micro trend 2005

danushka4u

Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    machan micro trnt 2005 ganna adahasak tiynwa 890000 tha kiyanne hodatatmnm tiynwa speedio meter and fual meter weda ne hadanna wenwa wahanae hodada sper perts tiiynwada danna ekek kiyapalko machanla :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ ගන්න එපා බං... ඕකට ස්පෙයාර් පාර්ට් නෑ.. ඇන්ජිම මොකද්ද කියලවත් හරියට දන්නේ නෑ... ඔය කෑලි හදන්න බැරි නිසා තමයි ඌ විකුනනවා ඇත්තේ... ගන්න නම් එපා... :no::no: