MICRO PANDA ලාවෙත් නැ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    eka aththa nam aththa :yes:
    laksha 16ta euro ekak aragena dan pawichchi karanawa, mewa wikunala 30tawat ganna japan ekak naha :no::no: gannawanam ayet 30kata 40kata wena euro ekakata tamai yanna wenne.

    Godak aya kiyanawa oka wikunala FB15 gannako , Vios gannako kiyala, ehema ayata therum karanna baha

    මේන්ටේන් කරන්න පුලුවන්නම් ඕවා තමයි වාහන
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    රත්තරං;18395071 said:
    ඇයි බන් අර චෙරි qq ජරාව. දැන් ලක්ශ 5කටවත් ගන්නේ නෑ

    පැන්ඩා කටු වලටත් ඔයටිකම තමා

    චෙරි කු කු අයෙත් එනවා නේ අර මහින්ද්‍ර ගෙන්නන අයිඩියල් ලගේ අයිඩියල් චෙරිද මොකද්ද ලබ්බකින් :) කුකුයි තව මොන මොනාද මන්ද ඒවා තොගෙකුයි එනවා :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චෙරි කු කු අයෙත් එනවා නේ අර මහින්ද්‍ර ගෙන්නන අයිඩියල් ලගේ අයිඩියල් චෙරිද මොකද්ද ලබ්බකින් :) කුකුයි තව මොන මොනාද මන්ද ඒවා තොගෙකුයි එනවා :(

    චීන මලජරාව සේරම එකයි බන්
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18385046 said:

    දැනටම බොනට් පියන ඇද ගිහින් නේ බන්.. ඕක තමයි කියන්නේ:eek::eek:

    එල මචන්

    මෙතන වාද විවාද කලාට කිසිම පුද්ගලික අව්ලක් නෑ හොදේ
    වාහන ගැන ප්‍රශ්න මොකුත් ආවොත් අහපන්
    අපි දන්න තරමින් බැහැලා උදව් කරනවා මේ එලකිරියේ හැමෝටම

    පරිස්සමින් ගිහින් වරෙන්...

    ජයවේවා
    :):):)

    හරි හරි පරෙස්සමෙන් ගිහින් වරෙන්.. ගල්දූව ආරන්යයෙන් තමයි ඔය පිංකම සංවිදානය කරන්නේ. මමත් එහෙ දායකයෙක්.. ලංකාවේ හිටියනම් අනිවාර්යෙන් සහභාගී වෙනවමයි .. පරෙස්සමෙන් ගිහින් වරෙන්.. තෙරුවන් සරණයි..

    * කාර් එකේ පින්තුරේ ටිකක් පොඩි කරලා දාපන්..

    pinkamata gihin eeye ra thamai awe
    gilanpasa poojaa karana wada walata udau karanna labuna
    puduma senagak
    hari santhosai:)
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Porapol + djchammi Vs රත්තරන් + polwaththacom tag team fight එක ඉවර වුනාද? GTRZ referee ට තිබුනෙ තවත් වලිය ෆෝම් කරන්න.
    :dull::dull::dull::dull::(:(:(:angry::angry::angry:

    hah eke iwarai machan
    me thread eka balapu unta godak dewal igena ganna puluwan wenna athi:)
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18387642 said:

    කාර් කියන්නේ බෙන්ස්, බීඑම්ඩබ්ලිව්, අව්ඩි තමා ඉතින්. මේවා 10000න් සර්විස් කරනවනම් 9999වෙනි කිලෝමීටරේ සර්විස් සෙන්ටර් එක පේන්න ඉවරවෙන්න ඕනේ:P:P. නැත්නම් කෙලා හුටා තමා. ඒ වගේම බැන්කුපොතේ ලක්ශ දෙකහමාරක් තියෙන්න ඕනේ රෙඩි පිට. හැබැයි හරියට මේන්ටේන් කරන් දුවනවනම් ජපන් වාහන මේවා අහලකින් වත් තියන්න බෑ. මාසික ආදායම ලක්ශ 4-5කට මෙහානම් 2010න් එහා ජර්මන් එකක් දිහා බලන්නවත් එපා කියලයි කියන්න තියෙන්නේ. හැබැයි ජර්මන් පැද්ද එකෙක් ජපන් කාර් අල්ලන්නෙත් නෑ. 2015 මර්සිඩීස් එකක තාක්ශනය, ඔප්ශන් ටොයොටා එකක එන්න තව අව්රුදු15ක් 20ක් වත් යනවා

    adama gihin german car ekak ganna ona,:lol:
    machan 2000 volvo s80 laksha 14,15 ganan walata yanne ai ban:oo:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18395071 said:
    ඇයි බන් අර චෙරි qq ජරාව. දැන් ලක්ශ 5කටවත් ගන්නේ නෑ

