Microsoft ඒකට මම හදපු software කෑල්ලක්

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,080
    113
    invoke db "Injected Memory"
    මචෝ. . හොද වැඩක්. . එත් ලොකූ Bug එකක් තියෙනවා. . . ඔයා manifest එක ඉන්ජෙක්ට් කලාට comctl32 dll එක call කරන්න ඕන. ..
    Code:
    Private Declare Sub InitCommonControls Lib "comctl32" ()
    
    Private Sub Form_Initialize()
        InitCommonControls
    
    End Sub
    ඔයගෙ App එක use කරන්නෙ Compile කරාට පස්සෙ හින්දා, එකට Code ඉන්ජෙක්ශන් එකක් කරන්න වෙනවා .. Binary . 24,1,manifast එක විතරක් මදි. . .

    මේ Left side එකෙ තියෙන්නෙ නිකම්ම Manifist එක දාපු ඔයගෙ exe එක, Right side මගේ හරියට තියෙන එක. . (Dll call කරපු)

    ඔයාගෙ එකේ . frame එකක් ඇතුලෙ තියෙන Controlls Black වෙනවා. . Dll එක Call කලේ නැත්නම්. .
    මෙන්න screen shot එකක්
    XP + Win 7 Virtuel කරලා දෙකම එකට Unity mode එකෙ run වෙන්නෙ. .

    xp7.jpg


    exe 2ක මෙතනින් බාගන්න. .
    View attachment Exes.zip

    Nice Work !
     
    Last edited: