ඉතින් කියපන්කො region sri lanka දාගෙන cortana active කරපු විදිහ
බිල් ගේට්ස් උඹලට modified කරපු windows version එකක් වත් එව්වද
![]()
Cortana මචං beta version මචං මෙච්චර advance නම් පොඩ්ඩක් ඉවසලා හිටු full version එක release උනාම ලෝකේ තියෙන හොදම phone assistant වෙන්නේ cortana. ඕනිම දෙක beta version එක දෙන්නේ Specific country ටිකකට විතරයි. සිංහල language එකත් cortana එක implement කරනවා කියල තියෙනවා. ඇත්තටම අපිට sinhala නම් වැඩක් නැහැ. english language එකෙන් cortana සැහෙන user friendly විදිහට වැඩ කරනවා නේ. ඔව් ඉතින් country/ region එක USA දාගෙන හිටිය කියල උබලට ඇති අව්ල මොකක් ද බන්? උබල වගේ battery save වෙන්න කියල අපි GPS හිටන් off කරන ඉන්නේ නැහැ නේ?
ඉතින් කියපන්කො region sri lanka දාගෙන cortana active කරපු විදිහ
බිල් ගේට්ස් උඹලට modified කරපු windows version එකක් වත් එව්වද

: