Micro panda

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෝ අර ටැග් ටික දාපු උතුර දකුන මාරුවෙච්ච එකා?? උත්තර දීපන්කො බන්??

    අපේ කොල්ලන්ට දැනගන්න ඔනේ නිසා ඉන්දියන් බයික් ගැන දානවා මිසක් මට ඉන්දියන් උනක් නෑ බන්. මම පාවිච්චි කරන කාර් එකත් ජපන් ඇලියෙක්, බයික් එකත් ජපන්. මම මුලින්ම බයික් ත්‍රෙඩ් දානකොටම කිව්වා එදිනෙදා පාවිච්චියට ඉන්දියන් බයික් හොද උනාට සෙල්ලම් දාන්න මෙලෝ රහකට ඇති මගුල් නෙමේ කියලා
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    රත්තරං;12732568 said:
    කෝ අර ටැග් ටික දාපු උතුර දකුන මාරුවෙච්ච එකා?? උත්තර දීපන්කො බන්??

    අපේ කොල්ලන්ට දැනගන්න ඔනේ නිසා ඉන්දියන් බයික් ගැන දානවා මිසක් මට ඉන්දියන් උනක් නෑ බන්. මම පාවිච්චි කරන කාර් එකත් ජපන් ඇලියෙක්, බයික් එකත් ජපන්. මම මුලින්ම බයික් ත්‍රෙඩ් දානකොටම කිව්වා එදිනෙදා පාවිච්චියට ඉන්දියන් බයික් හොද උනාට සෙල්ලම් දාන්න මෙලෝ රහකට ඇති මගුල් නෙමේ කියලා
    :shocked::shocked::shocked::rolleyes: mokadda banz a case eka :confused::confused:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    eka china patas nemeyi.... korian

    Panda eka Geeli neda macho Geeli China thama.

    Oke ad ekak man ada paththare dekka thibbe 15lack kiyala with tax
    man andurana buwek aluthen gaththa mansnam kiuwe 10yi kiyala Gaththu aluthama.
    Ane manda Pawichchi karala nethoooo
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    රත්තරං;12732260 said:

    විකාරද බන්?
    පැන්ඩා කොහෙද කොරියන් වෙන්නේ?
    පැන්ඩා චයිනා. දන්නේ නැත්නම් හොයලා බලපන් ...
    ඕක හදන්නේ ගීලි geely කියන චීන කොම්පැනියේ

    මෙන්න මෙතනින් බෙයිජින් ඔටෝ ශෝ එකට ගිහින් බලපිය

    තවත් සැකනම් මෙතනින් චයිනා ඔටෝමෝටිව් එකට ගිහින් බලපිය

    තොට තවත් සැකනම් මෙන්න විකියෙන්ම කියවලා බලපිය

    දන්න පුකකුත් නැති.. පුකේ හිලකුත් නැති එකෙක්ද කොහෙද මගේ රෙප් කපලා පැන්ඩා කොරියන් කියලා..
    Micro panda 05-22-2012 09:38 PM tho danna bambuwa.tho danne indiyan bettawal gana witharai..panda korian oi.

    මයික්‍රො එකෙන් කරන්නේ සහෝදර සමාගමේ තනිකරම තීරු බදු වන්චාවක්. චීනෙන් හරි කොහෙන් හරි මොකක් හරි මරනයක් උස්සන් ඇවිත් රී බැච් කරලා විකුනනවා. ගන්න එකා සදා සොත්ති. ඔය කයීරොන් කියන පයන්න බ්‍රෑන්ඩ් නිව් ලක්ශ 65ක්ද කොහෙද, ඒත් ඔටෝ ලන්කා එකේ බලපන් අව්රුදු 2න් කෙලින්ම සෙකන් හෑන්ඩ් ලක්ශ 30යි. ගත්ත එකාට වහකන්න වෙන්නේ. කෑලි ගෙනත් ඇසෙම්බල් කරලා තීරු බදු ලාබේ වන්චා කරනවා. ඔයිට වඩා වාහන හදන ඇසෙම්බල් කරන වැඩකාරයෝ ඉන්නවා මීගමුවේ, වෙන්නප්පුවේ , කුරුනෑගල... කෙලින්ම නැවෙන් බාන කපපු බඩු මතු වෙන්නේ එහෙන්.. ඕකත් ඒවගෙන වන්චාවක්. අහින්සකයො ටිකකට මයික්‍රො එකේ ජොබ් හම්බ වෙනවා කියලවත් හිත හදාගන්න පුලුවන්. මයික්‍රො එකට සහෝදර සමාගම බහිනකන් හොද ඉතිහාසයක් තිබ්බ අපේ රටේ දේ නිපද වීම ගැන, දැන්නම් තනිකරම වන්චාවක්. ඔන්න පැත්ත ගියත් ඇත්ත කිව්වා

