mamath Micro Panda eka balanna giya. Gannama thamay giye. Passe vahana gana danna kenek kiyapu dewal ekka mama adahasa athhariya.
eka hethuwak thamay Micro podi vahana kisima ekkak continue karanne naha. ethakota kalayak giyama spare parts aduwela market eka bahinava.
Anika Gilly kiyana Chinese company eken thama meka gennanne. Gilly cars samanyayen interior parts ehema ikmanata kadenavalu.
deveni karanaya nam kohomada danne naha. mula eka nam ettha.
anika thama privilege ekath egollo repair karanwamamath Micro Panda eka balanna giya. Gannama thamay giye. Passe vahana gana danna kenek kiyapu dewal ekka mama adahasa athhariya.
eka hethuwak thamay Micro podi vahana kisima ekkak continue karanne naha. ethakota kalayak giyama spare parts aduwela market eka bahinava.
Anika Gilly kiyana Chinese company eken thama meka gennanne. Gilly cars samanyayen interior parts ehema ikmanata kadenavalu.
deveni karanaya nam kohomada danne naha. mula eka nam ettha.
mamath Micro Panda eka balanna giya. Gannama thamay giye. Passe vahana gana danna kenek kiyapu dewal ekka mama adahasa athhariya.
eka hethuwak thamay Micro podi vahana kisima ekkak continue karanne naha. ethakota kalayak giyama spare parts aduwela market eka bahinava.
Anika Gilly kiyana Chinese company eken thama meka gennanne. Gilly cars samanyayen interior parts ehema ikmanata kadenavalu.
deveni karanaya nam kohomada danne naha. mula eka nam ettha.

මම මාර්තු මාසේ ගත්තා ගීලි MX 7 MK 2 සෙඩාන් එක. පෙට්ට්‍රල් ලීටර් 1 ට කි.මි 10 ත් 11 ත් අතර ප්‍රමාණයක් දුවනවා. මම තව විස්තර ලියන්න යන්නේ නෑ මොකට පාවිච්චි කරපු නැති අය එක්ක ඒ ගැන කථා කරලා තේරුමක් නෑ.
ජපානේ විකිරණ වැදිච්ච රීකන්ඩිෂන් වාහන පට්ට ගහපු සෙකන්ඩ් හෑන්ඩ් වාහන ( අනුන් පුක තියලා // හම්පඩ ගැහිච්ච) වාහනයක් ගන්නවට වඩා බ්‍රැන්ඩ් නිව් Micro හෝ Maruti යක් ගන්නවා නම්බුයි.
මතක තියාගන්න අපි බ්‍රැන්ඩ් නිව් සනියක් ලක්ෂ 40 කට විතර ගන්නේ 100% වගේ බද්දක් ගෙවලා.
නමුත් මේ Micro කාර් වලට වදින්නේ ස්පෙයා පාට් බද්ද විතරයි.
හිතලා බලන්න, තීරණය ඔබට බාරයි.
Micro MX 7 Mark II එකේ සැබෑ නම Geely MK බව කරුණාවෙන් සලකන්න