදර වාහන ගෙනාවා නම් ගේන්නේ japan විතරයි, කවුරු මොන advice දුන්නත්, කවදාවත් අපිට වාහන ගෙනත් පාඩු වෙලා නැ, 20000ක් වත් තියාගෙන විකුනලා තියෙන්නේ

    2010 canter එකක් ගෙනාවා 14.5lak වලට එක 2011 දුන්නනේ 18 lak වලට කොහොමද ලාබය

    ලොල් ඕයි පල්සාරේ තිබ්බ කාලේ එකේ ගුණ වයමින් පල්සාර ක්ලබ් එකේ හිටිය නේද
    දැන් ජප්පෙක් ගට්ටම ජප්පගේ හොඳ කියනවා
    ඒකාලේ ඔයාගේ හොඳ අහල පල්සාර135 ගට්ට කුකුල්ලු කියක් අනාත වෙලා ඇද්ද
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Japan car hodai ake ay 2k na . habay parana 110 akak gannawata wada panda akak ganna aka hodai wage..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,402
    113
    ඇයි එන්නද
    ලොල් ඕයි පල්සාරේ තිබ්බ කාලේ එකේ ගුණ වයමින් පල්සාර ක්ලබ් එකේ හිටිය නේද
    දැන් ජප්පෙක් ගට්ටම ජප්පගේ හොඳ කියනවා
    ඒකාලේ ඔයාගේ හොඳ අහල පල්සාර135 ගට්ට කුකුල්ලු කියක් අනාත වෙලා ඇද්ද

    රිදිලා හොදටම :rofl::rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18387642 said:

    කාර් කියන්නේ බෙන්ස්, බීඑම්ඩබ්ලිව්, අව්ඩි තමා ඉතින්. මේවා 10000න් සර්විස් කරනවනම් 9999වෙනි කිලෝමීටරේ සර්විස් සෙන්ටර් එක පේන්න ඉවරවෙන්න ඕනේ:P:P. නැත්නම් කෙලා හුටා තමා. ඒ වගේම බැන්කුපොතේ ලක්ශ දෙකහමාරක් තියෙන්න ඕනේ රෙඩි පිට. හැබැයි හරියට මේන්ටේන් කරන් දුවනවනම් ජපන් වාහන මේවා අහලකින් වත් තියන්න බෑ. මාසික ආදායම ලක්ශ 4-5කට මෙහානම් 2010න් එහා ජර්මන් එකක් දිහා බලන්නවත් එපා කියලයි කියන්න තියෙන්නේ. හැබැයි ජර්මන් පැද්ද එකෙක් ජපන් කාර් අල්ලන්නෙත් නෑ. 2015 මර්සිඩීස් එකක තාක්ශනය, ඔප්ශන් ටොයොටා එකක එන්න තව අව්රුදු15ක් 20ක් වත් යනවා

    යුරෝපියන් වාහනයක් පැද්දොත් ජපන් එව්වා දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ බන්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda
    මචන්ලට මතකද දන්නෑ 2000-2005 අතර කාලය තුල ලංකාවෙ චීන මෝටර්බයික් රැල්ලක් ආව. JaLing, Daido, Loncin, Wench, Wangchang, Ceygra වගේ එකී මෙකී නම්වලින් ඊට අමතරව අර රණතුංග මෝටර්ස් කාරය රනමෝටෝ කියල නම ගහල චීන බයික් විකුණන්න ගත්ත, ලංකාවෙ ගොඩක් තැන්වල Daido Enterprises කියල තැන් දාගෙන බයික් වික්කෙ, ඒ කාලෙ මට මතකයි Harley Davidson වගේ පෙනුම තියෙන චීන බයික් තිබුනෙ, කොල්ලොත් ඕව අරං හිටු කියල පැද්ද ඒ කාලෙ. ඒකාලෙ පාරවල් වල වුනත් ඔය චීන බයික් දකින්න තිබුනා. ඒත් දැන් කෝ ඒ බයික්. ගොඩක් බයික් කැඩිල පස්සෙ විකුණුවෙ පරණ යකඩ වලට. හොඳටම නඩත්තු කරපු බයික් කීපයක් නං මං දන්න විදියට ඉතුරු වෙලා තියෙනව (විශේෂයෙන් Loncin:yes:) ඒ අතින් ඉනිදියන් බයික් හොඳයි ඉංග්ලිශ් නම්බර් වත් නැති හීරෝ හොන්ඩා CD100 තාම හොඳට දුවනව. චීන බ්‍රෑන්ඩ් වල මම හිතන විදියට Quality assurance ප්‍රශ්න තියෙනව. වෙන රටක බ්‍රෑන්ඩ් එකක් චීනෙ ප්ලාන්ට් එකක් ගහල වැඩ කරනකොට නං එච්චර ප්‍රශ්නයක් නෑ.
     