    පැන්ඩා කටු වලටත් ඔයටිකම තමා

    ahh,, thaamath malen neda inne pute :eek:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    adama gihin german car ekak ganna ona,:lol:
    machan 2000 volvo s80 laksha 14,15 ganan walata yanne ai ban:oo:

    ඔව් හොද අදහසක්.. කාර් තමයි ඉතින්.. 1975 හේ මර්සිඩීස් එකක් පැද්දත් උබ ආයේ චීනේ හදපු රතිංඥා කරලක් වත් පත්තු කරන්නේ නෑ :)

    වොල්වෝ ලන්කාවේ පාර්ට්ස් අඩුයි මචන්
    ලන්කාවේ ජර්මන් ගන්නවනම් මර්සිඩීස් හෝ බී ඒම් තමයි ඉතින්
    අව්ඩි වලටත් බඩු නෑ.
    මර්සිඩීස් නම් බය වෙන්න දෙයක් නෑ
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    pinkamata gihin eeye ra thamai awe
    gilanpasa poojaa karana wada walata udau karanna labuna
    puduma senagak
    hari santhosai:)

    සාදු සාදු සාදු.. එතන තියන පහන් වැට හදල පූජා කරපු උත්සවේට මමත් ආව.. දැනට අවුරුදු හයකට හතකට වඩා කලින් වෙන්න ඕන.. ගිය මාසෙත් ගිහින් වැඳ පුදාගෙන තමයි ආවේ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    රත්තරං;18387642 said:

    කාර් කියන්නේ බෙන්ස්, බීඑම්ඩබ්ලිව්, අව්ඩි තමා ඉතින්. මේවා 10000න් සර්විස් කරනවනම් 9999වෙනි කිලෝමීටරේ සර්විස් සෙන්ටර් එක පේන්න ඉවරවෙන්න ඕනේ:P:P. නැත්නම් කෙලා හුටා තමා. ඒ වගේම බැන්කුපොතේ ලක්ශ දෙකහමාරක් තියෙන්න ඕනේ රෙඩි පිට. හැබැයි හරියට මේන්ටේන් කරන් දුවනවනම් ජපන් වාහන මේවා අහලකින් වත් තියන්න බෑ. මාසික ආදායම ලක්ශ 4-5කට මෙහානම් 2010න් එහා ජර්මන් එකක් දිහා බලන්නවත් එපා කියලයි කියන්න තියෙන්නේ. හැබැයි ජර්මන් පැද්ද එකෙක් ජපන් කාර් අල්ලන්නෙත් නෑ.

    2015 මර්සිඩීස් එකක තාක්ශනය, ඔප්ශන් ටොයොටා එකක එන්න තව අව්රුදු15ක් 20ක් වත් යනවා

    :yes::yes:
    දැනට අවරුදු 50-60 හෝ ඊටත් ඇත මිනිස්සු වහනක බලපු දේවල් තිබ්බ. කල්පැවැත්ම, සැප පහසුව, තෙල් අඩුවෙන වැඩකිරීම, වාහනයේ තත්වය (build quality) වගේ සාමාන්‍ය දේවල්.

    මේ 2015. මිනිස්සු අද ඊට වඩා දෙයක් බලනවා. වහනයක් ගන්නේ එක ලක්ෂයක (A) ඉදන් තව එකකට (B) යන්න විතර නෙවි (point A to B). ඒ යන ගමන safety ඇතුව අසාවෙන් විනෝදයෙන් (excitement) යන්න. චමින්දල ඇරුනහම අලුත් පරම්පරාවල් ඔය වගේ දේවල් වලට හරි කැමතියි.

    මර්සිඩීස් එකක තාක්ශනය එන්න අවුදුදු ගානක් ගිය. එත් හුගක් දේවල් මිනිස්සුට වැදගත් අත්යවශ දේවල්. අපි ABS ගනිමු. සැලකිය යුතු කාලයක් හිම වැටෙන මේ රටවල්වල ABS කියන්නේ ජීවිතයත් මරණයක් අතර දෙයක්. මම තුන් පාරක් බේරුනේ ABS නිසා. වැස්සට හෝ පාර ලිස්සන වෙලාවටත් ප්‍රයෝජනවත්.

