Europe wala mama danna tharamin godak ewa manual... Saha wagon and hatch back mai tiyenne... Danna kenek meka oahadili karala denna ☺
රත්තරං;21333102 said:මැනුවල් කාර් පිස්සුවෙන් වගේ හොයලා පිස්සුවෙන් වගේ ගෙනියන උන් ඕනේ තරම් ඉන්නවා. මැනුවල් පදින උන් සුලුතරේ උනාට ඊට සාපේක්ශව කාර් අඩුයි
අකෝඩ් එකක් සිවික් එකක්2007න් 2008න් පස්සේ මැනුවල් එකක් තියෙනවනම් වෙන්දේසි කරල වික්කහැකි

Auto traffic ekata ehema Lesi thama ban Ewunata Manual ekka patta driving experience ekak ganna puluwanmama nam Fun ekata padinne manual
![]()
Fun eka tiyenne Niyama Traffic ekaka drive karana kota Manual gear wahanayak..Patrol Manual unama full marvelous
Manual best.... oya auto padina unta manual padinna ba lajjawe ba.... manual ekak dunnoth...
Manual padina ekata ona ekak padinna puluwan

මැනුවල් වාහන කවුද පදින්නේ..මුන්ට ඕක කරන්න තිබ්බේ ඔයිට ඉස්සෙල්ලා..
මම පදින්නෙ MANUAL peugeot 207 කාර් එකක්. වයිෆ් පාවිච්චි කරන්නෙ AUTOMATIC Prius C එකක්. Automatic කාර් හොදයි. ඒත් මම තාමත් ආස manual එකකට. හේතු ගොඩක් තියෙනවා. Europe නම් manual ක ගොඩක් හොදයි. ඒත් බබා එක්ක ලංකාවෙ කොළඹ පදිනකොට Autoඑක ගොඩක් ලේසියි. යුරෝප් වල දුර ගමන් යනකොට manual එක නිසා නිද්දයන එක අඩු වෙනවා. 4 wheels නම් manual ම තමයි. මොනව වුනක් ගියර් මාරු කරන එකෙක් පොඩි ආතල් එකක් තියෙනවා.
වටිනාම දේ manual නිසා මගෙ කාර් එක wife අල්ලන්නෙ නැති එක.
koheda
ayi machn EU wla manuall wadii...oya dura yana scn eka nisada>?
මගේ ලග තියෙන්නෙ 2008 Civic FD4 මැනුවල් එකක්, සිවික් පිස්සො ඉන්න තැනක ගිහින් කිවුවොතින් මේක මැනුවල් කියලා විකුනන්නේ නෑම කිවුවත් අහන්නෙ දෙනවා නම් කීයද කියලා
මම පදින්නෙ MANUAL peugeot 207 කාර් එකක්. වයිෆ් පාවිච්චි කරන්නෙ AUTOMATIC Prius C එකක්. Automatic කාර් හොදයි. ඒත් මම තාමත් ආස manual එකකට. හේතු ගොඩක් තියෙනවා. Europe නම් manual ක ගොඩක් හොදයි. ඒත් බබා එක්ක ලංකාවෙ කොළඹ පදිනකොට Autoඑක ගොඩක් ලේසියි. යුරෝප් වල දුර ගමන් යනකොට manual එක නිසා නිද්දයන එක අඩු වෙනවා. 4 wheels නම් manual ම තමයි. මොනව වුනක් ගියර් මාරු කරන එකෙක් පොඩි ආතල් එකක් තියෙනවා.
වටිනාම දේ manual නිසා මගෙ කාර් එක wife අල්ලන්නෙ නැති එක.
machan peugeot 207 eke maintenance kohomada ban ?
mama garage karayange ahuwama pora kiwwa, 206, 406 walata wada amarui kiyala. mama dakka sira ekak 28kata wikunanna tibba
thawa sira 208 ekak tibba 44kata
http://ikman.lk/en/ad/peugeot-208-2015-for-sale-gampaha
දැන් වාහන කාපර්ල දුවගෙන ඇවිත් කියයි ඔටෝ පදින්නේ පොන්නයො කියලා![]()

Auto traffic ekata ehema Lesi thama ban Ewunata Manual ekka patta driving experience ekak ganna puluwanmama nam Fun ekata padinne manual
![]()

manual koheda ban fun.
auto thama fun.![]()
More Power,Needs attention to the road And Gear Changing
Colombo traffic wala mangachchana unta Ithin auto thama 