Microsoft අපිට නඩු දාන්න යනව

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මම ගගෙන් වතුර බිව්වෙත් නැ මූදට ආවැඩුවෙත් නැ.. මගේ බිස්නස් එකට මම ගත්තේ ජෙනුයින්.. ඒක ඇමෙරිකන්ද චයිනීස්ද රශියන්ද කියලා මට වැඩක් නැ. වියාපාරයක් කරනකොට සාදාරනය වෙන්න ඔනා වගේම නීතිගරුක වෙන්න ඔනා. පාඩුයි කියලා හොරාට ගහලා දියුනු වෙච්ච මිනිස්සු ලොකේ නැ. ඒ වගේම මම උබලා වගේ එක රටක් බදාගෙනත් නැ. එක මිනිහෙක් බදාගෙනත් නැ. මට ජනාදිපති ඉතියොපියන්කාරයෙක් උනත් මට අදාලම නැ.. මගේ රෙවෙනියු එක එදත් එකයි අදත් එකයි හෙටත් එකයි, ඒක ගොටට හොල්ලන්නත් නැ. දැන් ඉන්න පරනවිතානට හොල්ලන්නත් බැ. මට අදාලම නැ පුද්ගලයා.. මට අදාල මගේ වියාපාරය සහා මගේ ආදයම රටට සහා පරිසරයට අවුල් නැතිව වෙන්නේ කොහොමද කියන එක විතරයි. ඒ ටික තිබ්බොත් ඔය මොන පකෙකුටවත් මගේ බිස්නස් වට්ටන්න බැ. එක එක සිපයියො ලග වැද වැටුනනම් මටත් අද වෙන්නේ හූල්ලන්න තමා සිපයියො පුටුවලින් කික්ද බකට් උනාම.. මගේ වියාපාරයේ මාතෘකාවට අදාලව මැචින් ඔක්කොම හදලා තියෙන්නේ චීනයේ.. දාලා තියන ඔ එස් එක ඇමෙරිකාවේ.. ඇන්ටි වයිරස් එක රුසියාවේ.. ඉතින් මට අදාලම නැ දේශපාලනය.

    කියලා තියනවා ලෙසටම.
    11.gif
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    එතකොට OFFICE එකක තියෙන machine වලට EBAY එකෙන් keys අරන් දාන්න පුලුවන්ද?
    Home use office use කියල දෙකක් තියෙනවා නේද?
    අනික OEM & Retail කියල දෙකක් තියෙනවා නේ
    OEM key එකක් අරන් office එකක තියෙන machine එකකට දන්න පුලුවන්ද?
    මොකක්ද මේ windows 10 Retail ESD කියනේ
    ?
    bump
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පේනවනේ පාන්ඩුවෙ කල්කිරියාව ඇමරිකාවෙ සමාගම දියුනු කරන්ඩයි බලන්නෙ ලකාවෙ කොම්පැනියට හෙන ගැහුවත් වද පොන්ස්ට ගානක් නැ, ඔය කොම්පැනිවලත් ඇතිනෙ යලපාලනේට දුන්න ලක්ශ 62 ගොන්නු උන්ට දැන් සතුටු ඇති.

    mahinda lokka kare nathnam umbata hari thibuna ne lankawata galapenna (sinhala baudda features dala) os ekak hadanna ai pita rata ewa horata ganna wenne naha ne ethakota :)

    umba kohomada danne ranil wanda da kiyala, umba mans ge shukranu parisha karala baluwa da :)
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    Windows XP දැම්මොත් අවුලක් නැද්ද? XP වලට දැන් Updates දෙන්නෙත් නැනේ.
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    කොහෙද බන් free දෙන්නේ? උබ කියන්නේ trial එකද?