    මෙහෙ (north american market) ඕන තරම් කාර් ජාති තියෙනවා. සමහර ඒවා standard එනවා ඔය ABS වගේ දේවල්. මෑතක් වනතුරු totoya ඕක සල්ලි දීල වෙනම package එකක් විදියට ගන්න ඕන (2001 american වාහනයක තියෙනවා ABS, 2008 totoya එක නැහැ). මමත් යාලුවෙක් එක්ක ඉස්සර ගිය brand new 2011 totoya corolla එකක් බලන්න. සුනාමියට අහුවෙච්ච වහනයක් වගේ. මෙලෝ රහක් නැහැ. චමින්දලට හොදයි. ඊට වඩා ගොඩක් features තියෙන අස හිතෙන වාහන ඕන තරම් තියෙනවා.

    electronic traction control, reverse camera, sensors, side air bags, voice control, side vehicle check when changing lanes, lane assistance, automatic break වගේ දහසකුත් දේවල් අනිත් වහනවා අඩු මිලට හෝ මුලික වහනයට එනවා.

    මේ වෙනස ඇතිකරේ mazda, kia වාහන. උන් දැනට අවරුදු කීපයකට කලින් ඔය mecedes benz වල තියෙන ප්‍රයෝජනවත් සමහර දේවල් දල හොද වහනයක් ඉදිරිපත් කර. මෙහෙ canadian car of the year award එක පවා ගත්ත. එකෙන් සාම්ප්‍රදායි toyota වගේ වාහනවලට පාඩමක් කියල දුන්න. වාහනවල විප්ලවයක් ඇති කර. මිනිස්සුන්ගේ සල්ලිවලට වටිනාකමක් එකතු කර.

    HONDA ඇත්තටම totoya වලට වඩා තාක්ෂනය අතින් බෙහෙවින් ඉදිරියෙන්. කල්පවත්මත් හොදයි. හොද ජපන් වහනය ගන්නවනම් මෙහෙ අය ගන්නේ HONDA
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :yes::yes:
    දැනට අවරුදු 50-60 හෝ ඊටත් ඇත මිනිස්සු වහනක බලපු දේවල් තිබ්බ. කල්පැවැත්ම, සැප පහසුව, තෙල් අඩුවෙන වැඩකිරීම, වාහනයේ තත්වය (build quality) වගේ සාමාන්‍ය දේවල්.

    මේ 2015. මිනිස්සු අද ඊට වඩා දෙයක් බලනවා. වහනයක් ගන්නේ එක ලක්ෂයක (A) ඉදන් තව එකකට (B) යන්න විතර නෙවි (point A to B). ඒ යන ගමන safety ඇතුව අසාවෙන් විනෝදයෙන් (excitement) යන්න. චමින්දල ඇරුනහම අලුත් පරම්පරාවල් ඔය වගේ දේවල් වලට හරි කැමතියි.

    මර්සිඩීස් එකක තාක්ශනය එන්න අවුදුදු ගානක් ගිය. එත් හුගක් දේවල් මිනිස්සුට වැදගත් අත්යවශ දේවල්. අපි ABS ගනිමු. සැලකිය යුතු කාලයක් හිම වැටෙන මේ රටවල්වල ABS කියන්නේ ජීවිතයත් මරණයක් අතර දෙයක්. මම තුන් පාරක් බේරුනේ ABS නිසා. වැස්සට හෝ පාර ලිස්සන වෙලාවටත් ප්‍රයෝජනවත්.

    මෙහෙ (north american market) ඕන තරම් කාර් ජාති තියෙනවා. සමහර ඒවා standard එනවා ඔය ABS වගේ දේවල්. මෑතක් වනතුරු totoya ඕක සල්ලි දීල වෙනම package එකක් විදියට ගන්න ඕන (2001 american වාහනයක තියෙනවා ABS, 2008 totoya එක නැහැ). මමත් යාලුවෙක් එක්ක ඉස්සර ගිය brand new 2011 totoya corolla එකක් බලන්න. සුනාමියට අහුවෙච්ච වහනයක් වගේ. මෙලෝ රහක් නැහැ. චමින්දලට හොදයි. ඊට වඩා ගොඩක් features තියෙන අස හිතෙන වාහන ඕන තරම් තියෙනවා.

    electronic traction control, reverse camera, sensors, side air bags, voice control, side vehicle check when changing lanes, lane assistance, automatic break වගේ දහසකුත් දේවල් අනිත් වහනවා අඩු මිලට හෝ මුලික වහනයට එනවා.

