Micro Panda Car

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    proton gahanne Mitsubishi under license neda,parana lancer neda oya enne

    parana Lancer nemei... existing once comes under Proton name for cheaper price than Japanese lancers.. cuz they made in Malaysia.. other than no any difference...

    see this site

    Code:
    http://www.protoninspira.com/
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න මම පාවිච්චි කරපු වාහන;

    Lancer CB (19-)
    Kia Spectra (H number)
    2 Proton Wira..s (J numbers)

    ඔබතුමා පාවිච්චි කරපු වාහන මොනවද?

    මටනන් කිසිම කරදරයක් වෙලා නෑ පාර්ට්ස් හොයන්න... Proton වලට පාර්ට්ස් නැත්තන් මට කියන්න.. මගෙ Proton එකක් හැපුන කුඩු වෙන්න. Auto Mirage එකෙන් හැදුවෙ. පාර්ට්ස් නෙත්තන් කොහොමද හදන්නෙ?

    මේ.. උඹ කොලඹද නැත්තන් වන්නියෙද? උඹ කියන දෙවල් 1998 ඉදන් 2006ට හරි...එත් දැන් වෙනස්.. ල0කාවට ඇවිත් බලන්න...

    මේකයි.. අලුත් ජපන් වාහන වල මිල හමදාම වැඩි වෙනව.එතකොට කොහොමත් second hand market එකත් වැඩි වෙනව.. අනික් වාහන වලත් ඒකමයි. බොරුනම් Elite/ Panda ඉස්සර ගත්ත මිලෙයි දැන් මිලෙයි වෙනස අහල බලන්න..

    උඹල කරන්නෙ මිත්යා මත මවන එක විතරයි...

    සමාවෙන්න මහත්තයෝ ඔබතුමා එක්ක වාද කරාට. ඔබතුම වාහන හදන්නේ ඔටෝ මිරාජ් , මැග් සිටි දාලනම් සර්විස් කරන්නේ ක්ලීන් පාර්ක් දාලනම් මට ඔබතුම එක්ක කතාකරන්න දෙයක් නැහැ. ඔබතුමාගේ වත්කමේ හැකියාව මත ඔබතුම කියන දේ ඇත්තටම සාදාරනයි. ඔබතුමාට ප්රෝටෝන් එකක් අරන් කීයකට වික්කත් ඒ පාඩුව දරාගන්න පුළුවන් ආර්ථික මට්ටමක ඉන්න කෙනෙක්. මම කතාකරේ සාමාන්‍ය ආදායමක් ලබන සාමාන්‍ය ගරාජ් එකකින් වහනයක් හදන මට්ටමේ මිනිස්සු ගැන. මම මේ වෙනකොට පාවිච්චි කරලා තියෙනවා

    NISSAN AD
    NISSAN VANETTE
    TOYOTA SUPER GL
    NISSAN CALIFONIA (පොඩි කාලයක් )
    NISSAN FB 15
    NISSAN SERINA

    මීට අමතරව මගේ නොවෙන toyota double cab , toyota lite ace ,TOYOTA CR 27 , TOYOTA CR 41/42 , MITSUBISHI LANCER , NISSAN B 14 , NISSAN MARCH K 11 , TOYOTA VITZ , TOYOTA IST වගේ වාහන ඇති වෙන්න පැදලා තියෙනවා.

    මගේ මේ හැම වාහනෙම මාසෙට minimum 2000 km දිව්වා.හැම එකම විකුණනකොට ගත්තු මිලයි repair කරපු මුදලුයි එකතු කරත් ඊටත් වඩා ගානකටවාහන විකිණුව. මේ පහලින් කිව්වා මගේ නොවෙන වාහනත් ඒවායේ අයිතිකාරයෝ වික්කේ ගත්තු ගණන් වලට වඩා වැඩියෙන් .
    මිත්‍යා මත වපිරීමක් මම කරේ නැහැ සහෝදරයා. මම කතා කරේ අපේ ලංකාවේ වාහන පාවිච්චි කරන සාමාන්‍ය මිනිස්සු ගැනයි.මම මේ අන්තිමට දාල තියෙන serena එකත් used එකක් ලක්ස 8 යි ගත්තේ. company එකක රෙන්ට් එකට දිවෙව්වා අවුරුදු 4 ක් . ඒ දුවල විකිණුවේ ලක්ස 12 ට. ඔබතුමාගේ හැප්පුන ප්රෝටෝන් එක ගැන කියනවනම් ඔටෝ මිරාජ් දාල ඕනෑම වාහනයක් හදන්න පුළුවන් මහත්තයෝ.එයාල company එකෙන් කැලි ටික ගෙනත් දාල හරි හදල දෙනවා. එත් ගාස්තුව සාමාන්‍ය ගරාජ් එකකට වඩා දෙගුනේකටත් වඩා වැඩියි. ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙකුට ඔටෝ මිරාජ් / මැග් සිටි දාල වාහනයක් හදන්න වත්කමක් තියෙනවද?
     
