ඩයලොක් මොබිටෙල් ඉටිසලාට් මේ ඔක්කොමලා ගාව මයික්‍රො සිම් තියනවා
හැබැයි නෝමල් සිම් එකට වඩා රුපියල් 300 ක් වැඩියි.
නෝමල් සිම් එක කපල යූස් කරන එකත් හොද ඔප්ශන් එකක්.
හැබැයි සිම් ඇතුලට රිංගවන ෆෝන් වලට ඒවා දාන්නෙ බලාගෙන. මගෙ කලින් එකක් හිරවෙලා ලොකු ගේමක් දීලා ගත්තෙ.


mata sim eka kapanna bayai adeta kapunoth kathurath honda ekak na ban gedara .