    මේ වෙනස ඇතිකරේ mazda, kia වාහන. උන් දැනට අවරුදු කීපයකට කලින් ඔය mecedes benz වල තියෙන ප්‍රයෝජනවත් සමහර දේවල් දල හොද වහනයක් ඉදිරිපත් කර. මෙහෙ canadian car of the year award එක පවා ගත්ත. එකෙන් සාම්ප්‍රදායි toyota වගේ වාහනවලට පාඩමක් කියල දුන්නේ. වාහනවල විප්ලවයක් ඇති කර. මිනිස්සුන්ගේ සල්ලිවලට වටිනාකමක් එකතු කර.

    :lol: toyota bayiyonta ridei :lol:
     
    කාර් නම් ඉතින් මර්සිඩීස්/BMW තමයි

    අනිත් කාරනේ මචන් ජර්මන් ඇමරිකන් කාරයෝ වාහනේ අනාත කරන්නේ නෑ. ජපන් එකක ෆැක්ට්‍රි ෆෝල්ට් එකක් ආවොත් හදන්නම ඕනේනම් මිසක් හදනවා. නැත්නම් ලිස්සලා යනවා. හැදුවත් හෙන කොන්දේසි. ඒජන්ට් මේන්ටේන් අනම් මනම් ලෝකයයි

    මර්සිඩීස්ලගේ valeo රේඩියේටරේ ෆේල් උනා. උන් රේඩියේටරේ අප්ඩේට් කරලා hella BEHR රේඩියේටරේ නිකන් දුන්නා
    SBC ලෙඩ දෙන්න ගත්තා. SBC යුනිට් එකට වොරන්ටි අව්රුදු 10ක් දික් කරලා කොන්දේසි විරහිතව නිකන් දුන්නා
    2002-2006 all car actuator ස්ප්‍රින් කැඩෙන්න ගත්තා. රෙපෙයාර් කිට් එක අදටත් ඩොලර් 20ට දෙනවා.
    ජර්මන් වල ඔයිල් කූලර් හිල් වෙච්ච ගමන්. ඒකයි ලෙඩක් තිබ්බත් නැතත් ලක්ශෙන් මාරු කරන්නේ. කූලරේ ඩොලර් 50-60ට දෙනවා

    උන් ඒ තරමට උන්ගේ නම සහ කස්ටමර්ස්ලට සලකනවා

    වැඩේ තියෙන්නේ අපේ රටේ බහුතරයක් වාහන පදින උන්ගේ ආදායම රුපියල් 50000ක් වත් නෑ. ජපන් වාහන නොතිබ්බනම් උන් සදා අනාතයිනේ බන්. මෙහෙ ඉන්නේ බ්‍රෑන්ඩ් නිව් කියලා ගීලී පැන්ඩා වගේ ඒවා ගන්න උන්නේ. හිතපන්කෝ මානසිකත්වය

    ඒවගේම කියන්න ඕනේ.. ටොයොටා කොරොල්ලා එක 1000කට දෙද්දි ඊ ක්ලස් අවන්ට්ගාර්ඩ් එකක් 3000ක් (තුන් ගුනයක්) වත් වෙනවා.

    මම ලගදිම මර්සිඩීස් ගැන ත්‍රෙඩ් එකක් දානවා:):):)
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;18387678 said:
    අනික මර්සිඩීස් එකක් පදිනවා කියන්නේ මිනිහෙක්ගේ හුදෙක් කාර් එකක් නෙමේ.. ඒක තමන්ගේ ස්ටේටස් වල අයිකන් එකක්
    ඇපල් වගෙද:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    රත්තරං;18398762 said:
    කාර් නම් ඉතින් මර්සිඩීස්/BMW තමයි

    අනිත් කාරනේ මචන් ජර්මන් ඇමරිකන් කාරයෝ වාහනේ අනාත කරන්නේ නෑ. ජපන් එකක ෆැක්ට්‍රි ෆෝල්ට් එකක් ආවොත් හදන්නම ඕනේනම් මිසක් හදනවා. නැත්නම් ලිස්සලා යනවා. හැදුවත් හෙන කොන්දේසි. ඒජන්ට් මේන්ටේන් අනම් මනම් ලෝකයයි

