Micro Sim Card

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    thiyanawa thiyanawa ban,
    Nath nam kathurak aran uba thiyana sim 1 kapa ganin :P :D
     
    • Like
    Reactions: USB3

    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    :yes: yep eyalage arcade wala thiyanawa. one nam oyage dan thiyana no ekatama ganna puluwan :rofl:

    salli denna onada nikan ma gihin mage denata thiyana no eka kiwwama maru karala dei neda...Thnxx machooRep+

    thiyanawa thiyanawa ban,
    Nath nam kathurak aran uba thiyana sim 1 kapa ganin :P :D
    apoio kathuren kapanna ba ban sawttu wei :P:P..thnxx macho video ekata rep+ ..
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    ඩයලොක් මොබිටෙල් ඉටිසලාට් මේ ඔක්කොමලා ගාව මයික්‍රො සිම් තියනවා
    හැබැයි නෝමල් සිම් එකට වඩා රුපියල් 300 ක් වැඩියි.

    නෝමල් සිම් එක කපල යූස් කරන එකත් හොද ඔප්ශන් එකක්.
    හැබැයි සිම් ඇතුලට රිංගවන ෆෝන් වලට ඒවා දාන්නෙ බලාගෙන. මගෙ කලින් එකක් හිරවෙලා ලොකු ගේමක් දීලා ගත්තෙ.
     
    :rofl::rofl: mata sim eka kapanna bayai adeta kapunoth kathurath honda ekak na ban gedara .

    thnxx
    thiyana sim eka deela gannawnam free other wise e no ekata wenama ganna one nam 150/= gewanna one :yes:
    elaa thnxx info walata :D