    e bike dan kunu kolleta yanne,
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඒවාට වඩා සාපේක්ෂව ජපන් වාහන වල මිකැනිකල් ගැටළු අඩුයි ඒක අදටත් එහෙමයි (බොඩි දිරන කෙස් අරව මේවා නෙවෙයි)

    ජපන් වාහන කිසි සැලකිල්ලක් නැතුව පට්ට ගහන්න පුලුවන නමුත් European/American වාහන නඩත්තු කරන්න ඕනේ හරියට (ඉස්සර කාලේ නම් ඕක වැඩිලු)

    එකනේ ඇමරිකන් කාරයෝ එහෙම කියන්නේ toyota එකක් මරන්න බෑ කියල :lol: (top gear එපිසෝඩ් එකක අරූ පරණ එකක් විනාස කරන්න හෙන ගේමක් දෙන්නේ :lol:)

    uba kiyana eka walangu wenawa euro samahara model walata.. eth mechanical gatalu euro wala wediy kiyana eka piliganna amarui...
    e kale hadapu german engine.

    Hehe e machan eka toyota wahanayakne, uba top gear fifth gear wage ewa balanawanawanam ung anith japan walata kiyana ewa ahuwama duka hitenne nedda? ung wahanayakin balaporottu wenne godak wenas dewal lankawe aya ekka baladdi :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    යුරෝපියන් වාහනයක් පැද්දොත් ජපන් එව්වා දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ බන්.

    eka aththa nam aththa :yes:
    laksha 16ta euro ekak aragena dan pawichchi karanawa, mewa wikunala 30tawat ganna japan ekak naha :no::no: gannawanam ayet 30kata 40kata wena euro ekakata tamai yanna wenne.

    Godak aya kiyanawa oka wikunala FB15 gannako , Vios gannako kiyala, ehema ayata therum karanna baha
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලට මතකද දන්නෑ 2000-2005 අතර කාලය තුල ලංකාවෙ චීන මෝටර්බයික් රැල්ලක් ආව. JaLing, Daido, Loncin, Wench, Wangchang, Ceygra වගේ එකී මෙකී නම්වලින් ඊට අමතරව අර රණතුංග මෝටර්ස් කාරය රනමෝටෝ කියල නම ගහල චීන බයික් විකුණන්න ගත්ත, ලංකාවෙ ගොඩක් තැන්වල Daido Enterprises කියල තැන් දාගෙන බයික් වික්කෙ, ඒ කාලෙ මට මතකයි Harley Davidson වගේ පෙනුම තියෙන චීන බයික් තිබුනෙ, කොල්ලොත් ඕව අරං හිටු කියල පැද්ද ඒ කාලෙ. ඒකාලෙ පාරවල් වල වුනත් ඔය චීන බයික් දකින්න තිබුනා. ඒත් දැන් කෝ ඒ බයික්. ගොඩක් බයික් කැඩිල පස්සෙ විකුණුවෙ පරණ යකඩ වලට. හොඳටම නඩත්තු කරපු බයික් කීපයක් නං මං දන්න විදියට ඉතුරු වෙලා තියෙනව (විශේෂයෙන් Loncin:yes:) ඒ අතින් ඉනිදියන් බයික් හොඳයි ඉංග්ලිශ් නම්බර් වත් නැති හීරෝ හොන්ඩා CD100 තාම හොඳට දුවනව. චීන බ්‍රෑන්ඩ් වල මම හිතන විදියට Quality assurance ප්‍රශ්න තියෙනව. වෙන රටක බ්‍රෑන්ඩ් එකක් චීනෙ ප්ලාන්ට් එකක් ගහල වැඩ කරනකොට නං එච්චර ප්‍රශ්නයක් නෑ.

    ඇයි බන් අර චෙරි qq ජරාව. දැන් ලක්ශ 5කටවත් ගන්නේ නෑ

    පැන්ඩා කටු වලටත් ඔයටිකම තමා