MICRO PANDA..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,332
    21,974
    113
    Gotland
    මෙහෙමයි මචං පණ්ඩ ගේ එහෙම බිල්ඩ් කොලිටි එක සාමන්යෙන් හොඳයි. ඉන්දියන් ඒවගේ වගේ දිරන්නේ නෑ
    ප්ලාස්ටික් කෑලි නම් චා

    ලොකුම අව්ල තමයි කොම්පැනි සර්විස් චා. අනිත් එක පාර්ට්ස් ගණන් වැඩි මයික්‍රෝ කාරයාගේ මොනොපොලියක් තියෙන නිසා.

    ඉන්දියන් ලබ්බවල් ලංකාවේ මාර්කට් වෙන්නේ පාර්ට්ස් ගණන් අඩුයි & කොම්පැනියෙන් පිට උන් පාර්ට්ස් ගෙනත් විකුනනවා ඕනා තරම්. බැරිම නං ඉන්දියාවේ ගිහිං කෑලි උස්සං (වාහන කෑලි පමණි) එන්න පුළුවන්.
    චීන කාර් වල පාර්ට්ස් නැති උනොත් චිනේ ගියත් හදපු උන් හොයනවා බොරු
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මෙහෙමයි මචං පණ්ඩ ගේ එහෙම බිල්ඩ් කොලිටි එක සාමන්යෙන් හොඳයි. ඉන්දියන් ඒවගේ වගේ දිරන්නේ නෑ
    ප්ලාස්ටික් කෑලි නම් චා

    ලොකුම අව්ල තමයි කොම්පැනි සර්විස් චා. අනිත් එක පාර්ට්ස් ගණන් වැඩි මයික්‍රෝ කාරයාගේ මොනොපොලියක් තියෙන නිසා.

    ඉන්දියන් ලබ්බවල් ලංකාවේ මාර්කට් වෙන්නේ පාර්ට්ස් ගණන් අඩුයි & කොම්පැනියෙන් පිට උන් පාර්ට්ස් ගෙනත් විකුනනවා ඕනා තරම්. බැරිම නං ඉන්දියාවේ ගිහිං කෑලි උස්සං (වාහන කෑලි පමණි) එන්න පුළුවන්.
    චීන කාර් වල පාර්ට්ස් නැති උනොත් චිනේ ගියත් හදපු උන් හොයනවා බොරු

    පිස්සුද යකෝ මරුටිය හොඳයි ඔය ලබ්බට වඩා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මරුටිය හොඳයි බං ඒ උනාට දිරනවා බං හෝ ගාල
    ටින්කරින් නම් එනවා,හැබැයි ආදි කාලෙ ආපු මරුටිත් තියෙනවා බන් මේ ඊයෙ පෙරේදා ආපු ඔය චීන කොරියන් ලබ්බවල් වලට වඩ හොඳට,ඔය චෙරි කිව්කිව් එහෙම බලපන් දැන් පාරෙ තියා ගැරිජ් එකකවත් නෑනෙ හොයාගන්න
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    බුදු අම්මෝ මමත් එකක් ගන්න හිතගේන හිටියේ හොද වෙලාවට ඇල්ටෝ 1ක් ගත්ත ඒක නියම කාර් 1ක පෙට්ට්‍රල් 20ක් වැඩ :shocked:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,974
    113
    Gotland
    ටින්කරින් නම් එනවා,හැබැයි ආදි කාලෙ ආපු මරුටිත් තියෙනවා බන් මේ ඊයෙ පෙරේදා ආපු ඔය චීන කොරියන් ලබ්බවල් වලට වඩ හොඳට,ඔය චෙරි කිව්කිව් එහෙම බලපන් දැන් පාරෙ තියා ගැරිජ් එකකවත් නෑනෙ හොයාගන්න

    අපෝ චෝරකිව්කිව් ගැන කතා කරලා වැඩක් නෑ. ඩේවිඩ් පිරිස් කාරයා ඕක ගෙන්නුවේ 3 විල් එක වගේ විකිනෙයි කියල හිතාගෙන
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මැලේසියන්, චයිනා, කොරියන්, විශේෂයෙන් ඉන්දියන් ජරාවල් ඔක්කොම එකයි බන්.අත්දැකීමෙන් කියන්නේ. ගන්නවා නම් කීයක් හරි වැඩිපුර දීල හරි ජපනගේ වාහනයක් ගන්න.
     

    bubu

    Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    micro car company aka makabavilama pala

    මම 2014 /12 / 15 මගේ PANDA රථය ඇනුවුම් කලා තවමත් මගේ රථය ගැන තොරතුරක් නැත අසන්නන්ට කෙනෙක්ද්ද නැත මහනුවර ප්‍රදර්ශනාගාරයෙන් තමා ඇනවුම් කලේ සන්ජීව හීන්දෙනිය කියන්නේ නුවර ප්‍රදර්ශනාගාරයේ ඉන්න ලොකුම බොරු කාරයා පෙබරවාරි මාසේ කාර් එක දෙනවා කියල පොරොන්දු උනා අදටත් තවම රථය ලැබී නැහ කාර් 2000ක් නිෂ්පාදනයේ පවතින බැවින් ප්‍රමාද වීම සිදුවෙන බව සැමවිටම පවසනවා කොපමණ උසස් නිෂ්පාදනයක් උනත් පාරිබෝගික සේවය අන්තිමය

    දුරකථන අංක කොච්චර තිබුනත් සේවා අංශයේ අංකය පමණක් ක්‍රියා කරයි (077) 314 2827 ජාකොබ් මෙම අංකයට පසුගිය මස 5 තුල එක දිනයකදීවත් ඇමතුම් සම්බන්ද කරගැනීමට හැකියාවක් නොමැත මයික්‍රෝ ආයතනය බෝල පාස් කිරීමේ නියාය මනාවට පුරුදු පුහුණු කල සේවකයන් පිරිසක් සිටින වංචාකාරී සමාගමකි
     

    roshanGM

    Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    machan maath dan maasekata issella micro panda 1000cc car eka gaththa 13i 95he eka.eke advance man dunneth 2014-11-13,mage deal eka karapu paliyagoda showroom eke dial ekata keepa paarak podi saddekuth daala thama amaaruven genna gaththe,porath mulin kiuve sathi thunen dennan kiyala,eeta passe jan mada dennan kiuva,anthimata feb mula dennan kiuva,habai keepa paarak hambela saddekuth dammata passe porama kiuva'sir mata sir lata thavath boru kiyanna ba menna mekai hariyatama vaahane ena davasa chasi no enne meda thamai kiyala'monaa karannada gevala thibba nisa ivasan hitiya,habai e kiyapu davasata aava.alto ekata nn man danna hatiyata dan maasa 4-5 hari eetath vada hari list eke inna one,vaahane danata maasayak nisa aul mukuth pennanne na,issarahata mona veida danne na,bt man meka ganna hethuvath man danna dennekma innava danata aurudu 3 ka indan panda car dekak kisi aulak nathiva pavichchi kanna aya,umba honda scnd hand markt ekak balaporoththu venava nn hari ara parissama tikak adu hari,vaahane ta vena deyak ivasanna amaaru kenek nan machan panda ekata yana eka gana depaarak hithanna,naththan ithin meke okkoma opshns nan aduwak nathuva thiyenava,man nn danata satis.:-)
     
    Last edited: