Microsoft අපිට නඩු දාන්න යනව

inspiron

Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    මැෂින් 5කට විතර ලයිසන් අරන් ඉතුරුවා අරුන් එන දවසට කලින් කොහේ හරි හන්ගපන්
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    කම්පැනියකට එහෙම මාරු වෙන්න හරි අමාරුයි ලිනකස්ස් වලට, මොකද කම්පැනියක් කියන්නෙ ගොඩක් ක්ලයන්ට්ලා එක්ක වැඩ කරන්න වෙනවා යූස් කරන සොෆ්ට්වෙයා එහෙම සේරම ඒ ක්ලයන්ට්ලා යූස් කරන ඒවා එක්ක කම්පැටිබල් වෙන්න ඕන. (උදාහරනයක් විදියට ක්ලයන්ට්ලා එවන සොෆ්ට්වෙයා වල ෆයිල් ෆෝමැට් එහෙම ලිනකස් වල ඕපන් කරගන්න බැරිනම් හරි ඕපන කරත් අවුල්නම් කරන්න දෙයක් නැහැ වින්ඩෝස්ම යූස් කරන්න වෙනවා )
    ස්පෙශල් සොෆ්ට්වෙයා එහෙම යූස් කරනවා නම් (උදාහරනයක් විදියට මොනා හරි ප්‍රොඩක්ශන් එකේ තියන මැශින් එකක් ඔපරේට් කරන සොෆ්ට්වෙයා එක හරි ඩ්‍රයිවර් එහ හරි වින්ඩෝස් වලට විතරක් නම් තියෙන්නෙ ලිනකස් යූස් කරන එක ඔප්ශන් එකක් නෙමෙයි)
    සමහර වෙලාවට පොඩි සොෆ්ට්වෙයා කම්පැනියක් නම් .NET වගේ ප්‍රොජෙක්ට් කරනවා නම් ලිනක්ස් වලට මාරුවෙන්න බැහැනේ

    මේ වගේ ප්‍රශ්න මොනවත් නැත්නම් කිසි අවුලක් නැතිව ලිනක්ස් වලට මාරු වෙන්න පුලුවන්
    එහෙමනම් වින්ඩොව්ස් විතරක් බෑ.. මේවත් ගන්න වෙනවා.. කොමත් සොෆ්ට්වරෙයාර් කොම්පැනි දැනගන්න ඕනේ තමන් මහන්සි වෙලා හදන සොෆ්ට්වෙයාර් එක නිකන් දෙන්නේ නෑ කියල. උන්ගේ ප්‍රොඩක්ට් එක පයිරසි කරන්න උන් කැමති නැත්තන් ලෝකෙටම වින්ඩොව්ස් දෙන සමාගමට එහෙම කරන එක කැත වැඩක්. කොමත් ලංකාව වගේ රටකට හරියන්නේ උබුන්ටු ලිනක්ස් වලට මාරු වෙන එක. මේක අපට ලැබුණු අවස්ථාවක් හැමෝම ඒ වගේ එකකට මාරු උනානම් ප්‍රශ්නයක් නැ නේ.
    zvrcco.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතින් බන් ඔය ඉබේ එහෙම යන්නේ ජෙනුයින් ලයිසන් කි අඩුවට. කි එක විතරක් සල්ලි දීල අරන් ඇක්ට්වී කරා නම් හරි නේ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape ekatanam awith keliya
    aluthin ganna PC ganne license ekka
    office package okkoma uninstall karala LibreOffice damma
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    එතකොට OFFICE එකක තියෙන machine වලට EBAY එකෙන් keys අරන් දාන්න පුලුවන්ද?
    Home use office use කියල දෙකක් තියෙනවා නේද?
    අනික OEM & Retail කියල දෙකක් තියෙනවා නේ
    OEM key එකක් අරන් office එකක තියෙන machine එකකට දන්න පුලුවන්ද?
    මොකක්ද මේ windows 10 Retail ESD කියනේ
    ?
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    එතකොට OFFICE එකක තියෙන machine වලට EBAY එකෙන් keys අරන් දාන්න පුලුවන්ද?
    Home use office use කියල දෙකක් තියෙනවා නේද?
    අනික OEM & Retail කියල දෙකක් තියෙනවා නේ
    OEM key එකක් අරන් office එකක තියෙන machine එකකට දන්න පුලුවන්ද?
    මොකක්ද මේ windows 10 Retail ESD කියනේ
    ?
    bump
     

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    දැන් ලකාවෙ තියෙන හැම කොම්පියුටරේකටම ජෙනුවින් සල්ලි දීල දානව එතකොට රට හැදෙයිද???? එහෙමද කියන්නෙ? එතකොට බොලාගෙ පාන්ඩුව කියන විදේශ සචිත හිගය එහෙම හරියනවද??? නැත්තන් රුපියල් දුන්නම ඇමරිකාවෙ සුද්ද අපිට අල්ලන වද පොන්ස්ගෙ රටනෙ කියල දෙයිද??? රටේ ආර්තිකේ අහේනියි කැදත් නැ කියල පාන්ඩුව ඇඩ් දානව.උබල ජෙනුවින් ගන්ඩ කියනනව මිනිස්සුන්ට, පව් බන් උබල ජිවත් වෙන්නෙ මොන ලොකෙද මන්ද.:confused::confused:

    මචෝ උබ කියන එක හරි තමා ඒ උනාට අපි දුප්පත් කියල හොරකන කරන එක හරිද? ඕක තේරුම් ගන්න බැරිද උඹට.
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    linux dapan ikmanatama. nethnam okata license ganna ganata wada lowyerslata gewanna wei ubalage company ekata.
    Kawuda ban company ekaka horata windows danne. samanyen un audit enawa.
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Ubalage company eke wedipura use karana software monawada? office ehema nam, office 365 eka account ekak araganin. ita passe okkogema machine walata office package ekama install karaganna puluwan. nethnam audit dawas tikakata witharak ona data tika backup dala linux dagena weda karapan. office 365 account eken e dawas tike online weda karaganin