මේ blog post එකේ දාල තියෙන කරුණු ගැන කට්ටිය ප්රශ්න කරලා තිබ්බ. ඒත් අද වෙනතුරුත් ඒවාට උත්තරනම් නෑ මේක ලියපු එකාගෙන්.


ඔය කිව්වට second hand ත් අඩුවට නෑ බන් මම දැන් ad දෙක තුනකටම කතාකලා

Meke un machan oya post eka copy karala text file ekak tiyan inne. Panda kiyala dekka gaman araka paste karala post karanawa. Balapan hema thread ekema.![]()
Oya godak kiyawan un pedala ne ban wahane. Anika laksha 18 ekak un compare karanne prado, hybrid anan manan ekka. Me price range eke thiyena alto ekata wada hondai. Umba kiyana eka hari mage appachi gawa thiyenne liteace van ekak. Used eka gathe. Garage gane gatala epa una
Oya godak kiyawan un pedala ne ban wahane. Anika laksha 18 ekak un compare karanne prado, hybrid anan manan ekka. Me price range eke thiyena alto ekata wada hondai. Umba kiyana eka hari mage appachi gawa thiyenne liteace van ekak. Used eka gathe. Garage gane gatala epa una
රත්තරං;19126383 said:ඔය චයිනා බෙලෙක්කේ "මම ගහපු" පොටෝ දාලම ත්රෙඩ් එකක විස්තරයක් දැම්මා
ඕක තියා මොකක් උනත් ගත්ත එකෙක් නරකයි කියන්නේ නෑ. අරන් විකුනපු එකෙක් හෝ වාහන ගැන දන්න එකෙක් ගෙන් අහපන්
උබට මෙතනදි වෙන්න ඕනේ අපේ කටින් ඕක හොදයි කියලා කියවගෙන හිත හදාගන්නනම් කලින්ම කියපන් අපි හොදයි කියන්නම්
අනිවා බන්. කැටිය මේක compare කරන්න හදන්නේ brand new japan vehicles එක්ක. ජපන් කොහොමත් හොඳයි තමයි බන් chinese ඒවාට වඩා. ඒත් අවුරුදු 20, 30 පට්ට ගහපු නට් එකේ ඉඳන් ගෙවිච්ච ජපන් කටු අරන් දුක් විඳිනවට වඩා මේ ගානට මේක brand new ගන්න තියෙන එක ගොඩක් වටිනවා බන්.
අපේ නෑදැයෝ වෙන අය්ය කෙනෙකුත් wedding එකට කලින් ගිහින් belta එකක් ගෙනාව පරණ wedding එකටත් ඒකෙන්ම යන්න හිතාගෙන. මොන අන්න තාමත් garage එකේ. wedding එකට වෙන එකක් hire එකට ගත්තා. ඌ නම් කියන්නේ ගන්නවානම් ඕනේ එකක් brand new ගනින්. නැත්නම් අවුරුදු 5 කට අඩුවෙන් පාවිච්චි කරපු එකක් ගනින්. ආයෙත් නම් ජපන් ජපන් කියල කුණු ගොඩවල් වලට අහු වෙන්න එපා කියලා.
රත්තරං;19126383 said:ඔය චයිනා බෙලෙක්කේ "මම ගහපු" පොටෝ දාලම ත්රෙඩ් එකක විස්තරයක් දැම්මා
ඕක තියා මොකක් උනත් ගත්ත එකෙක් නරකයි කියන්නේ නෑ. අරන් විකුනපු එකෙක් හෝ වාහන ගැන දන්න එකෙක් ගෙන් අහපන්
උබට මෙතනදි වෙන්න ඕනේ අපේ කටින් ඕක හොදයි කියලා කියවගෙන හිත හදාගන්නනම් කලින්ම කියපන් අපි හොදයි කියන්නම්
ජපන් උනත් අවුරුදු 10කට වඩා පරණ නම් ලෙඩ ගොඩක්...

