Doesn't matter, they will increase the price when they delivered
Anyway will delay as much as possible. I know this Micro shit very well![]()
They confirmed that the new price increment won't apply for us.

Doesn't matter, they will increase the price when they delivered
Anyway will delay as much as possible. I know this Micro shit very well![]()

have no experience with brand new chineseexperience with 18 years old is good
They confirmed that the new price increment won't apply for us.![]()

They will tell one thing & in the end, totally different thing can happen.
Hope the prices won't go up for you.
There are two FB closed groups for panda and cross, join there to get inside information. You will see real shit there like blaming for the order processing delay, service quality and product issues as such![]()
මේ blog post එකේ දාල තියෙන කරුණු ගැන කට්ටිය ප්රශ්න කරලා තිබ්බ. ඒත් අද වෙනතුරුත් ඒවාට උත්තරනම් නෑ මේක ලියපු එකාගෙන්.
මං හිතන්නේ ඕක ගොතපු කතාවක්
මතකද පොරක් ඇමරිකා ගිහිං වෙච්ච දේ ගැන ගොතපු කතාවක් තිබ්බ ග්රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලෙට ඒක ශෙයා වෙනව

පැන්ඩා එකේ climate control system එකක් නෑ මූ මේකේ කියල තියෙනවා වගේ.
අනිත් ලොකුම බොරුව තමයි මූ කියන්නේ මූ ගාව තියෙන්නේ 1000cc panda එකක් කියලා. මූ මේ car එක අර ගත්තා කියන්නේ 2011. 2013 තමයි blog post එක දාල තියෙන්නේ.. අවුරුදු 2ක් වාහනේ පාවිච්චි කරාලු. ඒත් 2011 ආවේ panda 1300cc model එක. 1000cc ආවේ 2013. එතැනින්ම ඔප්පු වෙනවා මුගේ බොරුව.
this post is about Micro trend . Not about Panda
Since both done by Micro people use this blog to show disadvantages of Panda




රත්තරං;19128739 said:ඒ කාලේ චෙරි QQ ගත්ත උන් කියපු කතා ටිකම තමා දැන් උබලා මේ කාලේ කියන්නේ
දැන් chery qqත් නෑ ගත්ත උනුත් නෑ
අනේ ගනිල්ලා බන්... මගේ සල්ලියෑ.. අනික මොකෙක් හරි සීට් ටික නිකන් වලන් හෝදන පන්ච් කෑලි කපන ශීට් නිකාන්ම එලල හදාපු චීන බෙලෙක්කයක් ගත්තා කියල මොකෙක්ටවත් ඊරිසියා හිතෙනවා වත් කියලද...

sira kathawa raththaran aiye.. oita wada 1000 gunayak watinawa indian alto ekath