    මර්සිඩීස්ලගේ valeo රේඩියේටරේ ෆේල් උනා. උන් රේඩියේටරේ අප්ඩේට් කරලා hella BEHR රේඩියේටරේ නිකන් දුන්නා
    SBC ලෙඩ දෙන්න ගත්තා. SBC යුනිට් එකට වොරන්ටි අව්රුදු 10ක් දික් කරලා කොන්දේසි විරහිතව නිකන් දුන්නා
    2002-2006 all car actuator ස්ප්‍රින් කැඩෙන්න ගත්තා. රෙපෙයාර් කිට් එක අදටත් ඩොලර් 20ට දෙනවා.
    ජර්මන් වල ඔයිල් කූලර් හිල් වෙච්ච ගමන්. ඒකයි ලෙඩක් තිබ්බත් නැතත් ලක්ශෙන් මාරු කරන්නේ. කූලරේ ඩොලර් 200ට දෙනවා

    උන් ඒ තරමට උන්ගේ නම සහ කස්ටමර්ස්ලට සලකනවා

    වැඩේ තියෙන්නේ අපේ රටේ බහුතරයක් වාහන පදින උන්ගේ ආදායම රුපියල් 50000ක් වත් නෑ. ජපන් වාහන නොතිබ්බනම් උන් සදා අනාතයිනේ බන්. මෙහෙ ඉන්නේ බ්‍රෑන්ඩ් නිව් කියලා ගීලී පැන්ඩා වගේ ඒවා ගන්න උන්නේ. හිතපන්කෝ මානසිකත්වය

    ඒවගේම කියන්න ඕනේ.. ටොයොටා කොරොල්ලා එක 1000කට දෙද්දි ඊ ක්ලස් අවන්ට්ගාර්ඩ් එකක් 3000ක් (තුන් ගුනයක්) වත් වෙනවා.

    මම ලගදිම මර්සිඩීස් ගැන ත්‍රෙඩ් එකක් දානවා:):):)

    හරියට නුලට වාහනේ නඩත්තු කරන්න ඕනේ. dealer කරය ගෙන්ම කාර් ගන්න එක හදා ගන්න එක තමයි හොද. උන් නියම පාර්ට්ස් දානවා. එත් වියදම වැඩි.

    ලංකාවේ තියෙන්නේ අමුතුම market එකක්. මම චීන, ඉන්දියන් වාහන ගැන දන්නේ නැහැ. මෙහෙ ජපන් වාහනත්, ඔහෙට එක ඒවාට වඩා වෙනස් (north american edition).
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ තියෙන්නේ අමුතුම market එකක්. මම චීන, ඉන්දියන් වාහන ගැන දන්නේ නැහැ. මෙහෙ ජපන් වාහනත්, ඔහෙට එක ඒවාට වඩා වෙනස් (north american edition).

    මර්සිඩීස්ලා කස්ටමර්ගෙන් අහන්නේ නෑ උබට මොනවද ඕනේ කියලා.. උන් දෙන්න ඕනේ ටික කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දීලා පොඩි පොඩි ඔප්ශන් සිලෙක්ට් කරන්න දෙනවා ගන්නකොට, දෙන එක කාර් එකේ ස්ටේටස් මේන්ටේන් කරන්නත් එක්ක අස්ප ගානකට දෙන්නේ

    ජප්පෝ කාර් එක ගන්න එකාගෙන් අහලා තමයි දෙන්නේ. සිංගල් එයාර් බෑග් , ඩබල් එයාර් බෑග් තෝරන්න දෙනවා කියහන්කෝ.:lol::lol:. නිකන් උබට හැප්පුනොත් උබේ ගෑනිව ඕනේද එපාද ඇහුවා වගේ:lol::lol::lol::lol::lol:. ඒකයි උන්ගේ ග්‍රේඩ්ස් ගොඩාක් සුලු සුලු මිල වෙනස්කම් වලට දාන්නේ. පවර් ශටර්ස් මෝටරේ අඩු කරලා ඒකේ ලාබේ කස්ටමර්ට දීලා මැනුවල් වින්ඩෝ දෙනවා. ඕකෙන් ඉතින් තුන්වෙනි ලෝකේ මිනිස්සුන්ට කල් පවතින, අඩු මිලට මේන්ටේන් වෙන, "ඇවරේජ්" වාහනයක් ගන්න චාන්ස් එක තියෙනවා. අමතක කරන්න එපා ලන්කාවේ උන් දන්නේ යාරිස් කොරොලා කැම්රි විතරක් උනාට එතනින් එහාට ඇවලොන් එකේ ඉදලා තව අයියලා සෙට් එකකුත් ඉන්නවා, ඒ නිසා කොරොල්ලා එකේ මිල වගේ තුන් ගුනේකට දෙන අඩුම මර්සිඩීස් එක සමාන කරන්න බෑ

    2014_toyota_avalon_sedan_xle_fq_oem_1_600.jpg
     
    Last edited: