MICRO PANDA..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇන්ජිම ගැන කිවුවම මතක් උනා පරන කතාවක්,අපේ තාත්තලගේ ඔෆිස් එකේ ඉස්සර මෙයින් කොට ජිප් ඒක්ක් තිබ්බා හද්ද ලඩියක් (තාත්ත වැඩ කරේ කෘශිකර්ම දෙපාර්තමේන්තුවෙ),එක පාරක් තට්ටු ලොරියක් ඕන වෙලා තිබ්බා කොලබින් මොනවද පැල වගයක් ගේන්න,එදා ඔෆිස් එකේ එක ලොරියක්වත් තිබිලා නෑ,පැල ටිකත් අනිවා එදා ගේන්න ඕනලු,ඩ්‍රයිවර් හිටියේ ජයන්ත කියල ඩයල් එකක්,ඌ වාහනේ කරේ තියන් උනත් යන්න ඔට්ටු ඩයල් එක,ඔය ජිප් එක විතරයි තිබිලා තියෙන්නෙ,කරුමෙට ඒකත් එදා ඇන්ජින් රෙපෙයාර් එකකට දාන්න තිබිලා තියෙන්න්නෙ (ඔයිල් ලීක් වෙනවා හිටු කියලා) මූ තාත්තට කිවුවා හරි මහත්තයෝ මම ගිහින් ගේන්නම් කියලා,වෙන කරන්නත් දෙයක් නැති නිසා තාත්තා ඉතින් හා කියලා,මූ ගැරිජ් එකකට ගිහින් වාහනේකින් අයින් කරපු ඔයිල් කෑන් දෙකකුත් අරන් ගිහින්,මේකා අර පැල ටික පටවන් ආව කියහන්කෝ :dull: ජීප් එක ඇතුලේ පේන්නෙ මූ විතරයි,අනිත් ඔක්කොම ටිකේ ගානට පැල ටික අඩුක් කරලා :rofl: ඔයිල් කෑන් දෙකත් ඉවරෙටම ඉවරයි බන් :lol::lol::lol:

    :D:D
    තව හද්දා පරණ කිචි කිචි ඩෙලිකා බලපංකෝ තාම හොදට පාරේ දුවනවනේ. මම දැකලා තියනවා කෑලි එල්ලගන හරි යනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අන්න දවල් රත්තරංව හොයලා කව්දෝ ත්රෙඩ් එකක් දාලා තියනවා දැක්කා.

    උදව්වක් ඉල්ලලද? කෝ දැක්කේ නෑ?

    එලකිරි එන්න වෙලාවක් නෑ බන් දැන්
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    okkoma ekai kiyanna nam be machan:dull: ape viva elite eka 2 years 18km per liter. so dont put everything into same bucket there are people who have better experience with some of these cars.
    what i can say from your post that you think you know too much. :yes:

    ane machan sellam badu gena katha nokara hitapan
    man last week hadissi ledak japura aran giya elite akaka, ape gedarata allapu gedara akawa uge wahane. 2012 kt number 1k , 8000km duwala thibune.

    mata drive karana kota therune nikan rc toy 1k remote aken drive karanawa wage, kisi gathiyak ne. agata drive karanawa kiyala denne ne. laga overtec karanna be, auto ake gear wetenna hena slow.

    mage au 18k parana civic 1ka 1000n sampathak mekath akka baladdi
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Meka mokadda ban :confused: Micro Trend kiyana eka namen denagena hitiye na.. Eka search karanakota mekath awa ne.
    sutera_title.jpg

    naza_sutera_rear_blue_2005_malaysia.jpg

    Z
    oka thamai micro trend eka,dan awurudu 5ta kalin mage yaluwekge akka kenek (doctor) permit ekata okak gaththa,e kale 18k da koheda ban :baffled: aparade salli,dan ekata mokak welada danne naha...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඇන්ජිම ගැන කිවුවම මතක් උනා පරන කතාවක්,අපේ තාත්තලගේ ඔෆිස් එකේ ඉස්සර මෙයින් කොට ජිප් ඒක්ක් තිබ්බා හද්ද ලඩියක් (තාත්ත වැඩ කරේ කෘශිකර්ම දෙපාර්තමේන්තුවෙ),එක පාරක් තට්ටු ලොරියක් ඕන වෙලා තිබ්බා කොලබින් මොනවද පැල වගයක් ගේන්න,එදා ඔෆිස් එකේ එක ලොරියක්වත් තිබිලා නෑ,පැල ටිකත් අනිවා එදා ගේන්න ඕනලු,ඩ්‍රයිවර් හිටියේ ජයන්ත කියල ඩයල් එකක්,ඌ වාහනේ කරේ තියන් උනත් යන්න ඔට්ටු ඩයල් එක,ඔය ජිප් එක විතරයි තිබිලා තියෙන්නෙ,කරුමෙට ඒකත් එදා ඇන්ජින් රෙපෙයාර් එකකට දාන්න තිබිලා තියෙන්න්නෙ (ඔයිල් ලීක් වෙනවා හිටු කියලා) මූ තාත්තට කිවුවා හරි මහත්තයෝ මම ගිහින් ගේන්නම් කියලා,වෙන කරන්නත් දෙයක් නැති නිසා තාත්තා ඉතින් හා කියලා,මූ ගැරිජ් එකකට ගිහින් වාහනේකින් අයින් කරපු ඔයිල් කෑන් දෙකකුත් අරන් ගිහින්,මේකා අර පැල ටික පටවන් ආව කියහන්කෝ :dull: ජීප් එක ඇතුලේ පේන්නෙ මූ විතරයි,අනිත් ඔක්කොම ටිකේ ගානට පැල ටික අඩුක් කරලා :rofl: ඔයිල් කෑන් දෙකත් ඉවරෙටම ඉවරයි බන් :lol::lol::lol:

    ඕකේ ඇන්ජිම හැදුවහමත් චිරාත් කාලයක් දිව්වහැකි. අනික අර කොමන් රේල් ජරාව වගේ ඩීසල් එහෙ මෙහෙ උනා කියල සවුත්තු වෙන්නේ නෑ.ස්ටාර්ට් වෙනවනම් පොල්තෙල් හරි දාලා දිව්වහැකි:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :D:D
    තව හද්දා පරණ කිචි කිචි ඩෙලිකා බලපංකෝ තාම හොදට පාරේ දුවනවනේ. මම දැකලා තියනවා කෑලි එල්ලගන හරි යනවා.

    L300 ඩීසල් ඒවා තියෙනවා බන් ජපානෙන් ආවා වගේ බඩු
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ane machan sellam badu gena katha nokara hitapan
    man last week hadissi ledak japura aran giya elite akaka, ape gedarata allapu gedara akawa uge wahane. 2012 kt number 1k , 8000km duwala thibune.

    mata drive karana kota therune nikan rc toy 1k remote aken drive karanawa wage, kisi gathiyak ne. agata drive karanawa kiyala denne ne. laga overtec karanna be, auto ake gear wetenna hena slow.

    mage au 18k parana civic 1ka 1000n sampathak mekath akka baladdi

    ehenam eke mokakhari aula wennathi. mekai man kiaynne japan vehiclle ekata equal wenna be eith meka ecnomical day today work walata. our one 26000km 2011 manual
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17325387 said:
    ඩීසල් ඒවා තියෙනවා බන් ජපානෙන් ආවා වගේ බඩු

    මම ලගදි එකක් දැක්කා. නිකමට බැලුවා. ඒකේ ඇතුලේ සීට් බෙල්ට් පවා තිබුනා. චින එකක් නම් මේ තරම් කල් යනකොට පස් වෙලා තියෙයි.
    11338351916_3016971108_z.jpg
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    සුෆිරි බන් , චිනේ ලදරම් කව්ද බන් ගන්නේ ජපන් වහනෙකට යනවා මිසක්.
    aniwa..:yes::yes:
    රත්තරං;17325122 said:
    එලවන විදිහ අනුවත් කේස් වෙනවා. වයිෆ් එලවනකොට මගේ හිතේ ඕකේ අනිත් පැත්තට තෙල් කරන්නේ. ලීටර් 7කට කිලෝමීටරයක් වගේ:lol::lol:.. කකුලට හුරු උනාම තෙල් කරනවා යකුට. මේක මචන් ස්පෝර්ට් කාර් එකක් වගේ පිකප්, ඒ නිසා පදින උන් ලග පාගනවා හිටු කියල. ඒකෙන් තමා කෙලෝගන්නේ

    බොක්ස් ප්‍රාඩෝ පලාත්සභා වල කාලේ ඉවරයි බන්. ඒවා ලෙඩ නෑ කිව්වොත් සියලු දේ අනිත්‍යයි කිව්ව බුදු බන බොරු වෙනවා. ඒ උනාට ඔය කොරියන් අලුත් ජීප් කටු වලට වඩානම් හොදයි. රෙපෙයාර් ආවහම අටවන්නේ නැතුව හරියට හදන් දුවනවනම් හොදයි. බොඩි තියපු බොක්ස් එකක් හොයාගත්තනම් පට්ට.

    ow ban, hoda jeep aragena kale duwanna bahene ban, :rolleyes:
    apita hariyanne difender/Nissan petrol / box Prado tama ethin..:P

    ne ban
    uba salliwalin gaththai lease demmai kiyala wahane gana wenasak ne
    lease karayonta brand nw wahanayal lease danakota vat invoice 1k illanawa, aka hema akatama denna be. vat registered aunta witharai denna puluwan.

    akai oya kiyanne

    ammo math okka ada thama danagathe..
    thanks bro..:D

    මචන්ලා ලෝරන්ස් මහත්තයා වැඩේට අතගැහුවේ ඇත්තටම හොඳ මට්ටමේ කාර් එකක් ලන්කාවෙම හදන්න,කොමිස් වලට පෙරේතකමේ ඔය කොම්පැණිය කෑවේ බැසිල් ඕක දන්නෝ දනිති...අපරාදේ බන්...ඔය කාර් වල ඩෑශ් බෝර්ඩ් එක පුලුවන් තැනකින් යටට අත දාල බලපන් ප්ලාස්ටික් දාර අතට අහු වෙනවා,තෙල් කිරිල්ල නම් අන්තීමයි බන්...

    රත්තරන් කියනව වගේ ඔය චෙරි ගස්ලබු පැන්ඩො ඔටුවො ගන්නෙපා,බ්‍රෑන්ඩ් නිව් කියලා ලෝක මලදාන වලට කරගහන්නෙපා අපේ ඔෆිස් එකේ එකෙක්ට මම ඕකක් ගන්නෙපා කියලා තව පොඩ්ඩෙන් ඌ මාත් එක්ක තරහත් වෙනව..තව ටික දොහකින් ඌටම තේරෙයි ඉතින්....විහින් අමාරුවේ වැටෙන්නෙපා මචන්ලා....සිරාවට කියන්නෙ

    ow ban, lankawe hoda car ekak haduwanm kochara hodhida..:confused::yes:

    den oya tiyena 32- bahutharak owwa thama neh :rolleyes:

    aniwwa..:yes::yes:
    ehema nathuwa kohomada ban, :D

    විස්වාස කරන උන් කරපල්ලා අපේ ගෙදර තියෙනවා මිට්සුබිශි 4DR5 longwheel (J32) එකක් නිශ්පාදිත වර්ශය 1959 :rofl: මොඩිෆයි ලබ්බවල් නෑ ඔරිජිනල් විදියට තියෙනවා,යකා වගේ අදිනවා,මේකෙ හැප්පුනොත් ඔය චීන ලබ්බක් එකේ යන එකා ලොවෙත් මැරෙනවා :rofl::rofl::rofl: තෙල් කරනවා 12-13 No (A/C) :D දුම් බිඳක් නෑ,ඇයි අවුල්ද? :P

    ela ela.
    mage yakage hapunath oya tika thma ban..:P:D

    රත්තරං;17325182 said:
    බැසිලා හෙන තීරු බදු වන්චාවක් කරන්නේ. ලෝරන්ස් ලොක්කටත් ඒක රහ වැටුනා
    :D:yes::yes:

    Meka mokadda ban :confused: Micro Trend kiyana eka namen denagena hitiye na.. Eka search karanakota mekath awa ne.
    sutera_title.jpg

    naza_sutera_rear_blue_2005_malaysia.jpg

    Z

    :rolleyes:

    ඇන්ජිම ගැන කිවුවම මතක් උනා පරන කතාවක්,අපේ තාත්තලගේ ඔෆිස් එකේ ඉස්සර මෙයින් කොට ජිප් ඒක්ක් තිබ්බා හද්ද ලඩියක් (තාත්ත වැඩ කරේ කෘශිකර්ම දෙපාර්තමේන්තුවෙ),එක පාරක් තට්ටු ලොරියක් ඕන වෙලා තිබ්බා කොලබින් මොනවද පැල වගයක් ගේන්න,එදා ඔෆිස් එකේ එක ලොරියක්වත් තිබිලා නෑ,පැල ටිකත් අනිවා එදා ගේන්න ඕනලු,ඩ්‍රයිවර් හිටියේ ජයන්ත කියල ඩයල් එකක්,ඌ වාහනේ කරේ තියන් උනත් යන්න ඔට්ටු ඩයල් එක,ඔය ජිප් එක විතරයි තිබිලා තියෙන්නෙ,කරුමෙට ඒකත් එදා ඇන්ජින් රෙපෙයාර් එකකට දාන්න තිබිලා තියෙන්න්නෙ (ඔයිල් ලීක් වෙනවා හිටු කියලා) මූ තාත්තට කිවුවා හරි මහත්තයෝ මම ගිහින් ගේන්නම් කියලා,වෙන කරන්නත් දෙයක් නැති නිසා තාත්තා ඉතින් හා කියලා,මූ ගැරිජ් එකකට ගිහින් වාහනේකින් අයින් කරපු ඔයිල් කෑන් දෙකකුත් අරන් ගිහින්,මේකා අර පැල ටික පටවන් ආව කියහන්කෝ :dull: ජීප් එක ඇතුලේ පේන්නෙ මූ විතරයි,අනිත් ඔක්කොම ටිකේ ගානට පැල ටික අඩුක් කරලා :rofl: ඔයිල් කෑන් දෙකත් ඉවරෙටම ඉවරයි බන් :lol::lol:

