මේකට Lynda premium එකක් අවශ්‍ය නැහැ, ඔයාගේ දැනට තියෙන LinkedIn එකෙන්ම මේවට enroll වෙන්න පුලුවන්
offer එක ආවේ කොරෝනා කාලේ, සමහරවිට දැනටමත් දන්නවා ඇති
ඒත් මේ ළගදි මේක 2025 දක්වා extend කරා, ඒ වගේම complete කරන අයට Microsoft + LinkedIn certificate එකකුත් දෙනවා
offer එක ආවේ කොරෝනා කාලේ, සමහරවිට දැනටමත් දන්නවා ඇති
ඒත් මේ ළගදි මේක 2025 දක්වා extend කරා, ඒ වගේම complete කරන අයට Microsoft + LinkedIn certificate එකකුත් දෙනවා
Project Management
Software Development
Business Analysis
Data Analysis
Administrative Assistance
System Administration