Microsoft වෙතින් Sysadmin, Dev, Project Management ඇතුලු Professional Certificates 6ක් නොමිලේ

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේකට Lynda premium එකක් අවශ්‍ය නැහැ, ඔයාගේ දැනට තියෙන LinkedIn එකෙන්ම මේවට enroll වෙන්න පුලුවන්
    offer එක ආවේ කොරෝනා කාලේ, සමහරවිට දැනටමත් දන්නවා ඇති
    ඒත් මේ ළගදි මේක 2025 දක්වා extend කරා, ඒ වගේම complete කරන අයට Microsoft + LinkedIn certificate එකකුත් දෙනවා

    Project Management

    Software Development

    Business Analysis

    Data Analysis

    Administrative Assistance

    System Administration

    Go Go Go Running GIF
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    මෙන්න කාඩිනල්ට මීක් කියනවනම් ත්‍රෙඩ් :cool:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Ado sysadmin karana kenage eka ahak loss 👁️ bn :sorry:
    මේකට Lynda premium එකක් අවශ්‍ය නැහැ, ඔයාගේ දැනට තියෙන LinkedIn එකෙන්ම මේවට enroll වෙන්න පුලුවන්
    offer එක ආවේ කොරෝනා කාලේ, සමහරවිට දැනටමත් දන්නවා ඇති
    ඒත් මේ ළගදි මේක 2025 දක්වා extend කරා, ඒ වගේම complete කරන අයට Microsoft + LinkedIn certificate එකකුත් දෙනවා

    Project Management

    Software Development

    Business Analysis

    Data Analysis

    Administrative Assistance

    System Administration

    Go Go Go Running GIF
    Anyway thanks brother :love: