මම ගගෙන් වතුර බිව්වෙත් නැ මූදට ආවැඩුවෙත් නැ.. මගේ බිස්නස් එකට මම ගත්තේ ජෙනුයින්.. ඒක ඇමෙරිකන්ද චයිනීස්ද රශියන්ද කියලා මට වැඩක් නැ. වියාපාරයක් කරනකොට සාදාරනය වෙන්න ඔනා වගේම නීතිගරුක වෙන්න ඔනා. පාඩුයි කියලා හොරාට ගහලා දියුනු වෙච්ච මිනිස්සු ලොකේ නැ. ඒ වගේම මම උබලා වගේ එක රටක් බදාගෙනත් නැ. එක මිනිහෙක් බදාගෙනත් නැ. මට ජනාදිපති ඉතියොපියන්කාරයෙක් උනත් මට අදාලම නැ.. මගේ රෙවෙනියු එක එදත් එකයි අදත් එකයි හෙටත් එකයි, ඒක ගොටට හොල්ලන්නත් නැ. දැන් ඉන්න පරනවිතානට හොල්ලන්නත් බැ. මට අදාලම නැ පුද්ගලයා.. මට අදාල මගේ වියාපාරය සහා මගේ ආදයම රටට සහා පරිසරයට අවුල් නැතිව වෙන්නේ කොහොමද කියන එක විතරයි. ඒ ටික තිබ්බොත් ඔය මොන පකෙකුටවත් මගේ බිස්නස් වට්ටන්න බැ. එක එක සිපයියො ලග වැද වැටුනනම් මටත් අද වෙන්නේ හූල්ලන්න තමා සිපයියො පුටුවලින් කික්ද බකට් උනාම.. මගේ වියාපාරයේ මාතෘකාවට අදාලව මැචින් ඔක්කොම හදලා තියෙන්නේ චීනයේ.. දාලා තියන ඔ එස් එක ඇමෙරිකාවේ.. ඇන්ටි වයිරස් එක රුසියාවේ.. ඉතින් මට අදාලම නැ දේශපාලනය.
කියලා තියනවා ලෙසටම.

කියන්න බැහැ බන් මෙහෙම යද්දී



