micro panda cross පාවිච්චි කරන අය ඉන්නවද ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    have no experience with brand new chinese :P experience with 18 years old is good

    Great..!!!
    11.gif
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,680
    113
    නොපෙනෙන මානයේ
    They confirmed that the new price increment won't apply for us. :)

    They will tell one thing & in the end, totally different thing can happen.
    Hope the prices won't go up for you.

    There are two FB closed groups for panda and cross, join there to get inside information. You will see real shit there like blaming for the order processing delay, service quality and product issues as such :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    They will tell one thing & in the end, totally different thing can happen.
    Hope the prices won't go up for you.

    There are two FB closed groups for panda and cross, join there to get inside information. You will see real shit there like blaming for the order processing delay, service quality and product issues as such :P

    Already done machan. :)
    11.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ blog post එකේ දාල තියෙන කරුණු ගැන කට්ටිය ප්‍රශ්න කරලා තිබ්බ. ඒත් අද වෙනතුරුත් ඒවාට උත්තරනම් නෑ මේක ලියපු එකාගෙන්. :D

    මං හිතන්නේ ඕක ගොතපු කතාවක්
    මතකද පොරක් ඇමරිකා ගිහිං වෙච්ච දේ ගැන ගොතපු කතාවක් තිබ්බ ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලෙට ඒක ශෙයා වෙනව
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මං හිතන්නේ ඕක ගොතපු කතාවක්
    මතකද පොරක් ඇමරිකා ගිහිං වෙච්ච දේ ගැන ගොතපු කතාවක් තිබ්බ ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන කාලෙට ඒක ශෙයා වෙනව

    පැන්ඩා එකේ climate control system එකක් නෑ මූ මේකේ කියල තියෙනවා වගේ. :D

    අනිත් ලොකුම බොරුව තමයි මූ කියන්නේ මූ ගාව තියෙන්නේ 1000cc panda එකක් කියලා. මූ මේ car එක අර ගත්තා කියන්නේ 2011. 2013 තමයි blog post එක දාල තියෙන්නේ.. අවුරුදු 2ක් වාහනේ පාවිච්චි කරාලු. ඒත් 2011 ආවේ panda 1300cc model එක. 1000cc ආවේ 2013. එතැනින්ම ඔප්පු වෙනවා මුගේ බොරුව.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    this post is about Micro trend . Not about Panda
    Since both done by Micro people use this blog to show disadvantages of Panda
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;19128739 said:
    ඒ කාලේ චෙරි QQ ගත්ත උන් කියපු කතා ටිකම තමා දැන් උබලා මේ කාලේ කියන්නේ

    දැන් chery qqත් නෑ ගත්ත උනුත් නෑ

    අනේ ගනිල්ලා බන්... මගේ සල්ලියෑ.. අනික මොකෙක් හරි සීට් ටික නිකන් වලන් හෝදන පන්ච් කෑලි කපන ශීට් නිකාන්ම එලල හදාපු චීන බෙලෙක්කයක් ගත්තා කියල මොකෙක්ටවත් ඊරිසියා හිතෙනවා වත් කියලද...

    :yes::yes: sira kathawa raththaran aiye.. oita wada 1000 gunayak watinawa indian alto ekath