රත්තරං;17491254 said:යූසේජ් ඩීටේල්ස් නම් මචන් ඉතින්- වැඩිය වතුර වැටෙන්නේ නැත්නම් පැන්ට්‍රි එකට හයිකලාට අව්ලක් නෑ. චීන බාල ටකරන් නිසා පැය 24ම ගේ ඇතුලේ තිබ්බත් පොඩ්ඩක් වැඩිපුර පරිස්සම් කරන්න වෙනවා
තේක්ක වලින් මේ වගේ ගහනවනම් දැන් සෑහෙන ගානල් යනව මචන්. අනික බාස් කුලිය
එහෙම එකේ මේක හොද විකල්පයක්.
ඒසීනම් වැඩිකල් වැඩකරන එකක් නෑ, උබට කොහොමත් ෆ්‍රිජ් එකක් ගන්න වෙනවා. ඕකෙන්ම ශේප් කරන්න බැරි වෙයි
රෝද හතර නැතුව ඕඩර් කරපන්. අපරාදේ ජරා චීන ටයර් හතරකටයි බෙලෙක් රිම් හතරකටයි නිකන් සල්ලි ගෙවල හයිකරද්දි ගලවලා දාන්න ඕනේ නෑනේ

ඕක ගන්න එපා බන්., උබට අරන් දුක් විදින්න තමා වෙන්නේ. උබ මහලොකු සල්ලි කාරයෙක් නෙමේ නිසා නේ ඔය වගේ එකක් ගන්න හිතන් ඇත්තේ. එක නිසා මේකේ උන් කියන දේත් පොඩ්ඩක් අහපන්. රත්තරං අයියා කියපු එක උබට තේරුණා කියල හිතෙනවා..
ඕක ගන්නේ නැතිව පස්සේ කලෙක විකුණා ගන්න පුළුවන් හොද ජපන් car එකක් ගනින් මචං. Suzuki Swift, Nissan March වගේ එකක්. මම නම් වැඩිය වාහන ගැන දන්නේ නැහැ. එත් Suzuki Swift, Nissan March වගේ වාහන වල මිළ ගණන් එහෙම ලොකුවට අඩු වෙලා නැහැ. 2nd hand market එක සැහෙන හොදයි. එක නිසා ලක්ෂ විස්සකට වගේ Suzuki swift 2010 registered එකක් හොයා ගන්න පුළුවන්.. වාහනේ බලන්න යනකොට හොද වාහන බාස් කෙනෙක් එක්ක යන්න මචං.
ගන්න පලවෙනි වාහනේ හින්ද, electronic බඩු ගන්නවා වගේ මම brand new, packing පිටින් කාර් එකක් ගන්නවා කියල ඔය වගේ ගොන් වැඩක් කරන්න එපා මචං. ඔය වාහනේ ලෙඩ ගොඩක්, අනිත් එක උන්ගේ after sales අන්තිමයි.. එක නිසා උබ අමාරුවෙන් ඉතුරු කරපු සල්ලි ටික නැති නාස්ති කර ගන්න එපා මචං..
thanks machan..
රත්තරං kiyu de nam teruna.. meka use karana ekek innawa ape patte.. miniha kiwe dan aran avurudu 2k wage wenawa avulak na. uge wada walata hodai kiyala.. Marutiyak gannai hitan hitiye et meeka ganath balanna kiyala hithuwa.. micro eke ekek kiwe.. Geely eka lu Volvo car company eka aran tiyenne.. dan un lu hadanne meke tiyenne e tech ekalu.. happunu ekak pennuwa.. okkoma berunaalu.. podi pandata wada hodai lu meka.. hita ganna ba..
swift wage ewa ganan ne.. mama ekai mehew ekak hodai da baluwe.. mona wage awul da meeke tiyenne mata use karana un gen ahanna
ganan adu unu eke ganna hituwe dan nam pissu wage tiyana bike eka hodai kiyala hitenawa