    4dr5 kotte..:P:P:lol:

    okkoma ekai kiyanna nam be machan:dull: ape viva elite eka 2 years 18km per liter. so dont put everything into same bucket there are people who have better experience with some of these cars.
    what i can say from your post that you think you know too much. :yes:
    viva elite eka aulak nahe ban, mn kiuwwe panda eka gana.:D
    alto ,k10, viva kiyane aulak natuwa duwana puluwan car
    habhi ethin sapak gana hithannm eppa..:yes::yes:

    :D:D
    තව හද්දා පරණ කිචි කිචි ඩෙලිකා බලපංකෝ තාම හොදට පාරේ දුවනවනේ. මම දැකලා තියනවා කෑලි එල්ලගන හරි යනවා.

    ow ban appe mama kenektath thiyenawa, oya duwanne yaka wage..:yes:

    thanks ..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Appada bola,un ocharama chora da?ane math komen kohoma hari jeep kattak use karanna oni kiyala,athe ganata ganna thiyena hodama wandiya kyron eka kiyala hitha hadagena hitiye,labana awurudde dihata oyin ekak gannawa kiyala,(habai second hand ekak ) dan ithin jeep ekak use karanawa kiyanna thawa awurudu 4-5 heenayak thamai :(
    TFS machan :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    රත්තරං;17325051 said:

    අපරාදේ කලබල වෙලා කසාද බැන්දේ. චීන කෙල්ලෙක් බැදගන්න තිබ්බේ
    බල්ලවත් එලවලා දාලා මම හුරතලේට පැන්ඩෙක් හදන්න ඉන්නේ
    අපේ රටේ දේවල් අගය කරන්න එපැයි

    (AX1 එකකට එකක් කලු මැට් ගහලා, රෝද ශොක් වලට කලු ග්ලොස් ගහලා AX1 කියන අකුරු ටික නිකල් වලින් ගහලා එකෙක් හදල තිබ්බ. ඒක දැකලා මගේ හැගීම් ඇවිස්සුනා :baffled::baffled:)

    ගමු එකක් :yes::yes: , AX1 බයානක වැඩි හින්ද මෙදා පාර XR එකක් ගමුද ? :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Appada bola,un ocharama chora da?ane math komen kohoma hari jeep kattak use karanna oni kiyala,athe ganata ganna thiyena hodama wandiya kyron eka kiyala hitha hadagena hitiye,labana awurudde dihata oyin ekak gannawa kiyala,(habai second hand ekak ) dan ithin jeep ekak use karanawa kiyanna thawa awurudu 4-5 heenayak thamai :(
    TFS machan :)

    Jeep kiyanne brand name kak machan

    HTML:
    en.wikipedia.org/wiki/Jeep
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මම ලගදි එකක් දැක්කා. නිකමට බැලුවා. ඒකේ ඇතුලේ සීට් බෙල්ට් පවා තිබුනා. චින එකක් නම් මේ තරම් කල් යනකොට පස් වෙලා තියෙයි.
    11338351916_3016971108_z.jpg

    ඔව් බන් වන් ඕනර් ලාන්සර් බොක්ස් තියෙනවා

    මම සින්හලෙන් කොටලා දානකොට L300 කියල දාන්න උන්නේ. අමතක උනා. මම කියන්න ගියේ

    "L300 ඩීසල් ඒවා තියෙනවා බන් ජපානෙන් ආවා වගේ බඩු"

    කියල.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ගමු එකක් :yes::yes: , AX1 බයානක වැඩි හින්ද මෙදා පාර XR එකක් ගමුද ? :P

    මගේ බයික් කෝටා එක ඉවරයි බන්:no::no:

    අර සීනි වැඩිපුර කාපු උන්ට දියවැඩියාව හැදිලා සීනි කොටා එක ඉවර වෙන්නේ. අන්න ඒ වගේ

    කොහොමින් කොහොම හරි ගත්තා කියමු. බැරිවෙලාවත් වැටිලවත් ආයේ ඉස්පිරිතාලෙක ලගින්න උනොත් තුන්වේල කන්න වෙන්නේ ඉස්පිරිතාලෙන් දෙන බත් එක තම