

US based seller? Machan most of these products are from China, Taiwan and Korea

So y do u need a US based seller?
උඹ එක මෙමරි කාඩ් එකක් අරං චා වෙලා ඒකයි ඔය අවුල මචං.
හොඳ සෙලර් කෙනෙක් අල්ලගනිං. මම පෙන් ඩ්‍රයිව්ස්, මෙමරි කාඩ්ස් ගන්න සෙලර් කෙනෙක් ඉන්නවා. උගෙං තමා හැමදාම ගන්නෙ. ඌ මට කෙලවන්නෙත් නෑ මම උට කෙලවන්නෙත් නෑ.
අනික අපිට තෙලෙන්ද කිරෙන්ද කියන එක අදාල වෙන්නෙ නෑනෙ මචං.
ඔරිජිනල් පැකිං එක්ක බඩු තියනවනං Class 10 නම් ඒ ස්පීඩ් එක තියනවනං කැපෑසිටි එක කියන ගාන තියනවනං උං කොහෙන් හරි හොරකං කරලා අපිට අඩුවට විකුණුවත් මොකෝ