රත්තරං;17491473 said:පිස්සු කෙලින්නේ නැතුව ඉදපන් බන්, මේ මොන බෙලෙක්කද?
ගීලි වොල්වෝ ගත්තා? හිනායන කතා බන්
පැන්ඩා ගත්ත එකෙක් විලි ලැජ්ජ නැතුව කියයිද කෙලවුනා කියල, ඕවා ගන්න උන් තව්සන්ඩ් ටෝක් දීලනේ ගන්නෙත්
ඔය 12කට 14කට ස්ටාලට් එකක් ගනින්. පොසිල ඉන්දන ලෝකේ තියෙනකන් දිව්වහැකි
ඔන්න අද මගෙ යාළුවෙක්ගෙ යාළුවෙක් හම්බුනා ... මිනිහ පළවෙනි වාහනෙ බ්‍රෑන්ඩ් නිව් ම ගන්න ඕන කියල ලක්ශ 21 කට පැන්ඩ ක්‍රොස් එකක් ගත්තලු ... දැනට අවුරුදු එක හමාරක් පාවිච්චි කරල 36,000 km දුවල තියෙන්නෙ වාහනෙ ... ඒක විකුණල Vitz එකක් ගන්න හිතල විකුණන්න දැම්මලු (බජට් එකට කලින්) ... මාස ගානක් තිස්සෙ ට්‍රයි කරනවලු ඒත් විකුණගන්න බෑ ලු ... අන්තිමට යන්තම් ලක්ශ 15 කට ඇඟේ ගහන්න එකෙක් හොයා ගත්තලු ගිය සතියෙ ... ඔන්න ඕකයි තත්වෙ ... අවුරුදු 1.5 ට ලක්ෂ 6ක් අතින් කයිට්

රත්තරං;17491542 said:නිසාන් සෙෆිරෝ එකක් 15කට අරන් ඒ සල්ලි වලින් (ලක්ශ 6ක) තෙල් ගහල 15කට දෙන්න තිබ්බ. රජෙක් වගේ ටොප් ඔෆ් ද රේන්ජ් කාර් එකකුත් පාවිච්චි කරලා
නැත්නම් නිසාන් එක්ස්ට්‍රේල් jeep එකක් 21කට අරන් පදින්න තිබ්බා රජෙක් වගේ. ලක්ශ 6 කට අව්රුදු එකහමාරකට වාහනේ ස්ටාර්ට් එකේම තියන්න තිබ්බ
මැටි හරක්. කිව්වහම අපිව බයිට් එකට ගන්නවා සමහර උන්
Mahindata chande denna anna a wage un
ane machanlaa
Mekata wada Maruti 800 eka hodai da
api axio aka gathth 38ta dan 32i onnaokai wahana wala thaththwe dan

රත්තරං;17491542 said:නිසාන් සෙෆිරෝ එකක් 15කට අරන් ඒ සල්ලි වලින් (ලක්ශ 6ක) තෙල් ගහල 15කට දෙන්න තිබ්බ. රජෙක් වගේ ටොප් ඔෆ් ද රේන්ජ් කාර් එකකුත් පාවිච්චි කරලා
නැත්නම් නිසාන් එක්ස්ට්‍රේල් jeep එකක් 21කට අරන් පදින්න තිබ්බා රජෙක් වගේ. ලක්ශ 6 කට අව්රුදු එකහමාරකට වාහනේ ස්ටාර්ට් එකේම තියන්න තිබ්බ
මැටි හරක්. කිව්වහම අපිව බයිට් එකට ගන්නවා සමහර උන්

mama alto 800 akak ganna yanne bn
api axio aka gathth 38ta dan 32i onnaokai wahana wala thaththwe dan
රත්තරං;17491571 said:ඔව්, මීට වඩානම් හොදයි
ඇයි බන් මේ ජරා ගොඩවල්ම හොයන්නේ???? අතේ කීයක් තියෙනවද?

ලංකාවෙ උන්ට කොහොමත් කෙලෝගන්නම ඕන යමක් තේරුම් ගන්න![]()