උබේ කතාව 100% අනුමත කරනවා. මේ ජරාව දැනට use කරන එකෙක් නරකයි කියන්නේ නෑ.
EX : අපේ family 1ke aiya කෙනෙක්ට මේ car 1ක දැනට 1 yeras වලට කලින් තිබ්බ. පොරගෙන් මම ඒ දවස්වල ඇහුව කොහොමද car 1ka කියල ,
පොර මට මාර වර්ණනාවක් දුන්නේ . මම ඉතින් හිනා වෙලා මුකුත් කියන්න ගියේ නෑ .
2015 april මු car 1ka අමාරුවෙන් විකුනගත්ත . ඊට පස්සේ මේ ගොනා ගත්තේ nissan leaf 1kak .
last month මට පොරව සෙට් una . දැන් පොර micro panda car 1kata පලුයනකන් බනිනවා .
හොදම වැඩේ කියන්නේ මු දැන් nissan leaf 1ka gena මාර වර්ණනාවක් දෙන්නේ ...
ඕක තමයි ඇත්ත . තමන් ලග තියන වාහනේ හොදයි කියනවා ඇරෙන්න , කවුරුත් නරකයි කියන්නේ නෑ



ඌ මොනවා කරන එකෙක්ද බන්? Panda එක ඌ compare කරන්නේ Nissan Leaf එකත් එක්කද?
පොර lawyer කෙනෙක් . marry කරලා ඉන්න අක්ක doctor කෙනෙක් . මුන් 2නම 120+ Kg ඇගවල් තියෙන්නේ .
micro 1ක හොදටම බැහැල . (size වැඩිනෙ )
වාහනේ අදින්නේ නැල්ලු , සද්ද වැඩිලු,
petrol වැඩ කරනවා අන්තිම සෞත්තුයි, ඉඩ මදි.....
පොර compare කරන්නේ නෑ . වර්ණනාව විතරයි
එතකොට බන් ඔය කට්ටිය හැමෝම share කරන blog post එක ලියල තියෙන්නෙත් ඕක ළඟ තියෙන එකෙක් නේද? ඌ කියල තියෙන්නේ වැරදි මනේ වාහනේ තියෙන.
ඔව් ... වාහනේ වැරදීම තියනවනම් , වැරදීම කියන 1ක හරිනේ. නැතුව හොද කියන්නද???

"අපෝ ඔය panda නම් අමු ජරාවක් බන්. ගන්න නම් එපා.." කියන එකෙක්ගෙන් අහපන් ඇයි ඒ එහෙම කියන්නේ කියලා? මොනවද කියල අහපන්කෝ තියෙන අවුල්?
answers :
01.) ඕක ගැන එකේ ඕක ගත්තු එකෙක් දාල තිබ්බ blog එකක. ඌට ඒක ගත්තු දවසේ ඉඳලම ලෙඩ ලු බන්.
02.) හැමෝම කියනවා මචන් ඕක හොඳ නෑ කියලා. ඕනේ කෙනෙක්ගෙන් අහලා බලපන්කො. හැමෝම කියන්නේ ඕක හොඳ නෑ කියලා. අනික second hand market එකකුත් නෑලු.
ඔය උත්තර දෙකෙන් එහාට උත්තරයක් දෙන එකෙක් මම එළකිරි එකේවත් ඇත්තට වත් දැකලා නෑ තාම නම්.

මචං මම මේකේ කොහෙහරි කමෙන්ට් කරලා ඇති ප්රශ්න වගයක් ගැන. මොකද අපේ ගෙවල් ලග කෙනෙක් පාවිච්චි කරනවා.
මේක මම බ්ලොග් එකේ දැක්ක එකක් - http://www.microcarslk.com/2011/04/post-your-comments-about-micro-cars-sri.html
This car is so bad ! Please don't buy it if your considering it ! After sales service is terrible ! Mainly the car has so many factory defaults ! Like the steering rack needs to be replaced after 8000 Kms, The radiator and condenser after 1000 KMs, Door Alignment ! there are so many defects. My car has only done 15000 Kms and it has already been taken to the factory around 10 times and there is a guy named Sumith who is " In Charge" of warranty stuff and I still haven't heard back from him since November last year regarding parts and replacements and NEVER answers his phone. When you call micro in Kelaniya you speak to 20 different people who keep transferring you around and ultimately some one just hangs up on you. Try calling again you have to go through the same procedure !
The service centre in Kandy is so Crap ! I currently need new break pads they dont have em in stock and need 2 weeks to get them down. They do not know jack about the panda ! I have to take it Kelaniya myself to get it checked !
Call me if you have questions on 077 392 1151
P:S - My subaru impreza is better on fuel
Posted on 2011. This is 2015. So you think that there are no improvements among these years? How can a company survive like that. My car is doing around 14-15kmpl outstation. RPM around 3K. And have no noise like you mentioned. So one person have a bad experience can we blame on the whole thing. Who knows how he drives the vehicle. Some people drive like shit