    Last edited:

    මචන්.. මම ඔටො මිරජ් දෙම්මෙ ඉන්සුරන්ස් එකෙන් කියපු නිසා.. නැතුව සල්ලි තියෙන නිසා නෙමේ. ඔබතුමා කියන විදිහට 50%-60% ගෙව්වෙ නෑ. සම්පූර්න මුදල ඉන්සුරන්ස් එකෙන් ගෙව්ව.

    මම ගත්ත වාහන ඔක්කොම ලක්ශ 10ට අඩුයි. උඹ වගෙම මමත් විකුනුවෙ ප්‍රොෆිට් තියාගෙන.

    ජපන් වාහන විතරක් පැදපු උඹ කොහොමද බන් අනික් වාහන වල හොඳ නරක කියන්නෙ?
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    wade digata adila yanawane......

    one thing...mama nm podi kale edanma wahana ekka thama...Serena eka nm ethin wikunanna echcharama lesi na.......

    6.5-8 lkhs walata awe...e kale dunne mara amaruwen......

    Fargo,Serena ape kattiya genawe patta aduwata...nattam kauru hari request kaloth...

    Serena ekak nm ada aragena heta denna amarui mama danna widiyata.....

    habai oya japan mona wahaneth Value eka wadi una kalayak yana kota

    CR 27 ekak genawa 5.50 unregistered 1998 dan 20-21
    CR 42 9-10 dan 29-30n uda

    kohomath lankawe Car walata wada Van wala price eka ehala yana sambawithawa wadie....

    habai kenekta aulk nathu 2-3 years wahane use karala aduwata dena eka aulk nattam.....

    Hoyala balala Brand new ekakata giyata aulk wena ekak na......

    mokada api balal widiyata baluwoth Nissan ekakata wada Toyota eka market....

    CR 27,noah model van tiyagena ennawa kiyanne...bank eke salli damma wage thama....

    :)..... ganu ganna ekai..wahana ganna ekai dennek ekka gihin karanna ba kiyala..mata dawasak broker kenek kiuwwa garage eked...:)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    exactly !! hamogenma opinion ganna ganna giyoth kawadawath wahana ganna wenne ne.
    dan karanna thiyenne thaman ma trial gihin honda wahanayak thora ganna eka.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    exactly !! hamogenma opinion ganna ganna giyoth kawadawath wahana ganna wenne ne.

    අනිව... එකනෙ මමත් කියන්නෙ. තමන් කැමති වහනයක් ගන්න.. ජපන් හරි කොහෙ හරි.. නමුත් හොඳ බ්‍රැන්ඩ් එකක්...බ්‍රැන්ඩ් නිව් එකක්නන් තමා හොඳ.

    ඔය කියන තරම් යකා කලු නැහැ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    wade digata adila yanawane......

    one thing...mama nm podi kale edanma wahana ekka thama...Serena eka nm ethin wikunanna echcharama lesi na.......

    6.5-8 lkhs walata awe...e kale dunne mara amaruwen......

    Fargo,Serena ape kattiya genawe patta aduwata...nattam kauru hari request kaloth...

    Serena ekak nm ada aragena heta denna amarui mama danna widiyata.....

    habai oya japan mona wahaneth Value eka wadi una kalayak yana kota

    CR 27 ekak genawa 5.50 unregistered 1998 dan 20-21
    CR 42 9-10 dan 29-30n uda

    kohomath lankawe Car walata wada Van wala price eka ehala yana sambawithawa wadie....

    habai kenekta aulk nathu 2-3 years wahane use karala aduwata dena eka aulk nattam.....

    Hoyala balala Brand new ekakata giyata aulk wena ekak na......

    mokada api balal widiyata baluwoth Nissan ekakata wada Toyota eka market....

    CR 27,noah model van tiyagena ennawa kiyanne...bank eke salli damma wage thama....

    :)..... ganu ganna ekai..wahana ganna ekai dennek ekka gihin karanna ba kiyala..mata dawasak broker kenek kiuwwa garage eked...:)

    serina එක දෙන්න ටිකක් අමාරුයි. එත් දැන් තියෙන මාකට් එකේ හැටියට අඩුවට ගන්න තියෙන එකම ජපන් වැන් එක serina එක විතර හින්ද දැන් ගානකට විකුනන්න පුළුවන්. රෙන්ට් එකට දෙන්න හින්ද අඩුවට අරන් ගානක් හම්බුකරන්න තියෙන හොඳම වාහනේ තමයි serina එක. මම ගත්තේ රෙන්ට් එකට දෙන්නම තමයි . ඒ කාලේ 252 - xxxx (year 95) ලක්ස 8 යි ගත්තේ. ගිය මාසේ වික්ක 12 ට. අල්ලන් හිටියනම් 12.5/ 13 ට වගේ දෙන්න තිබුන. කොහෙට හරි රෙන්ට් එකට දෙන්න fargo එකත් හොඳ වාහනේ. එත් බොඩිය දිරනවා හරි ඉක්මනට. විකුනන්නත් හරිම අමාරුයි.