micro sd 8gb class 6??

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    Ebay eken jiwitheta 4gb walata wadi memory cards ganna epa.Amazon eken unath amazon market place eken nam ganna epa.30-60$ range eke tiyena okkoma 32 gb cards fakes.2-4gb wage cards wala firmware eka flash karapuwa.Full 32gb na :no: anika ikmanata fail wenna patan gannawa.Labaya gana hitala witharak ganna giyot me wage items waladi aniwarayenma kela wenawa machan :P athdakimen kiyanne :P

    poddak hithala balannako kohomada me gollo manufacturer ge prize ekatat 50-60% aduwen denne kiyala :P
    redda thamai , hondata balala ganin echcharai :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12556470 said:
    ....කිවුවෙ ෂෝ එකටද?
    වැඩක් නෑ මචං මම පහුගිය අවුරුදු 2දි ලක්ෂ 3ක විතර බඩු අරං තියනව ඊබේ එකෙන් :rofl:

    අඩේ මෙන්න පොර ටෝක් :rofl::rofl:
    මම මාස 2 කට සැරයක් ලක්ශ 2~3 ක බඩු ගන්නව :rofl: උඹ පරාදයි ලොල්
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;12556470 said:
    :lol::lol::lol:
    දැං මචං උඹ ටිකකට කලිං කිවුවා නේද 4GB ට උඩ කාඩ් ඊබේ එකෙන් ගන්න එක රිස්කි කියලා.
    එතකොට මචං අර M2 Card 2?
    4-8GB range eken uda ganna epa kiyala tamai mama kiyanne,anika hamoma uba wage ebay professors la newei na ban :P fake ekakata ahuwime chance eka wadi.Also 8gb eka unat fake wenna can mokada ekata adapter ekak awa.sandisk cards ekakawat adapters ship karanne na sandisk eken :no: so card eka tama wada karana eka luck eka wenna puluwan :p

    පැටියා;12556470 said:
    :lol::lol::lol:
    උඹලත් යකෝ බොක්කෙ දඩමස් හක්කෙ බුදුරැස්නෙ.
    ඔය යස අගේට වැඩ කරනවා කියන්නෙ. අනෙ යකෝ.
    Ekak wada karapu paliyata saha tawa cards 5-6 wada nokarana nisa ebay sure karanna ba machan


    පැටියා;12556470 said:
    අර $60 හෙඩ්සෙට් එක ගැන කිවුවෙ ෂෝ එකටද?
    වැඩක් නෑ මචං මම පහුගිය අවුරුදු 2දි ලක්ෂ 3ක විතර බඩු අරං තියනව ඊබේ එකෙන් :rofl:
    2Kun6.gif
    headset eka gana demme genuine us sellers la ge badu sure kiyanna machan,natuwa show ekata newei.
    uba mehe wholesale items sell karanawada locally ? :P
    dan itin uba ne show eka danne 2-3 laks seen ekak kiyala :rofl: :rolleyes: mama nam personnel use ekatai yaluwanta ona welawatai witarai items gennanne ebay eken so apita laks ganan na :P :rofl: :rolleyes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අඩේ මෙන්න පොර ටෝක් :rofl::rofl:
    මම මාස 2 කට සැරයක් ලක්ශ 2~3 ක බඩු ගන්නව :rofl: උඹ පරාදයි ලොල්

    :lol::lol::lol:

    redda thamai , hondata balala ganin echcharai :P

    apita itin ubala wage ebay eka gana echchara danumak na ne :P :rofl:

    mama lagadi gatta samsung class 6 and class 10
    class 6 ekath 10MBps write and 16 read (class 10 speed thiyenawa)
    dekama hodata wada genuine made in Taiwan. h2testw test passed
    16GB = 17$
    http://www.ebay.com/itm/320875283598?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    8GB = 6.88$
    http://www.ebay.com/itm/320854959990?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    hena labai ne,sure da grade a knock off's newe kiyala ? :confused:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol::lol:



    apita itin ubala wage ebay eka gana echchara danumak na ne :P :rofl:



    hena labai ne,sure da grade a knock off's newe kiyala ? :confused:
    mama gatta ewa personally mama mai use karanne , camera ekata dekama hondata wada :D
    thawa gatta trancend ewa 16 and 32g ewa 15$ and 29$ class 10 ewa nam US walata ship karala mage anith badu enakota ehe yaluwata kiyala gennagatte :nerd:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    Wrong about one thing machan.1080p recording walata class 6 or above nam tama honda.class 4 write speed eka 1080p walata madi normally :rolleyes: mage phone eke 720p witarai have so ekai class 4 gatte :(