    Ekanam aththa bro, Mathaka widihata waahana 2k 3k awa Micro mark eka yatathe (Lion)
    Ita passe ena hema ekama Geely mark thama, Awuruddak yanna kalin ahala pahala un dannawa waahane eddima.
    Man dekka eka paarak Micro eke lokka kiala thiyanawa "Volvo" ekath "Geely" ekata ayithi nisa "Volvo" technology eka use kalekilu eth use karanawa thiya ahala pahalin yanabawakwath penne na.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මගේ ලඟ පැන්ඩෙක් ඉන්නවා... ඕනි එකෙක් ඇවිත් පැදල බලහල්ලා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රනමොටෝ, අජිනමොටෝ, මරනමොටෝ, උමසාකි, දෙයියෝසාක්කි කිය කියා ආපු චීන බයික් අද අඩුමගානේ ගැරිජ් එකකවත් තියෙනවද? ඒවා පොලවටම පස් වෙලා ගිහින්. මේවා අඩු මිල නිශ්පාදන. හොද කොලිටි චීන වාහන ලංකාවට එන්නේ නෑ. කවදහරි පැන්ඩා රිලවා වෙලා චෙරි කිව් කිව් ගස්ලබු පැපොල් පැපොල් වෙලා එනකොට තමයි තේරෙන්නේ ගත්ත ගොන්කම් කියලා. මම මේවා කහනවට කියනවා නෙමේ. මාත් දුප්පත් තැනින් අමාරුවෙන් නැගිට්ට කොල්ලෙක්. මම කැමති නෑ අපේ සිංහල කොල්ලෝ නොකා නොබී අමාරුවෙන් හම්බ කරලා ඉතුරු කරන සල්ලි වලට කෙලවෙනවට,ඒකයි මෙච්චර කියන්නේ. බලපන් පරන අසූ ගනන්වල ආපු 28 ඉසුසු මිට්සුබිශි ලොරි තාම දුවනවා වෙඩි වගේ.. ඒත් කෝ අද පෝලිමේ ආපු JMC, ABL, ඒවා දිරලා පාත්වෙලාම ගිහින්.ඔය චීන ජරාවල් වලටත් ඒ ටිකමතමා අව්රුදු දෙකතුනක් යද්දී . කියනදේ නාහන උන් ඔනේ හු@$ක් ගනිල්ලා. හැබැයි දැන්මම චීනෙට විසිටින් වීසා පාරක් වත් ගහගන්න සෙට් කරගනිල්ලා කොම්පැනි වැහුවහම/ගෙන්නන එක නැවැත්තුවහම පාර්ට්ස් හොයන්න යන්න.

    මෙන්න ගන්නවනම් "කාර්". 20-12 ත් අතර ගන්න පුලුවන්. කැත නැතුව ඔනේ තැනක යන්න පුලුවන්. කොටින්ම හිතපන් 12-20ක් දීලා අරන් 1ක් වියදම් කරලා හැදුවත් මොකද? කවදා හරි ලාබ පිට විකුනන්නත් පුලුවන්

    toyota corolla 110 cristal light
    469000_0_original.jpg

    toyota corolla 110
    Toyota_Corolla_Ae110.jpg

    toyota soluna (koriyan but same engine girebox with corolla 110, 15 panala thel wada karanawa. mage 2 weni car eka mekak)
    932419one.jpg

    toyota tercel
    tercel-1996.jpg

    toyota 100
    ea95a806-53f1-4b78-971c-8846d895e945.jpg

    toyota starlet
    toyota-starlet-04.jpg

    toyota corsa
    toyota_corsa_1808066.jpg

    nisaan fb15
    image1.jpg

    nissan fb14 (mekanam dan tikak paranai. eth badu hoda)
    Nissan%20FB14%20Front.jpg

    nissan pulsar
    nissan-pulsar-cj-ii-04.jpg

    nissan bluebird (thel poddak horai. habai sapanam supiri )
    nissan_bluebird_3671.jpg

    nissan n16 - (thel poddak horai)
    ef380874d0.jpg

    mazda bj5p/ bj3p prado light - yandanam yaka. thel poddak horai
    37774a.jpeg

    mazda bj5p/ bj3p normal - yandanam yaka. thel poddak horai
    37774a.jpeg

    mitsubishi ck 1
    848184dscn2288.jpg

    mitsubishi ck 2
    weeeefksxouj.jpg

    mitsubishi cs3 (20kata puluwan)
    34801105_1.jpg

    suzuki balino (meka 1300cc) - parts chuttak higayi, eth thiyenawa. mage 1 weni car eka
    suzuki-baleno-05.jpg

    suzuki cultas (meka balino ekema 1500cc eka )
    suzuki-baleno-02.jpg

    මෙන්න මේවා තමා "කාර්" කියන්නේ. 12-20ත් අතර මේවා මොඩල් එක අනුව ඉන්ග්ලිශ් නම්බර් ගන්න පුලුවන්.තෙල් හොරයි කියලා කිව්වට මේවා 11- 17ත් අතර කරනවා.(මොඩල් එක අනුව ) සොලූනා එකනම් හොදට තියෙනවනම් 16 පැනලා කරනවා. අද්දැකීමෙන් කියන්නේ.
    ඔය ජරාවල් එලවලා කොරොල්ලා 110 එකක් හරි bj5p එකක් හරි එලවලා බලපන්. උබලටම හිතෙයි විල්බැරැක්කයක් නේද පැද්දේ කියලා.ඔන්න "එකම මිලට" ගොඩයන්න විදිහක් මම කියලා දුන්නා

