Microsoft එක හිමින් හිමින් අනිත් උන්ට කෙලවල ඒකාධිකාරයක් IT වල හදමින් ඉන්නව.
ලිනක්ස් වලට ( ඉස්පෙසලි උබුන්ටු ) කෙලිනව ඒක තමන්ගෙ OS එකට ඉන්ටර්ග්‍රේට් කරල.ඒමොකද Microsoft එකේ උන් දන්නව අනාගතේ Ubuntu තමන්ට අභියෝගයක් වෙන්න පුලුවන් කියල.
දැන් Windows 11 එකේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් රන් කරන්න හදල තියනව.
තව අනාගතේ Windows OS එක යූස් කරන්න Microsoft සර්වර් එකේ තමන්ගෙ අකවුන්ට් ලොග් වෙන්න වෙයි.දැනටමත් Office ඔන්ලයින් ඇප්ස් තියනවනෙ.එතකොට ක්‍රැක් යූස් කරන්න බැරුව යනව.
දැනටමත් ලිනක්ස් වල ඉහල පුටු සල්ලි දීල Microsoft එකෙන් අරගෙන ඉවරයි.
අපි බලාගෙන ඉමු අනාගතේ මොකද වෙන්නෙ කියල