එහෙමනම් වින්ඩොව්ස් විතරක් බෑ.. මේවත් ගන්න වෙනවා.. කොමත් සොෆ්ට්වරෙයාර් කොම්පැනි දැනගන්න ඕනේ තමන් මහන්සි වෙලා හදන සොෆ්ට්වෙයාර් එක නිකන් දෙන්නේ නෑ කියල. උන්ගේ ප්‍රොඩක්ට් එක පයිරසි කරන්න උන් කැමති නැත්තන් ලෝකෙටම වින්ඩොව්ස් දෙන සමාගමට එහෙම කරන එක කැත වැඩක්. කොමත් ලංකාව වගේ රටකට හරියන්නේ උබුන්ටු ලිනක්ස් වලට මාරු වෙන එක. මේක අපට ලැබුණු අවස්ථාවක් හැමෝම ඒ වගේ එකකට මාරු උනානම් ප්‍රශ්නයක් නැ නේ.කම්පැනියකට එහෙම මාරු වෙන්න හරි අමාරුයි ලිනකස්ස් වලට, මොකද කම්පැනියක් කියන්නෙ ගොඩක් ක්ලයන්ට්ලා එක්ක වැඩ කරන්න වෙනවා යූස් කරන සොෆ්ට්වෙයා එහෙම සේරම ඒ ක්ලයන්ට්ලා යූස් කරන ඒවා එක්ක කම්පැටිබල් වෙන්න ඕන. (උදාහරනයක් විදියට ක්ලයන්ට්ලා එවන සොෆ්ට්වෙයා වල ෆයිල් ෆෝමැට් එහෙම ලිනකස් වල ඕපන් කරගන්න බැරිනම් හරි ඕපන කරත් අවුල්නම් කරන්න දෙයක් නැහැ වින්ඩෝස්ම යූස් කරන්න වෙනවා )
ස්පෙශල් සොෆ්ට්වෙයා එහෙම යූස් කරනවා නම් (උදාහරනයක් විදියට මොනා හරි ප්‍රොඩක්ශන් එකේ තියන මැශින් එකක් ඔපරේට් කරන සොෆ්ට්වෙයා එක හරි ඩ්‍රයිවර් එහ හරි වින්ඩෝස් වලට විතරක් නම් තියෙන්නෙ ලිනකස් යූස් කරන එක ඔප්ශන් එකක් නෙමෙයි)
සමහර වෙලාවට පොඩි සොෆ්ට්වෙයා කම්පැනියක් නම් .NET වගේ ප්‍රොජෙක්ට් කරනවා නම් ලිනක්ස් වලට මාරුවෙන්න බැහැනේ
මේ වගේ ප්‍රශ්න මොනවත් නැත්නම් කිසි අවුලක් නැතිව ලිනක්ස් වලට මාරු වෙන්න පුලුවන්
ඊබේ එකෙන් අඩුවට ගනින් මචන්
මම වින්ඩෝස් 7 ගත්තෙ $6ට
bumpඑතකොට OFFICE එකක තියෙන machine වලට EBAY එකෙන් keys අරන් දාන්න පුලුවන්ද?
Home use office use කියල දෙකක් තියෙනවා නේද?
අනික OEM & Retail කියල දෙකක් තියෙනවා නේ
OEM key එකක් අරන් office එකක තියෙන machine එකකට දන්න පුලුවන්ද?
මොකක්ද මේ windows 10 Retail ESD කියනේ ?
දැන් ලකාවෙ තියෙන හැම කොම්පියුටරේකටම ජෙනුවින් සල්ලි දීල දානව එතකොට රට හැදෙයිද???? එහෙමද කියන්නෙ? එතකොට බොලාගෙ පාන්ඩුව කියන විදේශ සචිත හිගය එහෙම හරියනවද??? නැත්තන් රුපියල් දුන්නම ඇමරිකාවෙ සුද්ද අපිට අල්ලන වද පොන්ස්ගෙ රටනෙ කියල දෙයිද??? රටේ ආර්තිකේ අහේනියි කැදත් නැ කියල පාන්ඩුවම ඇඩ් දානව.උබල ජෙනුවින් ගන්ඩ කියනනව මිනිස්සුන්ට, පව් බන් උබල ජිවත් වෙන්නෙ මොන ලොකෙද මන්ද.![]()