Microservices Architecture

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,463
    98,391
    113
    දැන් දකින දකින හැම එකාම microservices තමයි කරන්නේ. පොඩි පොඩි කොම්පැනි පවා කරනවා. මම නම් දකින විදියට පොඩි කොම්පැනි වලට microservices හරියන්නේ නැ.

    හරියට මොනිලිතික් එකක් design කරන්න බැරි එකාට microservices design කරන්න කොහොමත් බැ.

    Microservices පරතෙරටම ඉගෙන ගන්න නම් ඉතින් service discovery, messaging, docker, docker orchestration, circuit breaker වගේ සැහෙන්න දේවල් තියෙනවා ඉගෙන ගන්න.

    Modular Monolithic design එක බලපන්. මම මේ දවස් වල කරගෙන යනවා modular monolithic project එකක් සැහෙන්න හොදයි reusability පැත්තෙන් සහ deployment microservices වලට වඩා ලේසි
    ගොඩක් අය එකක් ඉගෙන ගත්තම ඒක හැම එකට ඇප්ලයි කරනව. පොරොවෙන් පාන් කපනව වගේ තමා.

    ඕකෙ තියෙන ලොකුම කේස් එක වෙන්නෙ ගැලපෙන ප්‍රොජෙක්ට් එකක් නොවුනොත් නිකරුනේ ලොකු ගාණක් නාස්ති වෙනව සර්වර් වලට. ආයෙ වෙනස් කරන්නත් බෑ හැදුවට පස්සෙ ඉතින් නානව.
    ගැලපෙන තැනට ගැලපෙන ටෙක්නොලොජි එක.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    දැන් දකින දකින හැම එකාම microservices තමයි කරන්නේ. පොඩි පොඩි කොම්පැනි පවා කරනවා. මම නම් දකින විදියට පොඩි කොම්පැනි වලට microservices හරියන්නේ නැ.

    හරියට මොනිලිතික් එකක් design කරන්න බැරි එකාට microservices design කරන්න කොහොමත් බැ.

    Microservices පරතෙරටම ඉගෙන ගන්න නම් ඉතින් service discovery, messaging, docker, docker orchestration, circuit breaker වගේ සැහෙන්න දේවල් තියෙනවා ඉගෙන ගන්න.

    Modular Monolithic design එක බලපන්. මම මේ දවස් වල කරගෙන යනවා modular monolithic project එකක් සැහෙන්න හොදයි reusability පැත්තෙන් සහ deployment microservices වලට වඩා ලේසි

    oya comment dala thiyenne hariyata dannawa wage..
    eka nisa
    oya danna business idea ekakata (complex nowana) kohomada implement karanne kiyana eka explain karannako
    class library/project structure ekai coding ehemath dala..

    eka godak watinawa
    thanks
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    bmp, machan SOA ekei microservice ekei wenasa mokadda bn

    SOA kiyanne tikak broad term ekak.. simple widihata gaththoth reusable service ekak.. eka ithin microservice or mokakin hari hadapu ekak wenna puluwan.. me deke wenasa microservice hadanne specific purpose ekakata.. habai eka reuse ho eliyata expose karanna puluwan eth eka mandatory na.. SOA ithin kelinma reuse karanna balagena thamai hadanne

    • Love
    Reactions: praneeth.pj