    මගේ දැන් තියෙන්නේ මේකක්(වයින් රෙඩ් එකක් ) allion 240. 2002 අව්රුද්ද . තාම කිසිම ලෙඩක් නෑ. ගත්තේ 32කට. අද කැත නැතුව 36-38කට දෙන්න පුලුවන්.ලංකාවේ නැති උනාම මාස ගනන් දුවන්නේ නැතුව එකතැන තියෙනවා.ආවහම ගහපු ගමන් ස්ටාර්ට්. උපරිම වෙන්නේ ඩෑශ්බෝඩ් එකේ, ඉන්ටීරියල් වල පුස් එනවා, ඒකත් ඩෑශ්බෝර්ඩ් ක්ලීනර් එක දාලා පිස්ස ගමන් යනවා

    11480a.jpeg

    343549_0_original.jpg

    wedding-car-toyota-alion-640x480.jpg

    ජපන් එකක් ගනිල්ලා​
     
    Last edited:

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    රත්තරං;12734228 said:

    thanku machan... දෙවියෙක් නෙමෙයි දේවාලයක්. ඔක්කොම විස්තර දීලා ..මගේ ලග තියෙන්නේ nissan f 14. සිරා carඑක. විකුණලා pandek ගන්න හිතුවේ. නමුත් දැන් එහෙම කරන් නැතෝ.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    රත්තරං;12697596 said:
    නිකන් දුන්නත් ඔය චීන පටස් ජරාවල් ගන්න එපෝ
    ඔය සල්ලි වලින් හොද ඉඩම් නඩුවක් තියෙන තැනකින් බලලා ඉඩම් කෑල්ලක් ගනින්....එතකොටත් එකම දේ වෙන්නේ
    අනේ යකෝ උබට ඉන්දියන් බයික් හොදයි චයිනිස් කාර් හොද නැ :rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනේ යකෝ උබට ඉන්දියන් බයික් හොදයි චයිනිස් කාර් හොද නැ :rolleyes::rolleyes:

    සම්පූර්න වැරදි කතාවක්
    1. මම බයික් ත්‍රෙඩ් 21 දාලා තියෙනවා. පෙන්නපන් බලන්න ජපන් වලට වඩා ඉන්දියන් ඒවගේ පැවැත්ම හොදයි කියලා මම කියපු එකම එක තැනක්
    2. හන්දියේ කඩේ බනිස් අවුල් උනාට කෙසෙල් ගෙඩි අවුල් කියලා කියන්න හේතුවක් නෑ.. බයික් වාහන කියන්නේ 100% වෙනස් කතා දෙකක්. අපේ රටේ බදු එක්ක ගත්තහම අම්මා තාත්තා වගේ තමා වාහනයක් කියන එකත්. බයික් එකක්නම් පැද්දා කීයකට හරි දීලා දැම්මා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    thanku machan... දෙවියෙක් නෙමෙයි දේවාලයක්. ඔක්කොම විස්තර දීලා ..මගේ ලග තියෙන්නේ nissan f 14. සිරා carඑක. විකුණලා pandek ගන්න හිතුවේ. නමුත් දැන් එහෙම කරන් නැතෝ.

    පිස්සුද බන් රිදී දීලා බෙලෙක්ක ගන්න?? පුලුවන්නම් ඕක දීලා toyota 110 ක්‍රිස්ටල් ලයිට් එකකට ට්‍රය් කරපන්..විවාදයක් නෑ උබේ එක හා (ඇත්තටම fb15 එක තමා මේකට ගැලපෙන නිසාන් එක ) සමාන රේන්ජ් එකේ හොදම කාර් එක ඒක
     
    oshok

    Member
    Jan 25, 2012
    18
    1
    0
    Mata nam hitene maruti, alto walta wadiya hodai. Toyota, Nissan wage nam hoda na itin ............. Chiness ewa unata assemble karane lankawe :lol:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    European/ Japanese/ Korean/ Malaysian/ Chinese/ Indian

    6 different countries
    6 different vehicles
    6 different qualities
    6 different options

    European
    Very Good Vehicles
    Very High Price
    Full Option

    Japanese
    Very Good Vehicles
    Middle pricing
    Options depending on the price & model of the vehicle (old models... second hand cars in Sri Lanka)

    Korean
    Good Vehicles
    Low Pricing
    Full Option

    Malaysian
    Good vehicles (comes with Japanese technology.. ex: Proton/Perodua)
    Low Pricing
    Full Option

    Chinese
    Most of the vehicles are not durable... but now the trend is changing...
    Very Low Pricing
    Full Option

    Indian
    good vehicles for Sri Lankan market
    Low pricing
    Semi Option (Most)

    BUY.... WHAT YOU LIKE.... WHAT YOU WANT....
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    ගන්නකොට නම් කිරි කිරි ටොයිය..අවුරුද්දක් පදිනකොට වැලේ වැල් නැ..
     
    Last edited: