MICRO PANDA..

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මයික්රෝ mx7 එකෙත් ඔය රේඩියේටර් fan දුවන්නේ නැති කේස් එක එනවා මචං ඕකේ තර්මල් සෙන්සර් එකේ අව්ලක් එනවා. දෂ්බෝඩ් බිල්ඩ් කොලිටි අන්තිමයි චීන සෙල්ලං බඩුම තමයි. අනික බලපන් එන්ජිං සද්දේ වාහනේ ඇතුලට හිටං ගියර්බොක්ස් හම් එක ඇහෙනවා වාහනේ හෝදලා එක තැන දවස් 3-4 නවත්තල තිබ්බොත් හෑන්ඩ් බ්රේක් බදනවා.
    හෙඩ් ලයිට් ගැන කතාකරලා වැඩක් නෑ
    බිම් පැටර්න් චා පරණ ත්රිරිවිල් වල ඔයිට හොඳයි ලයිට්.
    ෆොග් lamp ගැන අදහස අතරපල්ලා ඒ හුයන්න ඇතුලට වතුර යනවා බල්බ් එක සතියෙන් ඉවරයි
    පස්සේ ලයිට් ඇතුලේ වතුර / moisture හිටිනවා ටික කාලෙකින් රිෆ්ලෙක්ටර් ටකරං වගේ වෙනව
    මාගම්පුර තියෙන කාර් එකක නම් දොරවල් පැලියගොඩ ඔෆිස් එකට ඇහෙන්න වහන්න ඕනා ලොක් වෙන්න
    ඒ මදිවට අර බීප් බීප් සද්දේ පොඩි කාලේ සෙල්ලං බඩු මතක් වෙනව

    :rofl::rofl::rofl:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,303
    3,097
    113
    6°54′N 79°54′E
    එළකිරියේ රත්තරන් සහෝ keyboard කැඩෙනකම් ඕව ගන්න එපා කියන්නේ නිකන් නෙමෙය් :(:(
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    panda bump
    :D

    :rofl: apith Hiace drive karana ung bmw tibbata LH103 3L me dakkapu pol gaha windi pahakin tama penawa :P :P
    ;):D

    මයික්රෝ mx7 එකෙත් ඔය රේඩියේටර් fan දුවන්නේ නැති කේස් එක එනවා මචං ඕකේ තර්මල් සෙන්සර් එකේ අව්ලක් එනවා. දෂ්බෝඩ් බිල්ඩ් කොලිටි අන්තිමයි චීන සෙල්ලං බඩුම තමයි. අනික බලපන් එන්ජිං සද්දේ වාහනේ ඇතුලට හිටං ගියර්බොක්ස් හම් එක ඇහෙනවා වාහනේ හෝදලා එක තැන දවස් 3-4 නවත්තල තිබ්බොත් හෑන්ඩ් බ්රේක් බදනවා.
    හෙඩ් ලයිට් ගැන කතාකරලා වැඩක් නෑ
    බිම් පැටර්න් චා පරණ ත්රිරිවිල් වල ඔයිට හොඳයි ලයිට්.
    ෆොග් lamp ගැන අදහස අතරපල්ලා ඒ හුයන්න ඇතුලට වතුර යනවා බල්බ් එක සතියෙන් ඉවරයි
    පස්සේ ලයිට් ඇතුලේ වතුර / moisture හිටිනවා ටික කාලෙකින් රිෆ්ලෙක්ටර් ටකරං වගේ වෙනව
    මාගම්පුර තියෙන කාර් එකක නම් දොරවල් පැලියගොඩ ඔෆිස් එකට ඇහෙන්න වහන්න ඕනා ලොක් වෙන්න
    ඒ මදිවට අර බීප් බීප් සද්දේ පොඩි කාලේ සෙල්ලං බඩු මතක් වෙනව

    hhaa oyeta wada hodhi ban fb15/110 /100/ ekakta yana eka, :D
    thanks machan dana dewal apith ekka bedagathta..:yes:

    :lol::lol::lol::(
    අඩුනා බන් ,,,,
    ඔන්න ඕකයි ඇත්ත මචෝ ..
    අපේදේ නග්ගන්න යන අපි අන්තිමේදී අපටම ඇරගත්තා වෙනවා ..
    බොහෝම ස්තුතියි මේ ලිපිය පලකලාට යාළුවා ....

