MICRO PANDA..

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Panda..............

    Mila-Kunis-Laughing-And-Wiping-The-Tears-Away-Reaction-Gif.gif

    :P
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මම 2014 /12 / 15 මගේ PANDA රථය ඇනුවුම් කලා තවමත් මගේ රථය ගැන තොරතුරක් නැත අසන්නන්ට කෙනෙක්ද්ද නැත මහනුවර ප්‍රදර්ශනාගාරයෙන් තමා ඇනවුම් කලේ සන්ජීව හීන්දෙනිය කියන්නේ නුවර ප්‍රදර්ශනාගාරයේ ඉන්න ලොකුම බොරු කාරයා පෙබරවාරි මාසේ කාර් එක දෙනවා කියල පොරොන්දු උනා අදටත් තවම රථය ලැබී නැහ කාර් 2000ක් නිෂ්පාදනයේ පවතින බැවින් ප්‍රමාද වීම සිදුවෙන බව සැමවිටම පවසනවා කොපමණ උසස් නිෂ්පාදනයක් උනත් පාරිබෝගික සේවය අන්තිමය

    දුරකථන අංක කොච්චර තිබුනත් සේවා අංශයේ අංකය පමණක් ක්‍රියා කරයි (077) 314 2827 ජාකොබ් මෙම අංකයට පසුගිය මස 5 තුල එක දිනයකදීවත් ඇමතුම් සම්බන්ද කරගැනීමට හැකියාවක් නොමැත මයික්‍රෝ ආයතනය බෝල පාස් කිරීමේ නියාය මනාවට පුරුදු පුහුණු කල සේවකයන් පිරිසක් සිටින වංචාකාරී සමාගමකි

    මචන් ගන්න ඉස්සෙලා පොඩ්ඩක් අහන්න තිබ්බේ Micro එක ගැන. ගත්තට පස්සේ කිසිම සපෝට් එකක් නැ.
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මම කියන්නේ ඔය වාහන දෙකෙන් panda එක හොදයි කියල විතරයි. කවදාවත් ඔය වාහන දෙකම පැදලා නැති එවුනුත් අනිත් එවුන්ගේ කීමට මෙතන අපෝ ඕක හොද නෑ කියල comment කරලා ඇති.
    උබ අලුත් වාහනයක් ගන්න නිසා Full insurance දාල ගනින්. warranty ඉවර වෙනකම් පැදලා දීල දාපන්.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    මම කියන්නේ ඔය වාහන දෙකෙන් panda එක හොදයි කියල විතරයි. කවදාවත් ඔය වාහන දෙකම පැදලා නැති එවුනුත් අනිත් එවුන්ගේ කීමට මෙතන අපෝ ඕක හොද නෑ කියල comment කරලා ඇති.
    උබ අලුත් වාහනයක් ගන්න නිසා Full insurance දාල ගනින්. warranty ඉවර වෙනකම් පැදලා දීල දාපන්.

    warrenty ivara vunama kunu kolleta denna venne :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :yes::yes::yes:
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    warrenty ivara vunama kunu kolleta denna venne :P

    පැන්ඩා අලුත්ම වහනයක් 14 ක් විතර වෙන්නේ. අවරුදු 3 ක් පද්දට පස්සේ ඕක 11 කට විතර දෙන්න පුළුවන් වෙයි. ඔය range එකේ තියෙන ඕනෑම වහනයක් අවරුදු 3 යනකොට ලක්ෂ 2 -4 ක් අඩු වෙනවා. ඕක වෙන්නේ පැන්ඩා එකට විතරක් නෙවෙයි. මට හිතෙන විදියට නම් ලොකු පාඩුවක් වෙන්නෙම නෑ. අනිත් එක පෙට්‍රෝල් තව අඩු උනොත් නම් ලිර්ටර් 1 ට කිලෝ මීටර් 2-3 වැඩිපුර දිව්වා කියල මහා ලාබයක් හිටින එකක් නෑ.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැන්ඩා අලුත්ම වහනයක් 14 ක් විතර වෙන්නේ. අවරුදු 3 ක් පද්දට පස්සේ ඕක 11 කට විතර දෙන්න පුළුවන් වෙයි. ඔය range එකේ තියෙන ඕනෑම වහනයක් අවරුදු 3 යනකොට ලක්ෂ 2 -4 ක් අඩු වෙනවා. ඕක වෙන්නේ පැන්ඩා එකට විතරක් නෙවෙයි. මට හිතෙන විදියට නම් ලොකු පාඩුවක් වෙන්නෙම නෑ. අනිත් එක පෙට්‍රෝල් තව අඩු උනොත් නම් ලිර්ටර් 1 ට කිලෝ මීටර් 2-3 වැඩිපුර දිව්වා කියල මහා ලාබයක් හිටින එකක් නෑ.

    මරු කතරට දිය දෝතක්...
    9.gif
    9.gif

    • Like
    Reactions: tharakacm

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපොයි මේක ලියපු කෙනා දන්නවා :rofl::rofl:

    මිනිහගේ 90% තියෙන්නේ පද ෂෝ මේනියාවක් :angry::angry:

    තනිකරම කතාවෙන් පොර කියලා පෙන්නන හදන එකෙක් :P:P

    මගේ FB එකේ ඉන්නවා.. හැමදාම ගොන් FB post දානවා පොර කියලා පෙන්නන්න :P:P

    මෙලෝ සංසාරයක් දන්නේ නැහැ ඒ උනාට නමට සහාය lecture කෙනෙක් :baffled: :baffled:

    පව් ඉගෙන ගන්න උන්.. qualification නම් තියෙනවා හැට හුටා මාරක්,ඒවත් සුවර් නැහැ ඇත්තද කියලා :dull::dull:

    පැන්ඩා කාර් එක තිබුනට වැඩියෙන් කැම්පස් එන්නේ පයින්..හික්ස් :D:D

    මේ පොස්ට් එක අතිසොක්තියෙන් ලියලා තියෙන්නේ.. මේ වගේ පඩ ෂෝ එකෙක් ලියපු ඒවත් පිලි ගන්න උන්නේ ඉන්නේ ලංකාවේ :frown::frown: