මම 2014 /12 / 15 මගේ PANDA රථය ඇනුවුම් කලා තවමත් මගේ රථය ගැන තොරතුරක් නැත අසන්නන්ට කෙනෙක්ද්ද නැත මහනුවර ප්‍රදර්ශනාගාරයෙන් තමා ඇනවුම් කලේ සන්ජීව හීන්දෙනිය කියන්නේ නුවර ප්‍රදර්ශනාගාරයේ ඉන්න ලොකුම බොරු කාරයා පෙබරවාරි මාසේ කාර් එක දෙනවා කියල පොරොන්දු උනා අදටත් තවම රථය ලැබී නැහ කාර් 2000ක් නිෂ්පාදනයේ පවතින බැවින් ප්‍රමාද වීම සිදුවෙන බව සැමවිටම පවසනවා කොපමණ උසස් නිෂ්පාදනයක් උනත් පාරිබෝගික සේවය අන්තිමය
දුරකථන අංක කොච්චර තිබුනත් සේවා අංශයේ අංකය පමණක් ක්‍රියා කරයි (077) 314 2827 ජාකොබ් මෙම අංකයට පසුගිය මස 5 තුල එක දිනයකදීවත් ඇමතුම් සම්බන්ද කරගැනීමට හැකියාවක් නොමැත මයික්‍රෝ ආයතනය බෝල පාස් කිරීමේ නියාය මනාවට පුරුදු පුහුණු කල සේවකයන් පිරිසක් සිටින වංචාකාරී සමාගමකි
මම කියන්නේ ඔය වාහන දෙකෙන් panda එක හොදයි කියල විතරයි. කවදාවත් ඔය වාහන දෙකම පැදලා නැති එවුනුත් අනිත් එවුන්ගේ කීමට මෙතන අපෝ ඕක හොද නෑ කියල comment කරලා ඇති.
උබ අලුත් වාහනයක් ගන්න නිසා Full insurance දාල ගනින්. warranty ඉවර වෙනකම් පැදලා දීල දාපන්.

warrenty ivara vunama kunu kolleta denna venne![]()
පැන්ඩා අලුත්ම වහනයක් 14 ක් විතර වෙන්නේ. අවරුදු 3 ක් පද්දට පස්සේ ඕක 11 කට විතර දෙන්න පුළුවන් වෙයි. ඔය range එකේ තියෙන ඕනෑම වහනයක් අවරුදු 3 යනකොට ලක්ෂ 2 -4 ක් අඩු වෙනවා. ඕක වෙන්නේ පැන්ඩා එකට විතරක් නෙවෙයි. මට හිතෙන විදියට නම් ලොකු පාඩුවක් වෙන්නෙම නෑ. අනිත් එක පෙට්රෝල් තව අඩු උනොත් නම් ලිර්ටර් 1 ට කිලෝ මීටර් 2-3 වැඩිපුර දිව්වා කියල මහා ලාබයක් හිටින එකක් නෑ.