    na na bn pirate karapu windows os ekakin upgrade karama genuine activate wenawa un offer ekak dunne 1 year wage 10 apu kale idan
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    උඹට මේල් එකක් නම් ආවෙ රිප්ලයි නොකර හිටපන්. මේල් එක හම්බඋනේ නෑ කියපන්. උන් අහබු විදියට කොම්පැනි චෙක් කරන්නෙ. ෆිනෑන්ස් කොම්පැනි බලන්න ගත්තොත් දිගටම ෆිනෑන්ස් ඒව චෙක් කරල බලනව. කන්ස්ට්රක්ෂන් නම් ලංකාවේ තියෙන ඔක්කොම වගේ ලොකු ඒව චෙක් කරන්න ගන්නව. උඹේ කොම්පැනියත් මාට්ටු වෙන්න ඇත්තෙ එහෙම. ලංකාවෙ ඒව බලන්නෙ සිංගප්පූරුවෙන්. කොහොම උනත් උන් ගොඩක් වෙලාවට කොල් කරල කන්ටෑක්ට් කරගන්න බලයි. ඊට පස්සේ උන්ගෙ කම්ප්ලයන්ස් රිවීව් එකක් පුරවල එවන්න කියයි උඹලට හරියන ලයිසන්ස් ප්ලෑන් එක ගැන කියන්න. මේකෙදි උඹල හොර කොපි පාවිච්චි කරනව කිව්වත් අව්ලක් වෙන්නෙ නෑ. උඹලට ජෙනුයින් ඒවට යන්න කාලයක් දෙනව. නඩු දාන්නෙ නැතුව.

    කොහොම උනත් කම්ප්ලයන්ස් රිවීව් එක පුරවල යවද්දී දෙපාරක් හිතල හරි ඩීටේල් දාපන්. ඒක උඹල හොර කොපි පාවිච්චි කරනව කියල උන්ට යවන සාක්කියක්. OEM ලයිසන් තියෙනවනම් ඕක්කොම එකම බ්රෑන්ඩ් එකේ කොම්පියුටර් වෙන්න ඕන නෑ. තියෙන්න ඕන එකම දේ අදාළ ඩිවයිස් එකේ පැහැදිලිව OEM ස්ටිකර් එකක් අලවල තියෙන්න ඕන. උන් OEM චෙක් කරල බලන්නෙ ඒ සීරියල් එකෙන්.

    දැනට ලංකාවෙ ඉන්න ඒජන්ට් Tech One Global ල. උන් සෙලින් පාර්ට් එකත් කරනව. එත් ඊට වඩා අඩුවට ගන්න තැන තියෙනව. දැනට ගන්න තියෙන OS ලයිසන් එක Windows 10. Win7, Win8 පාවිච්චි කරනව නම් Win10 අරන් ඩවුන්ග්රේඩ් කරගන්න ඕන. දනට යන ප්රයිසස් මේ වගේ.

    WinPro 10 SNGL OLP NL : USD 175
    OfficeStd 2016 SNGL OLP : USD 330
    Windows Server 2012 R2 : USD 1209
    SQL Server 2016 Standard Edition : USD 3189
    Exchange Server 2010 Standard Edition : USD 1299
    Server/User CAL : USD 38 - 56

    උඹල සර්වර් එකක් දුවනව නම් සර්වර් ලයිසන් එකට අමතරව CALS වෙනම ගන්න ඕන ඩිවයිසස් ගානට හරි යූසස්ල ගානට හරි. ජෙනුයින් ලයිසන් ගත්තම දැන් උන්ගෙ වෙබ් පොර්ටල් එකක් තියෙනව ලයිසන්ස් මැනේජ් කරන්න. උඹලගෙ කොම්පැනියට වෙනම එකෞන්ට් එකක් හම්බ වෙනව. අන්තිමේ ලයිසන්ස් ඔක්කොම ගත්තම රාමු කරපු සහතිකයක් හම්බවෙනව මයික්රොසොෆ්ට් ඒකෙන්. ඉස්සරහට ලීගල් කේස් එකක් ආවොත් ඒක පෙන්නන්න පුළුවන් අපිට නම් ඔක්කොම ගනිද්දි ලක්ෂ 28 වගේ ගියා.
    .

    machan apith baluwe genuine karaganna. danata api laga Windows 2008 R2 license OS ekak thiyenawa IBM server ekaka dala. local server ekak machan. remote use wenne na. SQL server 2012 pirate copy ekak install karala thiyenne. client pc 12 thiyenawa machan windows 7 pirate copy dala thiyenne. machan CALS gana mata idea ekak na. apitath ganna wenawada. poddak udau karapan machan