හොද Subwoofer මොනවද තියෙන්නේ

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    මං කලිනුත් ඇහුවා හොද සබ් එකක් ගන්න

    මං අද බැලුවා microlab m280BT & m300bt, මේ දෙකෙන් මොකක්ද හොද? ශොප් එකෙන් බැලුවා දලා, ශොප් එකේ එකා නම් කියනවා m300 හොදයි කියලා ගාන නම් 10ක් ද කොහෙද කිව්වා, m280 8900යි. හැබැයි මට නම් ඔය කියන තරම් m300 කොලිටියක් පෙන්නෙ නෑ. M280 දට වඩා සද්දෙ න්ම් ටිකක් වැඩි. එත් බේස් එක එහෙම කොලිටි මදි වගේ.

    තව තිබ්බා ocean mark2 කියලා එකක්. එක නම් 13000ද කොහෙද. එක නම් අර දෙකටම වඩා සද්දේ, (මෙක චයිනා ද?) මෙක පවිච්චි කරන අය ඉන්නවද?

    සාමන්‍යෙන් 10කට වඩා අඩුවට ටිකක් හොද කල් පැවැත්ම අතින් හොද සබ් එකක් කියන්න බලන්න.. microlab creative edifire වගේ එවා වලින් ගෙවන ගානට හොද සවුන්ඩ් එකක් එක්ක කොලිටි බේස් එහෙම තියෙන එවා මොනවද? 11-12 උනත් කමක් නෑ..

    මට නම් සෙට් උනේ m280 ,m300 ට වඩා හොදයි වගේ තෙරුනා එත් මං අහන්නේ ඔයලගේ අදහස්, ඔයලා පවිච්චි කරනවා නම් මේ දෙක කොම්පෙයා කරලා අදසක් දෙන්න බලන්න.



    මොකද කාලයක් යූස් කරන අය ඉන්නවා නම් ඔයලගේ අදහස් වටිනවා නේ. එකයි අහන්නේ?
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Logitech බලන්න.
    මම ලග නම් තියෙන්නේ CREATiVE and Microlab. මට නම් ‍දෙකම shape
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය බජට් එකට හරි හමන් subwoofer එකක් ගන්න බෑ බන්. හොඳම පාවිච්චි කරපු ජපන් සෙටප් එකක් හරි mini component එකක් හරි ගන්න එක. නැත්නම් සෙටප් එකක ස්පීකර් පෙයා එකක් අරගෙන tpa3116 වගේ class d amplifier එකක් ගහගන්න එක.
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Logitech බලන්න.
    මම ලග නම් තියෙන්නේ CREATiVE and Microlab. මට නම් ‍දෙකම shape
    Me deke model kiyanna?

    Logitech z313 ගැන ඇහුවහම සවුන් එකේ ඒ තරම්ම කොලිටි නෑ කියලා කිවා එක්කෙනෙක්. එකයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Me deke model kiyanna?

    Logitech z313 ගැන ඇහුවහම සවුන් එකේ ඒ තරම්ම කොලිටි නෑ කියලා කිවා එක්කෙනෙක්. එකයි

    Microlab එක නම් M300BT, Creative එකක් [old] SBS 200 තව Creative එකක් තියෙනව model එක බලන්න ටිකක් අමාරුයි අස්සට රිංගන්න ඕන :D
     
    • Like
    Reactions: NRTG

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Microlab එක නම් M300BT, Creative එකක් [old] SBS 200 තව Creative එකක් තියෙනව model එක බලන්න ටිකක් අමාරුයි අස්සට රිංගන්න ඕන :D
    Microlab m300 m280 tawada hodaida
     
    • Like
    Reactions: NRTG

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Microlab M280 පට්ට. මගේ ලග තියෙනවා 2013 ගත්ත එකක් තවම වැඩ. එතකොට 3500 යි.
    ඒ bt එක නෙවෙයි නේ. M280 සහා m280bt අතර වෙනස bt විතරද නැත්තම් වෙන වෙනස්කම් තියෙනවද?
     
    • Like
    Reactions: charitha2011

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    m280BT better than 300. i have used both m280bt + creative pebble. clarity athin pebble hodai but bluetooth tiana eka hoyaganna amarui, and powered through usb. connectivity gattot m280bt hodai. but style, sound quality creative hodai.

    logitech ekakut tibba 15,16 range eke but sounds not that good
     
    • Like
    Reactions: NRTG

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mama den awurudu ganak use karanne logitech


    1644126015080.png


    menna badu
     
    • Like
    Reactions: NRTG

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    මට තම සාර්ථක උත්තරයක් හම්බුනේ නෑ නේ. හොද එකක් නැද්ද ?

    මං අහන්නේ m300bt n m280bt දෙකෙන් හොද මොකක්ද?

    සහා 10-12 අතර මෙකට වඩා හොද එකක් තියෙද කියලා? චයිනිස් එවා නම් වැඩක් නෑ. ටික කාලයක් යද්දී අව්ල් නේද?
     
    • Like
    Reactions: NRTG

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    logitech or edifire balanna.oya japan badu genalla wikunana aya innawa fb marketpplace eke.aduuwata gata haki.
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කඩකරයන්ගෙන් බඩුවල හොද නරක අහන්න එපා බං.උන්ට කමිෂන් එක වැඩියෙන් එන්නේ මොකක්ද ඒක හොදයි කියනවා