    :P මම ඉතින් 1080p රෙකෝඩ් කරන එක නෙ බං.. :no: කිසිම අවුලක් නෑ.. :yes: Class 6 එක හොඳයි, ඒත් මම අහල තියෙන හැටියට කාඩ් එකෙන් files කීපයක් access වෙද්දි, ඒ කියන්නේ සාමාන්‍ය හොඳ ගේම් එකක් වගේ ප්ලේ කරද්දි ෆයිල් ගොඩක් access වෙනව නෙ.. :nerd: ඒ වගේ වෙලාවට performance හොඳටම අඩු වෙනව ලු. :no: මාත් හරියටම දන්නෙ නෑ. :D හැමදේම සළකලා බලලා මම Class 6 එකක් ගත්තෙ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    okkoma kiyanne class 6 hodai kiyalane bung :baffled: uba kohenda gaththe?? keeyak unada??

    USA වලින් ගෙන්නගත්තෙ මචන්.. :sorry: ගාණ හරියටම මතක නෑ මට. :yes: බිල් එක ඇති, හොයන්න ඕන. :D මම දැනට මාස 2ක් 3ක් විතර වෙලේ ඉඳලා පාවිච්චි කරන්නෙ ඔය කාඩ් එක.. :no: කිසිම අවුලක් ඇවිත් නෑ.
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    top rated us residency tiyena ekek gen tama mamath eka parak gatte :P 40$ wage da koheda 32gb class 10 kingston ekak.fake and failed when I tried with h2testw.Failed around 4gb data mark :P
    Ebay is not trusted at all,Amazon(not market place) is trusted tho.Btw us residency kiwata post eke apu packet eka post karala tiyenne hong kong walin :/ anyway case ekak dala amaruwen refund ekak gatta :dull:
    ochchara marenne mokata machan genuine ekak gatta nam iwara ne.32GB sandisk genuine eka mehe wenne 7500-8000 wage ne.
    Then open a case on ebay! You will get a refund
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මොකටද ක්ලාස් 10 හොයන්නේ? මගේ 3D කැමරාවේ 3D Photo සේව් වුනෙත් ක්ලාස් 4 වල. Unlimited video recording තිබුනට 720p Video recording එක දිගට රෙකෝඩ් කරද්දී තත්පර 17න් නවතිනවා. පස්සේ හොයලා බලද්දි තේරුනේ රෙකෝඩ් වෙන ස්පීස් එකෙන් සේව් කරන්න නම් ක්ලාස් 10 වගේ හයි ස්පීඩ් මෙමරි කාඩ් එකක් තියෙන්න ඕනේ. නැත්නම් බෆර් එකේ තියාගන්න ටික උපරිම වුනාම කට් වෙනවා.

    ඒ නිසයි Class 10 එකකට ගියේ. ෆෝන් එකකට ක්ලාස් 4 ඇති. HD Video Recording වගේ නම් ක්ලාස් 10 ගියාට කමක් නෑ.
     

    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    මොකටද ක්ලාස් 10 හොයන්නේ? මගේ 3D කැමරාවේ 3D Photo සේව් වුනෙත් ක්ලාස් 4 වල. Unlimited video recording තිබුනට 720p Video recording එක දිගට රෙකෝඩ් කරද්දී තත්පර 17න් නවතිනවා. පස්සේ හොයලා බලද්දි තේරුනේ රෙකෝඩ් වෙන ස්පීස් එකෙන් සේව් කරන්න නම් ක්ලාස් 10 වගේ හයි ස්පීඩ් මෙමරි කාඩ් එකක් තියෙන්න ඕනේ. නැත්නම් බෆර් එකේ තියාගන්න ටික උපරිම වුනාම කට් වෙනවා.

    ඒ නිසයි Class 10 එකකට ගියේ. ෆෝන් එකකට ක්ලාස් 4 ඇති. HD Video Recording වගේ නම් ක්ලාස් 10 ගියාට කමක් නෑ.

    matath phone ekata thamai ona machan :yes: danata thiyenne class 4 samsung 2 gb ekak and eka madee so thats why i want to buy a class 6 8 gig..ebay eken ganna kiyala baluwe mokada aduwata ganna puluwan nisa :)