Microlab 2.1

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    man hithanne me model ekaa best selling with sound quality

    M280BT

    =====​

    Amplifer:

    Output power: 8 Watt x 2 + 30 Watt RMS
    Frequency Response: 35 Hz - 20 kHz
    Signal/Noise ratio: > 75 dB
    Separation: > 45 dB
    Harmonic distortion: < 0.3% 1 W 1 kHz
    Input sensitivity: 400 mV



    M-300BT

    =======
    AMPLIFIER:
    Output power38 Watt (RMS)
    Power distribution12 Watt x 2 + 14 Watt
    Frequency response40 Hz - 20 kHz
    Signal/Noise ratio> 80 dB
    Separation> 40 dB
    Harmonic distortion< 0.3% (1W 1kHz)



    මම අනිත් එක ගන්න එහෙම කියනවා නෙවෙයි.
    මගෙ තර්කය මම මේ කියන්නෙ.



    සවුන්ඩ් කොලිටි එක පැත්තෙන්...
    --------------------------------
    1. Signal/Noise ratio -> එක 300BT එකේ වැඩි නිසා අඩු නොයිස් එකක් තියෙන්නෙ අරකට සාපෙක්ශව.
    2. Frequency response -> අපර් ෆ්‍රීක්වෙන්සි ලෙවල් එක 300BT එකේ වැඩිනිසා තීව්‍රර හඩවල්, තී ඉන්ස්ටෘමන්ට් වල හඩවල් හොදින් ඇහෙනවා.
    3. Separation -> 300BT එකේ වැඩිනිසා (මම හිතන්නේ මෙ කියන්නෙ ස්ටීරියෝ සෙපරේශන් එක) . ඒනිසා අරකට සාපේක්ශව හොද ස්ටීරියො කොලිටි එකක් තියනවා.

    හැබැයි අරකේ(280BT) සබ් එකේ ස්පිකර් එකේ wattage එක වැඩී වගෙ පේනවා.
    නමුත් දෙකම එකම බේස් මට්ටමට ප්‍රතිහාර දක්වනවා. :)
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    1631875220307.png
     

    DilanOnline

    Junior member
  • Aug 9, 2021
    24
    64
    13
    මම ලග තියෙනවා එකක්. මම ගත්තෙ 4900 ට වගේ ගානකට. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.
     
    • Like
    Reactions: HKavinda