mama mage Xperia P ekata damme Dialog sim ekak blade ekakin kapala. Hari ganata kapanna one. issella Micro sim ekak thiyala kepenna oni then mark karaganna. mage ekanam awulak giye ne.
සිම් එක කපාගන්න පුළුවන් බං.. ෆෝන් කඩවල එවුන් ගාව කටර් එකක් තියෙනවා..