Microservices architecture eka practice karanna honda widihak kiyapallako .net core ekath ekka
ow. honda project idea ekak nathuwa ban inne microservice saratama use karanna puluwanසෙල්ෆ් ස්ටඩී and project based learning තමා ප්‍රෙන් එකම ගැලවුම ,
okkama ekata thiyana ewa na machan. oba eka eka component individual igenagena. okkama combine karala project ekak hadapanow. honda project idea ekak nathuwa ban inne microservice saratama use karanna puluwan
සෙල්ෆ් ස්ටඩී and project based learning තමා ප්‍රෙන් එකම ගැලවුම ,
kiyanne SOA neda. module ekak down vunoth Okkama down namodular monolithic
machan uba microservices igena ganna use karapu resources monwada kiyala dapanko. watinwa banදැන් දකින දකින හැම එකාම microservices තමයි කරන්නේ. පොඩි පොඩි කොම්පැනි පවා කරනවා. මම නම් දකින විදියට පොඩි කොම්පැනි වලට microservices හරියන්නේ නැ.
හරියට මොනිලිතික් එකක් design කරන්න බැරි එකාට microservices design කරන්න කොහොමත් බැ.
Microservices පරතෙරටම ඉගෙන ගන්න නම් ඉතින් service discovery, messaging, docker, docker orchestration, circuit breaker වගේ සැහෙන්න දේවල් තියෙනවා ඉගෙන ගන්න.
Modular Monolithic design එක බලපන්. මම මේ දවස් වල කරගෙන යනවා modular monolithic project එකක් සැහෙන්න හොදයි reusability පැත්තෙන් සහ deployment microservices වලට වඩා ලේසි
දැන් දකින දකින හැම එකාම microservices තමයි කරන්නේ. පොඩි පොඩි කොම්පැනි පවා කරනවා. මම නම් දකින විදියට පොඩි කොම්පැනි වලට microservices හරියන්නේ නැ.
හරියට මොනිලිතික් එකක් design කරන්න බැරි එකාට microservices design කරන්න කොහොමත් බැ.
Microservices පරතෙරටම ඉගෙන ගන්න නම් ඉතින් service discovery, messaging, docker, docker orchestration, circuit breaker වගේ සැහෙන්න දේවල් තියෙනවා ඉගෙන ගන්න.
Modular Monolithic design එක බලපන්. මම මේ දවස් වල කරගෙන යනවා modular monolithic project එකක් සැහෙන්න හොදයි reusability පැත්තෙන් සහ deployment microservices වලට වඩා ලේසි
owaye patterns, ewa ehema thiyemawa...saga for transactional services etc
elama.net side ekata related tutorials set wela na mata..
nodejs - https://www.udemy.com/course/microservices-with-node-js-and-react
java - https://www.youtube.com/channel/UCYt1sfh5464XaDBH0oH_o7Q
- https://www.youtube.com/channel/UCB12jjYsYv-eipCvBDcMbXw
- https://www.udemy.com/course/microservices-with-spring-boot-and-spring-cloud
uba karanne .net nisa mewage technology specific deeply balanne nathuwa concept eka oluwata ganna.. implementation walata .net libraries balanna monada thiyenne kiyala..
anith eka mewa self study karalama witharak goda daaganna amarui.. aniwa hoda head count ekak inna team ekaka real experience ekak gannama one...
ado meka nam watinwa elama machan.net side ekata related tutorials set wela na mata..
nodejs - https://www.udemy.com/course/microservices-with-node-js-and-react
uba karanne .net nisa mewage technology specific deeply balanne nathuwa concept eka oluwata ganna.. implementation walata .net libraries balanna monada thiyenne kiyala..
anith eka mewa self study karalama witharak goda daaganna amarui.. aniwa hoda head count ekak inna team ekaka real experience ekak gannama one...
Microservices architecture kiyanne mokakda kiyalavath danne ne bn![]()