Micro Panda Cross එකක් ගන්න හදන්නේ....

mittawa

Junior member
  • Nov 27, 2008
    90
    3
    8
    Micro Panda Cross එකක් ගන්න හදන්නේ....

    Machanla,

    Micro Panda Cross 2014 එක අද මම බැලුවා. වාහනේ නම් හොදයි. මම දන්නවා panda chinese කියලා. හැබැයි maruti alto එකට වඩා නම් සුපිරි. 19.90 lks වලට ගන්න පුලුවන්. Second hand japanese ඒවට යන්න මගේ idea එකක් නෑ. මේක පාවිච්චි කරන/කරපු අයගේ අදහස් දැනගන්නයි ඕනේ. කොහොමද වාහනේ? Service එක කොහොමද? Issues එහෙම තියෙනවද?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    eka eka kiyana de ahala uba car ganta epa ban. ubata hitenawa nam ganing.

    mama car eka gannakota ahala epa una . mama anthime mata one eka gatta.

    subapethum,,

    owa hodai., leda ennath puluwani. me loke mokawath sthira nethi eke car ekak witahrak sadakal weda karanne ne.........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    leda nathi car naa thama.... habayi japan ekakayi okakayi wenasa ahasata polawa wage....... alluwath wenasa therenawa........ japan ewanan kadunath ithin kohomahari labeta goda danna puluwan........ eeta passe sahena kalak leda nathuwa duwanna puluwan.....

    anika Micro eke after sales nan anthimayi...... parana japank gaththanan oya karada mukuth naa..... Micro unge ganan balanna oneth naa... thamanat one widiyata wahaane hada ganna puluwan.......
     
    mittawa

    Junior member
  • Nov 27, 2008
    90
    3
    8
    mamanam wediya danne ne. eth mama hithanawa hoda vehicle ekak kiyala. 2nd hand market eka nam avul dannawane ape minissunge olu gana. anika hoda warranty ekakuth denawa neda? 100k km or 3Y da koheda?

    Ow machan. 3 years denawa warranty eka. mama ehema second hand market eka balanne nah. thanks for the reply
     
    mittawa

    Junior member
  • Nov 27, 2008
    90
    3
    8
    owa nan wadiye recommend karanna ban wahanaga gana danna un......... second hand japan ekak thama ban galapenne 20 lax walata........

    mama japan vehicles gena wunath hoyala baluwa ban. okkoma tiyenne meter karakapuwa, ehema nattam 150,000 k duwapu dethun denek use karapu wahana.ekai brand new ekakata yanna baluwe.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ganna epaa. dorawal nikan paththara kola wage. hapunoth umbe paste eka sawalakin hurala thama ganna wenne,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mama japan vehicles gena wunath hoyala baluwa ban. okkoma tiyenne meter karakapuwa, ehema nattam 150,000 k duwapu dethun denek use karapu wahana.ekai brand new ekakata yanna baluwe.

    lankawata ena mona wahaneth ban meter karakawala enne... meter eken wahane hodada narakada kiyanna baa....... anika umba ganna yana wahane umbata kallin 2-3 wadi unata moko ban.... eka aran ginnak nathuwa umbaata padinna puluwan nan....... wihin amaruwe watenna epa......
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අපේ ගෙදර ක්‍රොස් කරපු නැති පැන්ඩෙක් ඉන්නව. මාස 6 කට විතර කලින් අපේ අයිය ගත්තේ. බෑරෑන්ඩ් නිව් නෙවේ 2න්ඩ් හෑන්ඩ්. වැඩිය දුවන්නේ නම් නෑ. ලෙඩකට දුකකට බෙහෙත් ගන්න යන්න, වැස්ස දවසට වැඩට යන්න වගේ තමා පාවිචීචි කරන්නේ. තාම කිසි අවුලක් ඇවිත් නම් නෑ. මරුටියකට වඩා ලුක් එක, පහසු කම් හොදයි. පෙට්රල් නම් මරුටියේ තරම් කරන්නේ නෑලු. මේව තමා මට තියෙන අවුල්. (උපන් ගෙයි දෝෂ) වාහනේ ස්ටාට් කරද්දි එන්ජින් එකනේ එන්නෙ කැත සද්දයක්. ස්ටාට් කරාට පස්සෙත් එන්ජින් එකෙන් එන සද්දෙ මගේ කනට නම් අල්ලන්නෙ නෑ. වාහනේ තියෙන සීට් එහෙමත් සැප පහසු මදි. ගල් ගෙඩියක් උඩ ඉදගත්ත වගේ. දොරවල් අරින වහන කොට එන සද්දෙත් නිකන් චයිනීස් සද්දයක් එන්නෙ. මගේ පුද්ගලික අදහසට අනුව මම නම් පැන්ඩා එකක් ගන්නේ නෑ. ඒ වියදම් කරන ගානට ජපන් පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන්.
     
    hasiwebmail

    Member
    Feb 27, 2007
    501
    52
    0
    Sri Lanka

    Uba kiyana ewa hari. Et me ganata leda natuwa duwanna puluwan ekak hinda gattata aulak ne. Maruti ekakata wada meka comfortable. Mokada mama gawa Alto ekai Mekai dekama tiyanawa.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    panda eke italy engine thiyana model1k awa neda..ane mnda bn matanam panda oya gaanata watin na..ubata wikunanna wenne kunu kolleta second hand no market puthee..Alto ekata wada thel bonawa oka