    +17
    thank you macho..
    aniwa alto oyeta wada godak hodhi..:D

    බොහෝම ස්තුතියි මේ ලිපිය පලකලාට යාළුවා ....
    :D:D

    okane api kiyanne owa ganna epa kiyala.:yes:

    :yes::yes:
    :rolleyes::D

    ehema maha loku ganak ne ban poddak parts adui tamai habai. anika ewaye durability eka nan patta :D
    uba full insurance ekak dagenama padapan :P

    එළකිරියේ රත්තරන් සහෝ keyboard කැඩෙනකම් ඕව ගන්න එපා කියන්නේ නිකන් නෙමෙය් :(:(
    aniwwa..:yes:

    :oo::D:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    මේ වනවිට රථයේ ඩෑෂ් බෝඩය මත සවිකර තිබෙන ඔරලෝසුව කෙතරම් හොඳින් ක්‍රියාත්මක වන්නේද යත්, ඉලක්කම් පමණක් නොව ග්‍රීක අක්ෂර මගින්ද වෙලාව දක්වනු ලබයි. නමුත් ඒ වේලාව අදාල වන රට දන්නේ දෙවියන් වහන්සේ පමණි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol: mama nam lankawe hadana wire kaallak wath pawichchi karanne na
    මමනම් අර හොර සිංහයාගේ සිම්බල් එක දැක්ක ගමන් එපා කියනවා , මට පෙන්නේ ඌත් සාකටේ පොරවගත්ත නරියෙක් වගේ :P
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    PANDA? මමත් ඔය පැන්ඩා බලන්න ගියා මීට අවුරුදු 2ට විතර පෙර. බොහොම ලස්සනට තමයි කාර් එක පෙනුනේ. මම විහිලුවට වගේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගියා. වාහනේ යට වැඩුනා පාරෙ තිබුනු බොහොම පොඩි ගැට්ටක. මම ඉටපස්සෙ එහෙමම අදහස අතැරියා. ඉටපස්සෙ තමයි Toyota AE100 එකක සාඩම්බර අයිතිකරුවකු වුනේ. :rofl::rofl::rofl:

    juk8ia.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    මමනම් අර හොර සිංහයාගේ සිම්බල් එක දැක්ක ගමන් එපා කියනවා , මට පෙන්නේ ඌත් සාකටේ පොරවගත්ත නරියෙක් වගේ :P

    ඔය මාර්ක් එක තියෙන හොඳ දෙයකට තියෙන්නේ කැළණි කේබල්ස් විතරයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    i,ve used a BMW E38i (AKA BMW 728i)
    2.8L straight 6 engine (same engine they fitted to famous BMW M3)
    it did 7-8 Km-pg per liter in traffic
    go for it as you say parts are in same price range
    (but taught i never changed anything of my car other than air filter and oil filters)
    ah i replaced ABS BOX
    that's all
    don't be afraid go for a German made
    bit expensive to maintain but never breaks!!

    1.6 million for craPanda
    I would rather get a BMW e34 (520) under 1 million (which does 6-8) and keep rest of 6laks for fuel and maintenance
    http://ikman.lk/en/bmw-e34-1996-for-sale-colombo#
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ;)

    :D

    මමනම් අර හොර සිංහයාගේ සිම්බල් එක දැක්ක ගමන් එපා කියනවා , මට පෙන්නේ ඌත් සාකටේ පොරවගත්ත නරියෙක් වගේ :P

    :rofl::yes:

    PANDA? මමත් ඔය පැන්ඩා බලන්න ගියා මීට අවුරුදු 2ට විතර පෙර. බොහොම ලස්සනට තමයි කාර් එක පෙනුනේ. මම විහිලුවට වගේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගියා. වාහනේ යට වැඩුනා පාරෙ තිබුනු බොහොම පොඩි ගැට්ටක. මම ඉටපස්සෙ එහෙමම අදහස අතැරියා. ඉටපස්සෙ තමයි Toyota AE100 එකක සාඩම්බර අයිතිකරුවකු වුනේ. :rofl::rofl::rofl:

    juk8ia.jpg

    uba ehanm berilane ban,:P:yes:

    ඔය මාර්ක් එක තියෙන හොඳ දෙයකට තියෙන්නේ කැළණි කේබල්ස් විතරයි
    :yes:

    :rolleyes: Onna ehenam man eka SUV kiyala wenas kara gatta

    ahha ehama kiuwatanm kamak nahe..:D:D

    :D

    Same for there other vehicles. Kyron, Rexton etc.. By experience.

    ubata una dewaluth wistara tikak damanm watinawa..:D

    1.6 million for craPanda
    I would rather get a BMW e34 (520) under 1 million (which does 6-8) and keep rest of 6laks for fuel and maintenance
    http://ikman.lk/en/bmw-e34-1996-for-sale-colombo#

    uba ohoma kuwata bmw ekak pawichi karnawnm salli tikak athe tiyennama onne,normal use karananm fb15,100,110 wage hari yanne . nathnm sapa gana hithanne natuwa petrol witharinm alto,k10 tama, but safety nahe,sapa neha..

    :no::no:යකෝ මේකෙ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන තියා ගත්තත් පාඩු නෑ...:angry::angry:

    ;):D